නියාම කිහිපයක් මගින් විශ්වයේ ඇති සියලූම ආකාරයේ චලිතයන් විස්තර කළ හැකියි
නවීන විද්‍යාවේ ආරම්භය සිදුවුණේ 1642 ඉපිද 1727 දී මියගිය එංගලන්තයේ විසූ අයිසැක් නිව්ටන්ගේ විද්‍යාත්මක ක‍්‍රියාකාරීකම් සමගයැ‘යි අපට නිසැකව කිව හැකියි. නිව්ටන් විස්තර කළ පරිදි විශ්වය ඔරලෝසුවකට…