විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවියේ වයස වසර මිලියන 60කින් වැඩියි.

මෙතෙක් පෘථිවියේ වයස් ලෙස මෙතෙක් සැලැකුණේ අවරුදු බිලියන 4.54 කි. එහෙත් ඉපැරණි පාෂාණවල ඇති කුහර තුළරැඳී තිබූ වායු විශ්ලේෂණය කර බැලූ විද්‍යාඥයන්ට පෘථිවියේ  සහ හඳේ වයස මෙතෙක්  සිතා සිටයාට වඩා වසර මිලියන 60කින් වැඩි බව දැනගැනීමට හැකිවිය. ඒ අනුව පෘථිවිය සහ හඳ බිහිවී ඇත්තේ සෞර ග්‍ර‍හ මණඩලය බිහිවීමට ඇරඹී වසර මිලියන 40 කට පසුවය.  පාෂාණ වල රැඳි ඇති වායු විශලේෂණය කොට මේ සොයා ගැනීම් පළ කළේ ප්‍ර‍න්සයේ නැන්සි නුවර ලොරේන් සරසවියේ පර්යේෂණ කටයුතු වල නියැලි විද්‍යාඥයන් විසිනි.

. සයන්ස් ඉලස්ට්‍රෙටඩ් සඟරාවේ නොවැම්බර් කලාපය ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: