මිනිස් මොළයේ ස්නායු සෛල බිලියන 86ක්!

Posted by

මිනිස් මොළයේ ඇති ස්නායු සෛල නොහොත් නියුරොන් ප්‍ර‍මාණය බිලියන 86 කැයි ගණන් බලා ඇත. මේ සා විශාල  නියුරොන් සංඛ්‍යාවක් මොළයේ ඇති බව සොයා ගනු ලැබුවේ 2009දී රියෝ ද ජනයිරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද පරීක්ෂණයකිනි. වැඩුනු මිනිසුන් සිව් දෙනෛකුගේ මොළ යොදාගෙන කළ මේ පර්යේෂණයේදී මොළයේ සෛල පටල රසායනිකව දිය කොට ඉතිරිකරගත් සෛල න්‍යෂ්ටි පමණක් නිරීක්ෂණය කරන ලදී. ඉන් තෝරාගත් නියැදියක තිබූ න්‍යෂ්ටි සංඛ්‍යාව අනුව සමස්ත මොළයක තිබිය යුතු  ස්නායු සෛල හා නියුරොන්  සංඛ්‍යාව ගණනය කිරීමට පර්යේෂකයන්ට හැකිවිය. ඒ අනුව මොළය පුරා සෛල බිලියන 86ක් ඇතිබව නිගමනය විය.

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.