විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘අප්‍රේල්, 2015’

ලෝකයේ පැරණිතම ගල් ආයුධ අහම්බෙන් සොයාගැනේ

කෙන්යාවේ සුවිභේද නිම්නයේ කැනීම් කටයුතුවල නිරත පුරාවිද්‍යාඥයන් විසින් ලෝකයේ පැරණිතම ගල් ආයුධ සොයා ගනු ලැබ ඇත. මේවායේ වයස වසර මිලියන 3.3ක් සේ සැලකේ. මෙයට කලින් පැරණිතම…

අපේ ශරීරාභ්‍යන්තරයේ ඝටිකාව සකස් කිරීමට වර්ණ ආධාරවෙයිද?

හිරු බැස යද්දී වෙරළාසන්නයේ සිටින අපට මුහුද දෙස බලද්දී නෙත ගැටෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. එහෙත් එය හුදෙක් මන පිනවන පියකරු දර්ශනයක් පමණක් ද? නව අධ්‍යයනයකින් හෙළිවන අන්දමට…

ජීව විද්‍යාත්මක අනුවර්තනය යනු කුමක්ද?

ජීව විද්‍යාත්මකව සළකන විට අනුවර්තනය(Adaptation) කියන්නේ ජීවියෙකු තම පරිසරයට වඩා හොඳින් ගැළපීමයි. එම ගැළපීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයට ද අනුවර්තනය යන්න යෙදෙයි. බොහෝ ජීවීන් තුළ ව්‍යුහාත්මක, කාර්යබද්ධ (ප්‍රායෝගික)…

වෘකයන්, සුනඛයන් බවට පත් වූ හැටි…

සුනඛයන්ගේ මූලය ගැන කරුණු අධ්‍යයනය කරන විද්‍යාඥයෝද සුනඛයන් මෙන් පොර වදිති. සුනඛයන් මුලින්ම මතු වූයේ කොයිබ්න්ද? එය සිදුවූයේ කුමන වකවානුවකදී ද? යනාදී කාරණා ගැන පමණක් නොව…

කාබෝහයිඩ්‍රේට් යනු මොනවාද?

කාබෝහයිඩ්‍රේට යනු කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු වලින් සැදි කාබනික සංයෝග වේ.ආහාර විද්‍යාවේ දී හා සාමාන්‍ය භාවිතයේ දී, කාබෝහයිඩ්‍රෙට් යන්නෙන් බොහෝ වේලාවට අදහස් වන්නේ චොක්ලට් වැනි පැණි රස…

අභ්‍යාවකාශයේ සිට සූර්යයා නිරීක්ෂණය කිරීම I

පෘථිවියේ සිට අහස නිරීක්ෂණය කරන අප සූර්යයා දකින්නේ එකම ආකාරයටය. වැහි වලාකුළු වැනි බාධක නොතිබුණහොත් දිවා කාලයේ පෘථිවියේ සිට පියවි ඇසින් සූර්යයා දකින අපට අමුත්තක් නොදැනේ. …

දෙපා ගඳ ගසන්නේ ඇයි?

දෙපා ගඳ ගසන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් අපි ඊට වඩා පුළුල් ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගමු: යමකින් අපසන්න ගඳක් විහිදුවන්නේ ඇයි? එහෙමත් නැති නම්…

දුප්පත් කම නිසා හැකිළෙන ළමා මොළ

අඩු ආදායම් ලාභී පවුල්වල ළමුන්ට ඇත්තේ කුඩා මොළයක් වන අතර සංජානන හැකියාවන් ද අඩුමට්ටම පවතින බව අධ්‍යයනවලින් හෙළිවෙයි. ළමුන්ගේ හැසිරීම් රටා සහ ඥානන හැකියාවන් ඔවුන්ගේ සමාජ ආර්ථික…

ප්‍රෝටීනයක හැඩය

ප්‍රෝටීන යනු සජීවි සෛල වල ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටුකරන සංකීර්ණ අණු වර්ගයකි. අනෙකුත් අණු හා සසඳන විට ප්‍රෝටීන් අණු ප්‍ර‍මාණයෙන් විශාලය. එම අණු ඇමයිනෝ අම්ල(amino acids) නම්…

අභ්‍යාවකාශයේ සිට විශ්වය ගවේෂණය කිරීම IV: ක්ෂීර පථයෙන් ඔබ්බට

ගැලැක්සි බිලියන ගණනාවකින් හෙබි විශ්වය ක්ෂිර පථයෙන් ඔබ්බට  දුර ඈත ගැලැක්සි අනුරූපණය කිරීම පිණිස හබල් දුරේක්ෂයට සුවිශේෂී හැකියාවක් ඇත. ආලෝක වර්ෂ  බිලියන 13 කටත් ඔබ්බෙන් පිහිටි…

පෘථිවිය බිහිවුණේ බ්‍ර‍හස්පති නීච වීම නිසාද?

ග්‍රීක රෝම ජනපුරාණයට අනුව දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ බෘහස්පතිය. ග්‍රික ප්‍රවාදවල එන ටයිටන්වරු විනාශ කර දැමූ බෘහස්පති ඊර්ෂ්‍යාකාර, පළිගන්නා සුළු ගති ගුණවලින් හෙබි, දෙදෙව් ලොව අධිපතියා විය. බැලූ…

අපේ සිරුර තුළින්ම එල්ලවන මිතුරු ප්‍රහාර

අපට කිසියම් අසනීප ගතියක් දැනෙන විට අපට මුලින්ම සැක හිතෙන්නේ බැක්ටිරියාවක් හෝ වෛරසයක් වැනි රෝග කාරකයක් (pathogen) නිසා අප රෝගාතුර වෙන බවයි. එහෙත් ඊටම ප්‍රහාර එල්ල…

මිහිකත මවගෙන් උපන් දියණි, සඳවතී

චන්ද්‍රයා හෙවත් සඳ සහ සඳේ උප්පත්තිය ගැන කතා එමටයි. ඒ බොහොමයක් ලෝකයේ විවිධ රටවල ප‍්‍රචලිත රසවත් ජනකතා. ආශාවෙන් අසා ඉන්න පුළුවන් වුවත් ඒවායේ විද්‍යාත්මක පදනමක් නැහැ.…

කටේ කෙළවල ඇති රසායන මොනවාද?

කටේ තියෙන කෙළ නැතිනම් ඛේටයෙහි ඇති රසායන මොනවාද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ 98%ක්ම ජලය කියලයි. ඔව්, කෙළ සම්පූර්ණයෙන්ම වාගේ ජලයයි. හැබැයි කෙළවල තවත් රාසයන අඩංගු වෙනවා.…

මිනිසුන් දෙපයින් ඇවිදින්නේ ඇයි?

බොහෝ කාලයක් මුළුල්ලේ විද්‍යාඥයන් හා හාන්සි පුටු දාර්ශිකයන් අතර කතා බහට මෙන්ම වාද විවාදවලට බඳුන් වන පරිණාමීය ගැටළුවක් ලෙස මෙය දැක්විය හැකියි. ඇත්තටම මිනිසුන් හතර ගාතයෙන්…