විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘මාර්තු, 2015’

පෘථිවියෙහි තුන්වැනි වායුගෝලය

මේ සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ වඩාත්ම සංකීර්ණ හා සුවිශේෂී වායුගෝලය ඇත්තේ පෘථිවියෙහි බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම, පෘථිවියෙහි වායුගෝලය ස්තර කිහිපයකින් යුක්ත බව ද බොහෝ…

මිහිපිට ජීවිතයේ ආරම්භය පිළිබඳ තේරවිල්ල විසඳෙන ලකුණු

පෘථිවිය මත ජීවයේ ප‍්‍රභවය යනු විරුද්ධාභස හෙවත් පරස්පර කියමන් වැලකි. ජීවය ආරම්භ වෙන්න නම් ජානමය අණුවක් තිබෙන්නට ඇත. ඔව්, ප්‍රෝටීන සෑදීම පිණිස නිශ්චිත සැලසුම් පැවරීමේ හැකියාව…

ඉහළ ආර්ද්‍රතාව සහිත දිනයක් වඩාත් උණුසුම්ව දැනෙන්නේ ඇයි?

ඊට පිළිතුරු දීමට පෙර මෙන්න මේ කාරණාව සලකා බලන්න. ගෙයින් පිටත මෙන්ම එළිමහනේ උෂ්ණත්වය එක සමානව පවතින දින දෙකකදී එක දිනයක් තද සුළං සහිත නම් එදින…

මහා වෘක්ෂ වේදය හෙවත් ගසක මහිම

එකවරම අපේ සිහියට නගා ගැනීම දුෂ්කර වුවත්, මේ මිහිතලය මත ගොඩබිම් ප‍්‍රදේශයෙන් සියයට 30 ක් වැසී ඇත්තේ ගස් හෙවත් වෘක්ෂවලිනි. වන රාජධානියේ තම ෙසවෙනහි ඇති සියළුම…

තුවාල කසන්නේ සුව වෙන්නද?

තුවාල කසන්නේ එය හොඳ වෙන්නැයි යනුවෙන් සමාජයේ මතයක් පවතී. අනෙක් අතට තුවාල කැසීමෙන් වැළකී සිටින්නැයි ද නැතහොත් තුවාලය සුවවීම කල් යන බවට ද මතයකි. මේ මත…

ඉන්දියානු ගම්වලට කඩාවදින වල් අලි එලවීමට ව්‍යාඝ්‍ර‍ ගර්ජනා යොදා ගැනීම

‍ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලද ගම් වදින වල් අලින්ගෙන්  බව බෝග වලට මෙන්ම මිනිස් ජීවිත වලට සිදුවන හානිය සුලුපටු නොවේ. වල් අලින් ගම් වැදිමෙන් වැලැක්වීමට ලංකාවේ…

නීති විරෝධී ඖෂධ භාවිතය පරීක්ෂාවට නව ක්‍රමයක්

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමට මුත්‍රා සාම්පල වෙනුවට ශ්වසන පරීක්ෂාවක් සොයා ගෙන ඇතැයි විද්‍යාඥයෝ කියා සිටිති. තහනම් ඖෂධ භාවිතය සොයා ගැනීම සඳහා බහුලව…

දැඩි ශෛලමය ස්තරයක් පෘථිවි අභ්‍යන්තරයෙන් සොයා ගැනේ

මේ සඳුදා නිකුත් කළ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි නව ආකාරයක ශෛලමය ස්තරයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ.  මින් පෙර දැනගෙන නොසිටි පාෂාණමය ස්තරයක්…

පිළිකා රෝගයට එරෙහිව නැනෝ ෂෙල් ප‍්‍රහාර – අතුරු ආබාධ අඩු, වඩා සාර්ථක පිළිකා රෝග ප‍්‍රතිකාර ක‍්‍රමයක්‍?

පිළිකා රෝගය අපේ ශරීරය හා මාරාන්තික හැංගිමුත්තන් සෙල්ලමක නිරත වෙයි. බොහෝ වෙලාවට ඉන් පරාජයට පත්වන්නේ පිළිකාව මර්දනයට යැවෙන ඖෂධය නැතිනම් පිළිකා රෝගියාය. පිළිකා රෝගය සඳහා ඖෂධ…

අභ්‍යවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම 1 :අභ්‍යවකාශ ගවේෂණය

අප බොහෝ දෙනාගේ විශ්වය මේ මිහිතලයෙහි හෝ නුබතලයෙහි අපට පෙනෙන, දැනෙන, ඇසෙන දෙයට සීමාවෙයි. එහෙත්, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට, මිහිපිට සිටින නරයෙකුට බොහෝ කොට නොපෙනෙන විශ්වයක්…

පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග අඟල් 3.6 යි. ප්‍රාණවත් වූ විට අඟල් 5.2 යි.

තමන්ට ප්‍ර‍මාණවත් ජනනේන්ද්‍රියක් ඇත්ද යන සැකය ඇතැම් පිරිමින් අතර නිතර ඇතිවිය හැකි කරදරකාරී සිතුවිල්ලකි. සිය ජනනේන්ද්‍රිය තම සගයන්ගේ ජනනේන්ද්‍රියට වඩා කුඩාද  යන සැකය බොහෝ නව යෞවනයන්…

දැවැන්ත ඔරියන් නිහාරිකාවේ සුළමුළ හෙළිවෙයි

සියළුම තාරකා නිර්මාණය වී ඇත්තේ එක ආකාරයකටම නොවේ. එමෙන්ම ඒවායේ උප්පත්ති ස්ථානද එක ආකාරයක් නොගනී. වඩාත් ම ප‍්‍රකට තරු තවාන ලෙස හැඳින්විය හැකි ඔරියන් නිහාරිකාව මගින්…

ඩෝන් යානය සෙරීස් වාමන ග‍්‍රහයාගේ රහසක් හෙළිකරයි

සෙරීස් වාමන ග‍්‍රහයා මත ආවාටයක් තුළ දීප්තිමත් ස්ථාන දෙක විද්‍යාඥයන්ට අභිරහසක් වී ඇති අතර ඩෝන් යානයෙන් ලැබෙන දත්ත වලින් පෙන්නුම් කරන්නේ ඒවා එක්තරා අන්දමක අයිස්මය දුම්රොටු…

ගිණිමැලයක රස්නය ඔබට දැනෙන්නේ විකිරණය නිසායි

ශක්තිය එක් වර්ගයක සිට තවත් වර්ගයකට හැරවිය හැකිවාක් පමණක් නොව එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමටද පුඵුවන්. තාප ශක්තිය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම වලංගුයි. උදාහරණයක් වශයෙන්…

දිය ගොඩ දෙබිඩි ජීවිතයක් ගතකරන උභය ජීවීන්

උභය යන වචනයේ තේරුම දෙකක් වූ, දෙආකාර වූ හෝ ද්විත්ව යන්නයි. සත්ව ලෝකයේ දී උභය ජිවීන් කියන්නේ දෙආකාර වූ ඉතා අමුතු සත්ව විශේෂයන්ටයි.  උභය ජිවන් සඳහා…