අභ්‍යවකාශ ගවේෂණය

අාවාර්ය ෙඩ්විඩ් ෙමයර් සමග විශ්වය ගෙව්ෂණය කිරීමට  ෙම් පිටුව අග සිට කියවන්න.

විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්වදිශතාව ගවේෂකය

විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්ව ගවේෂණ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය (Wilkinson Microwave Anisotropy Probe = WMAP) 2001 දී අභ්‍යවකාශ ගත කෙරිණ. අන්තරීක්ෂ පසුබිම් ගවේෂකය(Cosmic Background Explorer = COBE) ට…

අගෝස්තු 3, 2016  Read article

අන්තරීක්ෂ පසුබිම් ගවේෂකය

අපගේ වායුගෝලයෙන් වසන්ව යාමට ඔබ්බෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි (විද්‍යුත්චුම්භක තරංග ආයාම සියල්ලේදිම ශක්තිය විකිරණය සහ අවශෝෂණය කරන) පෙරැයීම් කළ කළුවස්තු වර්ණාවලිය(predicted blackbody spectrum) සහ සමසාර්වදිශතාව(isotropy) …

ජූලි 27, 2016 Read article

මහා පිපිරුමේ පසු දිලියුම (After Glow) II කොටස

මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ  පිපිරුම්…

ජූලි 20, 2016 Read article

මහා පිපිරුමේ පසු දිලියුම (After Glow)

මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ  පිපිරුම් කරා…

ජූලි 13, 2016 Read article

ස්විෆ්ට් (Swift) අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය

හයිපනෝවා යනු සාමාන්‍ය සුපර්නෝවා (අධිනවතාරාවක්) කට වඩා අතිශය විශාල ශක්තියකින් තාරකාවක් ස්ඵෝටනය හෙවත් පිපිරීමකි. එය විශ්වයේ ඉතාමත් විපර්යාසාත්මක සිද්ධීන්ගෙන් එකක් ලෙස සැලකේ. හයිපනෝවාව අධි දීප්ත සුපර්නෝවාවක්…

ජූලි 6, 2016 Read article

ගැමා කිරණ ස්ඵෝටන(පිපුරුම්) II කොටස

මෙහි මුල් කොටස 2016  ජුනි 22 දා පළ විය. මීට පෙර මෙහෙයුම්වලට වඩා ගැමා කිරණවලට සංවේදී ආකාරයට 1991 දී නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කළ කොම්ප්ටන් නිරීක්ෂණාගාරය…

ජූනි 29, 2016 Read article

අගහරුට සිය පෝබෝස් උප ග‍්‍රහයා අහිමිවන ලකුණු

හැබැයි ඉතින් අපේ ජිවිත කාලයේ දී මෙය සිදු වේ යයි අද ජීවත් වන ලොකු කුඩා කවුරුවත්ම හිතන්න හොඳ නැහැ. මන්ද   අගහරු ලෝකයේ චන්ද‍්‍රයා වන පෝබෝස් විනාශ…

ජූනි 25, 2016  Read article

ගැමා කිරණ ස්ඵෝටන(පිපුරුම්)

අභ්‍යාවකාශයෙන් මෙයට වසර 40 වැඩි කාලයකට පෙර සිදු වූ සුළු ගැමා කිරණ ජ්වලන අතළොස්ස දෛවෝපගත සොයා ගැනී මෙන් අනතුරුව සිදුවූ ගැමා කිරණ පිපිරුම් සියල්ල සොයා ගැනීම…

ජූනි 22, 2016  Read article

ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණාගාරය තවත් ඝට්ටනකාරී කළු කුහර සොයා ගනී

ලිගෝ [LIGO])  යන කෙටි නමින් හඳුන්වනු ලබන ලේසර් ඉන්ට ෆෙරෝමීටර් (Laser Interferometer Gravitational-Wave Observatory) ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාරය අවකාශ කාලය(spacetime) දෙවැනි රැළිති සමූහයත් සොයා ගනී. මෙවර ගුරුත්වාකර්ෂණ…

ජූනි 20, 2016  Read article

බුලට් මන්දාකිණි පොකුර සහ අඥාත ද්‍රව්‍යය

Bullet Cluster (1E 0657-558)  බුලට් මන්දාකිණි පොකුර  වශයෙන් හැඳින්වෙන මන්දාකිණි පොකුර ඇත්තවශයෙන්ම ඝට්ටනය වන මන්දාකිණි පොකුරු දෙකකි. ඉතා නිශ්චිතව දක්වන්නේ නම් බුලට් මන්දාකිණි පොකුර ලෙස දැක්වෙන්නේ විශාල…

ජූනි 15, 2016  Read article

විශ්වයේ ගුප්ත වස්තු : අඥාත ද්‍රව්‍ය II කොටස

අඥාත ද්‍රව්‍ය පිළිබඳ තවත් විස්තර අඥාත ද්‍රව්‍ය (dark matter) පැවතීම විශ්වයේ විශාල පරිමාණ ව්‍යුහයන්ගේ සිට මන්දාකිණි පොකුරු ඝට්ටන දක්වා පුළුල් පාරාසයක සංසිද්ධි තේරුම් ගැනීමේ දී ප‍්‍රමුඛ…

ජූනි 8, 2016  Read article

විශ්වයේ ගුප්ත වස්තු : අඥාත ද්‍රව්‍ය

අඥාත ද්‍රව්‍ය (dark matter: පහත සටහන බලන්න*) පැවතීම විශ්වයේ විශාල පරිමාණ ව්‍යුහයන්ගේ සිට මන්දාකිණි පොකුරු ඝට්ටන දක්වා පුළුල් පාරාසයක සංසිද්ධි තේරුම් ගැනීමේ දී ප‍්‍රමුඛ වන්නකි. හබල්…

ජූනි 1, 2016  Read article

දැවැන්ත මන්දාකිණි මධ්‍යයෙහි සුපිරි යෝධ කළු කුහර සුලබයි

3C 273 සොයා ගැනීම පිළිබඳව මාටන් ප්මිඩ්ට්ගේ පර්යේෂණ පති‍්‍රකාව පළවීමෙන් පසුව දුර ඈත මන්දාකිණිවල හරයෙහි ඇති සුපිරි යෝධ කළු කුහර මගින් ක්වොසාර් බලගැන්වී ඇත යන අදහස…

මැයි 25, 2016  Read article

ප‍්‍රභාවෙත් අධිකතම ක්වොසාරය ගැන තවත් විස්තර

ක්වොසාර්වල ස්වභාවය තාරකා විද්‍යාඥයන්ට අභිරහසක්ව පැවති 1960 ගණන්වල කැල්ටෙක් ආයතනයේ  මාටන් ප්මිඩ්ට් (Marten Schmidt) නම් තරුණ තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් එවකට ලෝකයේ තිබූ විශාලතම ටෙලස්කෝපය වන   අගල්…

මැයි 18, 2016  Read article

බහීර් ග‍්‍රහයන් එකවර විශාල සංඛ්‍යාවක් සත්‍යාපනය කිරීමේ  නාසා නව ක‍්‍රමය

දැනට දන්නා පිට සක්වල ග‍්‍රහ ලෝක සංඛ්‍යාව එකවරම සියයට 60කින් ඉහළයයි. ඒනාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම මගින් නව ග‍්‍රහයන් 1,284ක් සත්‍යාපනය කරනු ලැබීමෙන් අනතුරුවය. ග‍්‍රහයන් මෙපමණ සංඛ්‍යාවක්…

මැයි 13, 2016  Read article

ප‍්‍රභාවෙත් අධිකතම ක්වොසාරය(The Brightest Quasar)

සුපිරි යෝධ ඉලිප්සීය මන්දාකිණියක් වන M87, ක්ෂීර පථයට වඩා විශාල වන අතර ස්කන්ධයෙන් බොහෝ සේ වැඩිය. එහි මැද සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන හය ගුණයක ස්කන්ධයක් සහිත…

මැයි 11, 2016  Read article

අරුම පුදුම ගැලෙක්සි: හෝග්ගේ වස්තුව

හබල් සත්ව උයනේ අප හුවා දක්වන මන්දාකිණිය සොයා ගනු ලැබුවේ ඇමරිකානු තාරකා විද්‍යාඥ ආතර් හෝග්ය (Arthur Hoag). ඒ 1950 දීය. එහි අලංකාර සමමිතිය සැලකිල්ලට ගන්නා විට,…

මැයි 4, 2016  Read article

මන්දාකිණි සත්තු උයනෙහි තවත් අමුතුම වස්තු

ගැලැක්සි සත්ව උයනේ වෙනස් ආකාරයක් ගන්නා ආලෝක වර්ෂ මිලියන 45 ක් දුරින් පිහිටි ඉද්ද මන්දාකිණිය(Spindle galaxy) ගැන අපි තතු අප්‍රිෙයල් 06දා කලාපෙය් සදහන් කෙළමු.(ෙමතැනින් කියවන්න)   තාරකා…

අප්‍රේල් 27, 2016 Read article

මන්දාකිණි සත්තු උයනෙහි අමුතුම වස්තු

මන්දාකිණි සත්තු උයන ගැන තතු ගෙන ආ ලිපි පෙළෙහි දී මන්දාකිණි හෙවත් ගැලැක්සි ගැන මූලික කරුණු සම්බන්ධව අපි සාකච්ඡුා කර ඇත්තෙමු. දැන් අපි හබල් සත්ව උයනෙහි…

අප්‍රේල් 6, 2016  Read article

විශ්වයේ වයස කීයක් විතර වෙනවාද?

ජීවින්ට නිශ්චිත ආයු කාලයක්් තිබෙන බව ඉතා පැහැදිලිය. ඉපදීම යම් කිසි කාලයක් වාසය කිීරීම හා මියයෑම ජීවින්ට පොදු ලක්ෂණයකි. එමෙන් ම ග‍්‍රහලෝක, තරු සහ මන්දාකිණි වලටත්…

මාර්තු 30, 2016  Read article

හබල්ගේ මන්දාකිණි සත්ව උයන: මන්දාකිණිවල පෙනුම

විශ්වයේ අපේ වටපිටාවේ ඇති වඩාත්ම අසාමාන්‍ය පෙනුමක් සහිත මන්දාකිණි කෙරෙහි හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයේ තියුණු ඇස යොමු කර ඇත. මෙයාකාර අමතුම ඒවායින් බොහොමයක් ජ්‍යාමිතිමය බලපෑම්, තාරකා පිපිරීම්…

මාර්තු 23, 2016  Read article

ගුරුත්වාකර්ෂණීය තරංග පිළිබඳව දැනගත යුතු කරුණු පහක්

බොහොමත්ම අතීත කාලයක ඈත අභ්‍යවකාශයේදී අතිදැවන්ත කළුකුහර දෙකක් එකනෙක කරා ළංවුණේය. මේ තාරීය භූතයෝ දෙදෙනා සර්පිලාකාරව එන්ට එන්ටම ළංවෙමින් අවසානයේදී එකිනෙකා වටා ආළොaකයේ වේගයෙන් භාගයකින් කරකැවෙමින්මෙයට…

මාර්තු 16, 2016  Read article

අපේ ක්ෂීර පථය මන්දාකිණිය වෙනත් මන්දාකිණියක් හා ගැටේවිද?

අද හෙට නොවුණත් අනාගතයේදී සිදුවිය හැකි බවට සාක්ෂි ඇන්ඩ්‍රොමේඩා M31 මන්දාකිණියේ මධ්‍යයේ කළුකුහරය වටා මෙයට වර්ෂ මිලියන 200කට පෙර තාරකා බිහිවීමේ ක්ෂණික වර්ධනයක් ඇති කිරීමට…

මාර්තු 9, 2016  Read article

මන්දාකිණි දෙකක් එකට ගැටෙන විට …

ක්ෂීර පථයට මන්දාකිණියට ආසන්නතමව පිහිටි සර්පිලාකාර මන්දාකිණි හැටියට ති‍්‍රකෝණය (Triangulum) සහ ඇන්ඩ්‍රොමීඩා (Andromeda) මන්දාකිණි වෙනත් කිසිම සර්පිලාකාර මන්දාකිණියකට වඩා බොහෝ විස්තරාත්මකව නිරීක්ෂණය කරනු ලැබ ඇත. තාරකා…

මාර්තු 2, 2016  Read article

තාරකාවලට ඇති දුර මනින්නේ කෙලෙසද?

අපට ආසන්නයේම ඇති තාරකා කොපමණ දුරකින් පිහිටා තිබේද කියතොත් අපේ චන්ද්‍රයාට ඇති දුර මනින්න යොදා ගන්නා රේඩාර් යොදා ගෙන තාරකාවලට දුර මනින්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්න…

පෙබරවාරි 29, 2016  Read article

ඇන්ඩ්‍රොමීඩියා ගැලැක්සිය : ගැලෙක්ස් (GALEX) නිරීක්ෂණාගාරය

අභ්‍යාවකාශයේ සිට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය ගැන කෙරෙන නිරීක්ෂණ වැදගත් වන්නේ හුදෙක් එහි චලනය ගැන සලකද්දී එය කොයිබට යන්නේ ද යන්න ගැන පමණක් නොව තාරකා  බිහිවීම පිළිබඳව එහි…

පෙබරවාරි 24, 2016  Read article

ගුරුත්වාකර්ෂණීය තරංග (Gravitational Waves)සොයාගැනීම වැදගත් ඇයි?

ගුරුත්වාකර්ණීය තරංග සොයාගැනීම තහවුරු කිරීම විද්‍යාව ලත් විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. එය මෙයට ශත වර්ෂයකට පෙර ඇලබට් අයින්සටයින් ගෙන් පටන් ගෙන විද්‍යා මතනිර්මාතෘවරුන්ගේ අචල…

පෙබරවාරි 17, 2016  Read article

ක්ෂීර පථය මැද අති දැවැන්ත කළු කුහරයක් පිළිබඳ සාක්ෂි

(ක්ෂීර පථය) මන්දාකිණිය මධ්‍යයේ අති දැවැන්ත කළු කුහරයක් සහ වෙනත් සංසිද්ධි පිළිබඳව භූමි පාදක සාක්ෂි හේතුවෙන් එය අභ්‍යවකාශ ගවේෂණයන්ට මූලික ඉලක්කයක් බවට පත්වී ඇතග විශේෂයෙන්ම, චන්ද්‍රා…

පෙබරවාරි 11, 2016  Read article

ක්ෂීරපථය ගැලැක්සිය මධ්‍්‍යෙය් මහා දැවැන්ත කළු කුහරය

ක්ෂීරපථය ගැලැක්සියේ මධ්‍යය හෙවත් මන්දාකිණි කේන්ද්‍රය II ෙකාටස. ප්‍රථම කොටස 2016 ජනවාරි 27දා පළවිය. හවායි දූපතේ මවුනා කියාහි පිහිටි මීටර් 10යේ කෙක් (Keck) ටෙලස් කෝපය බෙහෙවින්…

පෙබරවාරි 3, 2016  Read article

ක්ෂීරපථය ගැලැක්සියේ මධ්‍යය හෙවත් මන්දාකිණි කේන්ද්‍රය

ස්පිට්සර් අනුරූපයකි 1970 ගණන්වල සිට පෘථිවිය හා අභ්‍යවකාශය පදනම් කරගත්තා වූ එන්ට එන්ටම සංවේදීතාව ඉහළ ගිය නිරීක්ෂණ මාලාවකින් හෙළි වී ඇත්තේ මන්දාකිණි කේන්ද්‍ර කලාපය, ක්ෂීරපථය මන්දාකිණියේ…

ජනවාරි 27, 2016 Read article

ප්ලුටෝට ඔබ්බෙන් නව ග්‍රහයෙක් පිළිබඳ නවතම සාක්ෂි

ක්‍රි.ව. 2006 දී ප්ලුටෝට ග්‍රහ තත්ත්වය අහිමිවීමත් සමගම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නිල ග්‍රහ සාමාජිකයන් සංඛ්‍යාව අටකි. එහෙත් අලුතෙන් ලැබී ඇති සිත් අළවනසුළු සාක්ෂිවලින් කියැවෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ ඈතම…

ජනවාරි 25, 2016  Read article

ශේටා ඔපියුචි (Zeta Ophiuchi)පළා ගිය තාරකාව බිහිවූයේ කෙසේද?

ශේටා ඔපියුචි ගැන සැලකිල්ල යොමු කළොත්, තනිකර ප්‍රකාශ අනුරූපයකින් පමණක් එය පළාගිය තාරකාවක්ය යන්න ගැන ඉඟියක් සැපයෙන්නේ නැත. ආකාශයේ මෙම කලාපයේ දිස්වන්නේ, ඉතා සිහින් වායුමය නිහාරිකාවක්…

ජනවාරි 20, 2016  Read article

පළාගිය තරුව, ශේටා ඔපියුචි(Zeta Ophiuchi) II

පළාගිය තරුව, ශේටා ඔපියුචි මුල් කොටස පසුගිය (ජනවාරි 6) බදාදා  තතු හි පළවිය ඩොප්ලර් ආචරණය මගින් අරීය ප්‍රවේගය මැනීම පහසු ය. එහෙත් එසේ කළ හැක්කේ තාරකාව ප්‍රමාණවත්…

ජනවාරි 13, 2016 Read article

අපේ ගැලැක්සියේ අනුරූප අපට දැකගන්න පුළුවන් වන්නේ කෙ ෙස්ද?

ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්. හරියට විශාල ගෙයක් ඇතුළේ ඉඳගෙන මුළු ගෙයම හසුවන ඡායාරුපයක් ගන්න බැරාවා වාගේය. අපේ මහ පොළොවද ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලය තිබෙන්නේ…

ජනවාරි 9, 2016 Read article

පළා ගිය තරුව, ශේටා ඔපියුචි (Zeta Ophiuchi)

‘O’  වර්ගයේ තාරකාවල ජීවිත කාලය කෙතරම් නම් කෙටි ද කියතහොත් එය උපත ලද ධූලි වලාවෙන් හෝ තරු පොකුරෙන් ඈතක තිබී එවැන්නක් සොයා ගත හැකි වෙතැයි අපට…

ජනවාරි 6, 2016 Read article

ඊටා කැරීනා II කොටස

ඊටා කැරීනා  ගැන අපි පසුගිය තතු ලිපියකින් සාකච්ඡා කළෙමු. ක්ෂිර පථය ගැලැක්සියේ පරිණාමය වූ අතිදැවැන්ත තාරකා අතරින් එකක් වන ඊටා කැරීනා අපගේ ඊළඟ අධිනවතාරාව (Supernova) වීමට…

දෙසැම්බර් 30, 2015 Read article

පුන් සඳ පායන නත්තලක්

ග්‍රහක නොතකා පුන් සඳ පානේ නත්තල් සමරමු ජේසු උත්පත්තිය සිහි කරමින් නත්තල සැමරීමට සූදානමින් සිටින කිතුනුවන්ට පමණක් නොව අප කාටත් දැක බලා හැකි සුවිශේෂී සිදුවීම් දෙකක්…

දෙසැම්බර් 24, 2015 Read article

චීනයත් විශ්වයේ අඳුරු ද්‍රව්‍ය සෙවීමට එක් වේ

චීන අභ්‍යවකාශ වැඩසටහනට නව ශක්තියක් එක් කරමින් විශ්වයේ අඳුරු ද්‍රව්‍ය (තතු මෙය අඥාත ද්‍රව්‍ය යනුවෙන් ද හඳුන්වයි)  ගවේෂණයට එක්වෙයි. මෙය අරමුණු කරගත් අභ්‍යවකාශ යානයක් චීනය මේ…

දෙසැම්බර් 23, 2015 Read article

ඊටා කැරීනා තරුව

ක්ෂිර පථය ගැලැක්සියේ පරිණාමය වූ අතිදැවැන්ත තාරකා අතරින් එකක් වන ඊටා කැරීනා අපගේ ඊළඟ අධිනවතාරාව (supernova) වීමට ඉඩ ඇති තාරකා අතරේ ඉදිරියෙන්ම සිටින සුදුසුකම් ලාභියෙකි. එය…

දෙසැම්බර් 16, 2015 Read article

තාරකාවල  පලාඵල

රතු යෝධයෙකු හැටියට අෙප් සූර්යයාට සිය ස්කන්ධයෙන් 40%ක් අහිමි වී අනාවරණය වී ඇති එහි හරය ව්‍යාප්ත වන වායු කබොල්ල නිහාරිකාවක් ලෙස ආලෝකවත්වීමට මග පාදන බව අපි…

දෙසැම්බර් 9, 2015 Read article

තාරකා දිස්න දිදී දිලිසෙන්නේ ඇයි?

හිරු, සඳු හැරුණු කොට අනාදිමත් කාලයකට සිට මිනිසාගේ අවධානය වැඩියෙන්ම යොමු වුණු ආකාශ වස්තු තාරකායි. තාරකා පියවි ඇසට පෙනෙන පරිදි  දිලිසීම ඊට ‍එක හේතුවක් හැටියට සඳහන්…

දෙසැම්බර් 4, 2015 Read article

ඊටා කැරීනා — අනාගත සුපර්නෝවාව

කැරීනා නිහාරිකාව දැවැන්ත අණුක වලා කලාපයකි. ගෙවී ගිය වසර මිලියන කිහිපය තුළ අතියෝධ තාරකා බොහොමයක් මෙහි ඉපිද, මරණයට පත්විය. එම ක්‍රියාදාමය තුළ සංකීර්ණ නිහාරිකා ව්‍යුහයක් කැටයම්…

දෙසැම්බර් 2, 2015  Read article

මිරෝප් — ප්ලෙයාඩේස් තරු පංතියේ දීප්තිමත්ම තාරකාවක්

ප්ලෙයාඩේස්  පරාවර්තන නිහාරිකාව අපට කියන්නේ එම තරු පොකුර ආසන්නයේ ධුලි තිබෙන බවයි. ධුලි මගින්  විසිරුණු නිල් තරු එළියේ ප්‍රකාශ දර්ශනය වඩාත්ම සංවේදී  වන්නේ  ප්‍රභාවත්ම නිල් තාරකාවලට…

නොවැම්බර් 25, 2015  Read article

අපේ ගැලැක්සියේ අනුරූප අපට දැකගන්න පුළුවන් වන්නේ කෙස්ද?

ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්. හරියට විශාල ගෙයක් ඇතුළේ ඉඳගෙන මුළු ගෙයම හසුවන ඡායාරුපයක් ගන්න බැරාවා වාගේය. අපේ මහ පොළොවද ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලය තිබෙන්නේ…

නොවැම්බර් 23, 2015 Read article

අභ්‍යවකාශයේ කක්ෂගත සුන්බුන් හානිය ලිහිල් කිරීම

පෘථීවිය ආසන්නයේ කක්ෂ ගතව තිිබූ අභ්‍යවකාශ සුන්බුන් කොටසක් ශ‍්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණුදිග මුහුදට කඩා වැටෙන බවට කර තිබූ පුරෝකතනයක් නිසා කක්ෂ ගත සුන්බුන් ගැන පොදු ජන…

නොවැම්බර් 21, 2015 Read article

තාරකා වර්ගීකරණය (The Classification of Stars) II කොටස

තාරකා වර්ගීකරණය ගැන නොවැම්බර 11 දා පළවූ ලිපියේ දෙවනි කොටසයි මේ ප්ලෙයාඩේස් H-R සටහනෙහි O වර්ගයේ සහ ඇතැම් B වර්ගයේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකා ගිලිහී ඇත. එම…

නොවැම්බර් 18, 2015 Read article

තාරකා වර්ගීකරණය (The classification of Stars)

පියවි ඇසින් පහසුවෙන් දැක ගැනීමට හැකි තරමට ප්ලෙයාඩේස් දීප්තිමත් බව පසුගිය සතියේ (නොවැම්බර 4දා) පළ වූ ලිපියෙහි අපි සඳහන් කළෙමු. මේ අනුව, අහසේ අනෙක් තාරකා හා…

නොවැම්බර් 11, 2015 Read article

සොයුරියන් හත්දෙනා සහ ඔවුන්ගේ තරුදූවිලි වේල් පට

ප්ලෙයාඩේස් තරු පොකුරෙහි ඒපිට්සර් අනුරූපය මගින් රාත්‍රී අහසේ සුන්දරතම දසුනක් පිළිබඳ වෙනස් පර්යාලෝකයක් සැපයේ. ප්‍රකාශ තරංග ආයාමවලදී, වලා ඇඳිරිය(nebulosity) මධ්‍යයේ මෙම තරු පොකුරෙහි දීප්තිමත් නිල් තාරකා…

නොවැම්බර් 4, 2015 Read article

ස්පිට්සර් අභ්‍යාවකාශ ටෙලස්කෝපය

ස්පිට්සර් (Spitzer) අභ්‍යවකාශ දුරේක්ෂය සැලසුම් කරන ලද්දේ පෘථිවියේ මතුපිට සිට නිරීක්ෂණය කළ නොහැකි විශ්වය අධෝරක්ත වර්ණාවලියෙහි විශාල කොටසකින් ගවේෂණය කිරීම පිණිසය. ආසන්න අධෝරක්ත සිට දුර…

ඔක්තෝබර් 28, 2015 Read article

හංස නිහාරිකාව

ප‍්‍රකාශ දුරේක්ෂයක් තුලින් විස්තරාත්මකව බැලූ කළ පෙනෙන අයුරු ක්ෂීර පථයෙහි බොහෝ සෙයින් ඇති අඳුරු වලාවන් දිලිසෙන වායු නිහාරිකා හා සම්බන්ධව ඇත. ආලෝක වර්ෂ 7,000 ක දුරක…

ඔක්තෝබර් 21, 2015 Read article

බහීර් ග්‍රහයන් සෙවීමේ දී සංක්‍රාන්ති ක්‍රමයේ වැදගත්කම (II කොටස)

අපේ සූර්යයා බඳු තාරකා‍වක් වටා ගමන් කරන අපේ පෘථිවිය වැනි ලෝකයක් අන්තිමේදී සොයා ගැනීමේ මුල් පියවරවීමට ඉඩ ඇත්තේ සංක්‍රාන්ති ක්‍රමය විය හැකියයි පසුගිය ලිපියේ සඳහන් විය.…

ඔක්තෝබර් 14, 2015 Read article

විශ්වයේ මුල්ම තාරකාවල එළි සොයාගැනීමට විද්‍යාඥයෝ සමත්වෙති

මානව වර්ගයා මෙතෙක් දැක ඇති විශ්වයේ ගෑඹුරුතම දර්ශනයේ රූ ආලේඛනයක් සැකසීමට විද්‍යාඥයෝ සමත්වෙති. සැකැසිම සඳහා යොදාගෙන ඇත්තේ හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයෙන් ලබාගත් ඡායාරූපයි. එම ඡායාරූප අතරේ දීප්තිමත්…

ඔක්තෝබර් 9, 2015 Read article

සංක්‍රාන්ති ක්‍රමය

ඩොප්ලර් ක්‍රමයේ ප්‍රවේශයෙහි ඇති සීමා සැලකිල්ලට ගන්නා විට අපේ සූර්යයා බඳු තාරකා‍වක් වටා ගමන් කරන අපේ පෘථිවිය වැනි ලෝකයක් අන්තිමේදී සොයා ගැනීමේ මුල් පියවරවීමට ඉඩ ඇත්තේ…

ඔක්තෝබර් 7, 2015 Read article

51 පෙගාසි පද්ධතිය (The 51 Pegasi system)

පෘථිවිය මත පිහිටා ඇති හෝ අභ්‍යවකාශයේ පිහිටා ඇති හෝ කිසිම  ටෙලස්කෝපයකට අපේ සූර්යයා බදු තාරකාවක් වටා කක්ෂ ගතව සිටින පෘථිවි ප්‍රමාණයේ හෝ බ්‍රහස්පති ප්‍රමාණයේ හෝ ග්‍රහයෙක්…

ඔක්තෝබර් 1, 2015 Read article

අඟහරු ග‍්‍රහයා මත ගලා යන ජලය ඇති බවට සාක්ෂි සොයා ගැනේ

ගිමිහාන කාලයේදී අඟහරු දඹ හා ආවාට පවුරු ඔස්සේ ගලායාම් වලින් ඇතිවී තිබෙන පැල්ලම් සොයා ගැනිම මෙම රතු ග‍්‍රහයා මත යම් ආකාරයක ජීවය සොයා ගැනීමෙ ඉඩ ප‍්‍රස්තා…

සැප්තැම්බර් 30, 2015 Read article

පෘථිවි වන් ලෝක සොයා යාම

The Search For Other Earths කෙප්ලර් මෙහෙයුමට ස්තුතිවන්ත වෙන්න ක්ෂීරපථය ගැලැක්සියේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයන් බිලියන ගණනාවක් ඇති බව අපි දන්නෙමු. එමෙන්ම, පෘථිවි‍ ප්‍රමාණයේ, පෘථිවි…

සැප්තැම්බර් 23, 2015 Read article

එන්සෙලාඩස් චන්ද‍්‍රයා සතු මහ සාගරය ගැන අළුත්ම හා හොඳම සාක්ෂි

සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද‍්‍රයෙකු වන එන්සෙලාඩස් මතුපිටට යටින් මහ සාගරයක් ඇති බවට මෙතෙක් ලැබි ඇති හොඳම සාක්ෂි කැසිනි විපරමේ අළුත්ම දත්ත මගින් සපයා ගැනිමට සමත්ව ඇතැයි නාසා…

සැප්තැම්බර් 19, 2015 Read article

බ්‍රහස්පති සහ සෙනසුරුගේ චන්ද්‍රයන්

ගැලීලියෝ සහ කැසිනී අභ්‍යවකාශ විපරම් මගින් යුරෝපා හා එන්ෙසලාඩස් චන්ද්‍රයන් වෙතින් මතු කර ගනු ලැබූ සොයා ගැනීම් විශ්වයෙහි ජීවය පැවතීම පිළිබඳව ඇති ඉඩකඩ කෙරෙහි අපේ අවධානය…

අගෝස්තු 26, 2015 Read article

මිමාස් චන්ද්‍රයා

සෙනසුරුගේ වළලුවල ගතිකමය සංකීර්ණතාව සම්බන්ධව දක්වද්දී කැසිනි යානයේ විස්තරාත්මක නිරීක්‍ෂණ මගින්  විශේෂ අනාවරණය කිරීම් සිදු කර ඇත. වළලු හිඩැස හා කුඩා වළලු ලක්‍ෂ ගණනකට යළි බෙදී…

අගෝස්තු 19, 2015 Read article

තාරකා කොපමණ නම් විශාලද?

අපේ සෞර  ග‍්‍රහ මණ්ඩලයේහි සෙසු ග‍්‍රහ  වස්තු හා සසඳනවිට සූර්යයා කොපමණ නම් විශලද කියලා අපට අවබෝධයක් තියෙනවා.  ඒත් මේ මුලු මහත් විහවයේම විශාලතමයා සූර්යයාද? වෙනත්…

අගෝස්තු 16, 2015 Read article

සෙනසුරු, ආසන්නයේ සිට නිරීක්ෂණය කිරීම

පෘථිවියේ සිට සෙනසුරු ග්‍රහයා වෙත ඇති සැතපුම් බිලියනයක දුර සලකන විට එම ග්‍රහයාට ආසන්නව, ග්‍රහයා ගැන අධ්‍යයනය කිරීමට ප්‍රයත්න ගෙන ඇත්තේ ස්වල්පයකි. කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු…

අගෝස්තු 5, 2015 Read article

සෙනසුරු වටකොට ගත් සිත් වසඟ කරන වළලු

පියවි ඇසින් බලන විට, අහස් කුසේ ‍අනෙකුත් එළිවලට වඩා සෙනසුරු වෙනසක් ඇති බවක් පෙනෙන්නේ නැත. හැබැයි, එහෙම කීවාට සෙනසුරු ග්‍රහයා අනෙකුත් බොහොමයකට වඩා දීප්තිමත්ව අහසේ දිස්වෙන…

ජූලි 29, 2015 Read article

පෘථිවියේ නිවුන් සොයුරියක් හමුෙවයි

පෘථිවියේ නිවුන්නා ලෙස මෙතෙක් හැඳින්වුයේ සිකුරු ග‍්‍රහයායි. ඒ අපේම සෞර ග‍්‍රහ මණ්ඩලය තුළයි. එහෙත්, නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශගත ටෙලස්කෝපය මගින් පෘථිවි සමාන ග‍්‍රහයෙකු සොයා ගැනීමට සමත්…

ජූලි 26, 2015 Read article

පෘථිවි ආසන්න ග්‍රහක (Near-Earth Asteroids)

ගුරුත්වාකර්ෂණ අන්තර් ක්‍රියා සහ සංඝට්ටන හේතුවෙන් ග්‍රහක පථයේ බිහිවී ඇති මිලියන ගණන් ග්‍රහකවලින් දහස් ගණනින් අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය වෙත යළි යොමු කෙරේ. එසේ ආපසු…

ජූලි 22, 2015 Read article

තාරකා පහකින් සමන්විත අති දුර්ලභ සෞර මණ්ඩලයක් සොයා ගැනේ

පෘථිවිය මත ජීවත්වන අප බොහෝ දෙනා දන්නේ සෞර ග‍්‍රහ මණ්ලය ෙමන් ග‍්‍රහ ලෝක, චන්ද්‍රයන් හා වෙනත් අභ්‍යවකාශ වස්තූන් විසින් වට කරගනු ලැබූ එක් තාරකාවක් මූලික කරගත්…

ජූලි 20, 2015 Read article

නිව් හොරයිසන්ස් යානය අද (14 දා) ප්ලූටෝ ආසනන්යටම

ප්ලූටෝට හදවතක් තියෙනවාද? ප්ලූටෝ කියන්නේ කලක් ග‍්‍රහයෙකු හැටියට ඉඳලා දැන් වාමන ග‍්‍රහයෙකු බවට පත්වුණු ග‍්‍රහ වස්තුවකට. ග‍්‍රහයා, වාමන ග‍්‍රහයා කීවාට එය හුදෙක් ආකාශ වස්තුවක්. ඉතින් …

ජූලි 14, 2015 Read article

ග්‍රහක පථය (Asteroid belt)

අප සුගිය සති කිහිපය තුළ ගවේෂණයෙහි යෙදුණු අඟහරු ග්‍රහයා සහ ‘වායු යෝධයා’ ලෙස සැලකෙන බ්‍රහස්පති අතර ග්‍රහයන්ගෙන් තොර එහෙත් පාෂාණමය වස්තූන් මිලියන ගණනාවකින් හෙබි තීරය හෙවත්…

ජූලි 1, 2015  Read article

අඟහරු ග‍්‍රහයා ගැන කුතුහලය අවුස්සන කියුරියෝසිටි විද්‍යා පරීක්ෂණාගාරය

2004 දී සාර්ථකව අඟහරු මත ගොඩ බස්වන ලද ස්පිරිට්(ජීවය) හා ඔපචුනිට් (ප්‍රස්ථාව) යනුවෙන් නම් කෙරුණු ගවේෂක රෝවර් යානා දෙකට පසුව රොබෝ යානා මගින් අඟහරු ලොව ගවේෂණය…

ජූනි 24, 2015  Read article

ස්පිරිට් සහ ඔපචුනිට් (Spirit & Opportunity)

අඟහරු මත අතීතයේ පැවති, වර්තමානයේ පවතින ජලය පිළිබඳව එහි භූමිය පරීක්ෂා කර සාක්ෂි සොයා ගැනීම යැවුණු සෝජොනර් යානය ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. අඟහරු වෙත…

ජූනි 17, 2015 Read article

අඟහරු ලොව ජලය සහ ජීවය සොයා යෑම (Part 2)

මෙම ලිපියේ මුල් කොටස සඳහා මැයි 27 දා තතු බලන්න අඟහරු ග්‍රහයාගේ මතුපිට අධි – විභේදන අනුරූප මගින් පටු ඇල මාර්ග පෙන්නුම් කෙරේ. අඟහරු ගෝලීය සමීක්ෂණ…

ජූනි 3, 2015 Read article

අඟහරු ලොව ජලය සහ ජීවය සොයා යෑම (Part 1)

විශ්වය නිරීක්ෂණයෙහි යෙදෙන තතු ලිපි පෙළෙහි මීළඟට අවධානය යොමුවන්නේ  අඟහරු ග්‍රහයා ගැනයි. සූර්යයාගේ සිට බලන විට පෘථිවියට ඔබ්බෙන් ඊළගට පිහිටා ඇති ග්‍රහ ලොව  අඟහරුයි. පෘථිවිය…

මැයි 27, 2015 Read article

පරසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීම

ගැලැක්සි 100,000 පරීක්‍ෂාකිරීමෙන් පසුවත් ඍණ ප‍්‍රතිඵල කෝ, කවුරුවත්ම නැහැනේ? පරසක්වල දියුණු ශිෂ්ඨාචාර ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් දැන් දැන් කියන්නේ ඒවගේ කතාවක්. පරසක්වල ජීවීන් සෙවීමත්,…

මැයි 22, 2015 Read article

භූ චුම්භක කුණාටු (Geomagnetic Storms)

සූර්ය ගතික නිරීක්ෂණාගාර(SDO) ගැන ලිපියේදී සෞර ලෙළසිළු මෙන්ම දැවැන්ත කොරණීය නෙරපන (CMEs -Coronal Mass Ejections) පිළිබඳවත් අපි කතා කලා මතක ඇති.(බලන්න, තතු  මැයි 07) සූර්ය ලෙළසිළු…

මැයි 20, 2015 Read article

සූර්ය ලප

සූර්ය ලප යනු මොනවා දැයි තේරුම් ගැනීමේ ප්‍රථම පියවර වනුයේ සූර්යයා බබලන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමයි. සෛදාන්තික ආකෘති සහ තාරකා බොහොමයක නිරික්ෂණයන් පදනම් කරගනිමින් තාරකා…

මැයි 13, 2015 Read article

සූර්ය ගතික නිරීක්ෂණාගාර

Solar Dynamics Observatory හෙවත් SDO යන කෙටි නමින් හඳුන්වන සූර්ය ගතික නිරීක්ෂණාගාරය යනු සූර්යයාගේ ප්‍රකාශ ගෝලයේ සිට රස් වළල්ල දක්වා සූර්යාගේ චුම්භක ක්‍රියාකාරිත්වය මින් පෙර නොවූ…

මැයි 7, 2015 Read article

අභ්‍යාවකාශයේ සිට සූර්යයා නිරීක්ෂණය කිරීම I

පෘථිවියේ සිට අහස නිරීක්ෂණය කරන අප සූර්යයා දකින්නේ එකම ආකාරයටය. වැහි වලාකුළු වැනි බාධක නොතිබුණහොත් දිවා කාලයේ පෘථිවියේ සිට පියවි ඇසින් සූර්යයා දකින අපට අමුත්තක් නොදැනේ. …

අප්‍රේල් 22, 2015   Read article

අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම IV: ක්ෂීර පථයෙන් ඔබ්බට

ගැලැක්සි බිලියන ගණනාවකින් හෙබි විශ්වය ක්ෂිර පථයෙන් ඔබ්බට  දුර ඈත ගැලැක්සි අනුරූපණය කිරීම පිණිස හබල් දුරේක්ෂයට සුවිශේෂී හැකියාවක් ඇත. ආලෝක වර්ෂ  බිලියන 13 කටත් ඔබ්බෙන් පිහිටි…

අප්‍රේල් 15, 2015  Read article

අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම III :

මහා නිරීක්ෂණාගාර වැඩසටහන(Great Observatory Program) උසස් මට්ටමේ අනුරූප(images) සහිතව විද්‍යුත් චුම්බක වර්ණාවලිය හරහා විශ්වය ගැන හැදෑරිම පිණිස 1990 සහ 2003 අතර කාලයේ දී නාසා ආයතනය විශාල…

අප්‍රේල් 7, 2015 Read article

අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම II

අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට, විශ්වය ගවේෂණය කිරීම තනිකරම පාහේ පාදක වී ඇත්තේ දුර ඈත වස්තුවලින් ආලෝකය විමෝචනය කිරීම (පිටකිරිම) අවශෝෂණය කිරීම (උරා ගැනීම) සහ පරාවර්තනය…

අප්‍රේල් 1, 2015 Read article

අභ්‍යවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම 1 :අභ්‍යවකාශ ගවේෂණය

අප බොහෝ දෙනාගේ විශ්වය මේ මිහිතලයෙහි හෝ නුබතලයෙහි අපට පෙනෙන, දැනෙන, ඇසෙන දෙයට සීමාවෙයි. එහෙත්, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට, මිහිපිට සිටින නරයෙකුට බොහෝ කොට නොපෙනෙන විශ්වයක්…

මාර්තු 24, 2015  Read article

පැරණි ලිපි
%d bloggers like this: