නාය යන්නේ ඇයි? භූ විද්‍යාත්මක විමසුමක්
නාය යාමක් යනු සාමාන්‍යයෙන් ස්වාභාවික සංසිද්ධියකි. පෘථිවිය බිහිවී වර්ෂාව ලැබෙන්න පටන් ගත් දා සිටම වාගේ නාය යාම් සිදුවෙන්නට ඇතැයි සැලකේ. බොහෝවිට නායයාම් ස්වාභාවිකව සිදුවන ව්‍යාසන වන…
නාය යාමක් යනු සාමාන්‍යයෙන් ස්වාභාවික සංසිද්ධියකි. පෘථිවිය බිහිවී වර්ෂාව ලැබෙන්න පටන් ගත් දා සිටම වාගේ නාය යාම් සිදුවෙන්නට ඇතැයි සැලකේ. බොහෝවිට නායයාම් ස්වාභාවිකව සිදුවන ව්‍යාසන වන…
සැලකිය යුතු හිමපතනයක් ඇති වූ විට හෝ නියඟය අවසන් කොට ධාරානිපාත වැසි වසින්නට පටන්ගත් විට දැන්නම් ගොලීය උණුසුම වැඩිවීමේ තර්ජනය අඩුවෙන බව පෙනේ යැයි යමෙකු පැවසුවොත්…
වැසිකිළි යන්නේ වැසිකිළි යන්න ඕනවුණහමනේ කියලා ඕන කෙනෙක් කෙළින්ම පිළිතුරු දේවි. එකත් ඇත්ත තමයි. ඒත් සැබෑ ප්රශ්නය තියෙන්නේ ඇයි අපට වැසිකිළි යන්න ඕනවෙන්නේ කියන එකයි. ඇයි…
මේ ඔක්තොබර් 26 දින ඇතිවූ දැවැන්තම සූර්ය විදාරණය AR 12192 නමැති අති විශාල සූර්ය ලපයෙන් මේ මස 19වන දින සිට ඇති වූ හයවැනි සූර්ය විදාරණයයි. පොලොවේ විෂ්කම්භය…
ශරීරයේ අංශයක් පණ නැතුව ඇවිද යාමට නොහැකිව සිටි අයෙකුට යළි දෙපයින් නැගී සිටීමට නාස් කුහරයේ ආඝ්රාණ බල්බය සහාය කර ගත හැකිදැයි අපට සිතිය හැකිද? අපට නොහැකි…
ඈත අතීතයේ සිටම දින වකවානු දැන මැන ගැනීමට මිනිසා ආකාශ වස්තුවල චලනය, විශේෂයෙන්ම සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ගමන යොදා ගත් බව නොරහසකි. දින, මාස, අවුරුදු පමණක් නොව…
මිනිස් අප ‘‘මෙල්ල කරන ලද” නැතහොත් “හීලෑ කරන ලද” සත්ව පිරිසක් යයි කීවොත්, එම ප්‍රකාශයට බොහෝ දෙනෙකු අප්‍රසාදය පළවීමට ඉඩ ඇත. ඇතැමුන් උරණවීමට ද බැරි නැත.…
කලක් ඉතා විභූතිමත්ව පැවැති මායා, යුකටාන්, අනසාසි, අන්ග්කෝර් වට්. මහා සිම්බාබ්වේ වැනි ජනසමාජ සහමුලින්ම නැතිවී ගියේ මන්ද? ඇතැම් පුරාවිද්‍යාඥයන්ට අනුව ඊට හේතුව අතිශයින් උත්සන්න වූ පාරිසරික…
සරලව විස්තර කළොත් පරාගණය යනු මලක රේණුවල ඇති පරාග ගෙනගොස් වෙනත් මලක ඩිම්බයේ තැවරීමෙන් ඇතිවෙන ප්රජනනීය ක්‍රියාවයි. එමගින් මල ඵලයක් බවට පත්වී ශාකයේ ඊලඟ පරපුර ඇතිකිරීමේ ක්‍රියාවලිය…
මොළය වැනි තැනක ඇති මාරක ටියුමරයක් ඉවත් කිරීමේදී ශල්‍ය වෛද්‍ය වරයෙකු මුහුණ දෙන එක් බරපතල අභියෝගයක් වන්නේ ටියුමරය ඉවත් කිරීමට මොළයෙන් මොනතරම් ප්‍රමාණයක් කපා ඉවත් කළ…
මස්බුදින සත්ත්වයන්ගේ සංඛ්‍යාව පහත වැටීම මස්බුදින්නන්, ශාකබුදින්නන්, ශාක සහ මිනිසුන් අතර සහසම්බන්ධය කෙරෙහි සැලකිය යුතුබලපෑමක් ඇති කරන බව නව පර්යේෂණ වාර්තාවක් පෙන්නුම් කරයි. අප්‍රිකානු සවානා තැනිතලා…
ඈත අභ්‍යවකාශයේ NGC 1291 නමැති ගැලැක්සියේ සිදවූ අන්තරීක්ෂ ළදරු උත්පාතය (Cosmic baby boom) යනුවෙන් හැඳින්විය හැකි සංසිද්ධියක් නාසා ආයතනය විසින් නිකුත් කළ ඇති මේ ඡායාරූපයෙන් පෙනේ.…
අපේ සිරුරේ ඇතිවෙන රෝග ලක්ෂණ අතුරෙන් අප වඩාත් චකිතයක් දක්වන්නේ හේතුවක් නොදැන කොතැනක හෝ ඇතිවන ගෙඩියක් ගැටයක් හෝ ඉදිමුමක් ගැනයි. ඊට හේතුව ඒ අසාමාන්‍ය වර්ධනය පිළිකාවක…
අප අයත්වන හෝමෝ සේපියන් මානව විශේෂය මීට වසර 30,0000 කට පමණ පෙර මිහිපිටින් තුරන්ව ගිය නියැන්ඩර්තාල් මානව විශේෂය සමග සහාවාසයෙන් සම්මිශ්‍රය වූබව ඩීඒන්ඒ විශ්ලේෂණ මත පදනම්…
වර්තාමනයේ ජීවත්වන ක්ෂුද්‍ර ප්‍රාණීන් හෝ ක්ෂුද්‍ර ජීවීන් ගැන අප කවුරුත් අසා ඇතත් බොහෝ දෙනා එම ජීවින් දැක නොතිබෙන්නට ඇති ඉඩකඩ බොහෝයි. එහෙත් මීට සියවස් හතර පහකට…