අරමුණ

මේ වෙබ් අඩවියේ අරමුණ ඔබ සැමට නූතන විදු නැණ නුවණ ගෙන ඒමයි

  1. විද්‍යාඥයන් අතර  කීර්තියක් අැති විද්‍යා ප්‍රකාශන  හා  ශ්‍රාස්ත්‍රීය සඟරා අැසුෙරන් අවම වශයෙන් සතියකට තුන්වරක්වත් අලුත් තොරතුරු රැගෙන ඒමට අපි කටයුතු කරන්නෙමු. මූලික විද්‍යාත්මක දැනුමක් නැති අෙයකුට වුවද පහසුෙවන් තේරුම් ගත හැකි පරිදි කරුණු ඉදිරිපත් කිරීම අපේ වෑයමයි.  අලුත් ලිපියක් පළවු විට ඒ් ගැන වහාම ඊමේල් පණිවිඩයක් ලබා ගැනීමට දකුණු තීරුවේ පහළින් දී ඇති ස්ථානයේ ඔබේ ඊමේල් ලිපිනය සඳහන් කරන්න.  ඔබේ ඊමේල් ලිපිනය වෙනත් කිසිවෙකුට හෝ කටයුත්තක් සඳහා ලබා නොදෙන බව සහතික කරමු. බහුජන හිත පිණිස විද්‍යාත්මක සාක්ෂරතාවය වැඩිකිරීම අරමුණු කරගත් මේ වෙබ් අඩවිය ඔබේ දූ දරුවන්ට හා ඥාතිහිතමිතුරන්ටද හඳුන්වා දෙන්න. මතක ඇතිව ඔබේ වෙබ් බ්‍ර‍ව්සරයේ http://www.thathu.com  සඳහා අඩවි සලකුණක් (bookmark) යොදන්න.

සංස්කාරක

ජයා පත්මපානි

Jayapathmapani@yahoo.com

 

මේ වෙබ් අඩවියේ පළකිරීම සඳහා  තෝරාගන්නා ලිපි ආදිය  ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය කොට මේ සත්කාර්යට දායක වීමට කැමැතිනමි කරුණාකර පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන්න. ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න අමතක කරන්න එපා. පරිවර්තනය කරන පිටු  ප්‍ර‍මාණය අනුව සුළු දීමනාවක්ද ගෙවිය හැකියි.

jayapathmapani@gmail.com

ප්‍රතිචාර 13ක්

  1. බුද්දිය නොමැති රටකට තාක්ෂණය යනු පුන්නක්කු බාල්දියකට වැඩි යමක් නොවන බව සන්නස්ගල මහතාගේ අදහසයි.එසේනම් තාක්ෂණය හරහා දන්නා භාෂාවෙන් නොදන්නා දැ කියාදීමට උත්සාහයක යෙදීම ඖෂධයක් විය යුතුය. දිගු ගමනකට තතු ඔබට මගෙන් සුභ පැතුම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.