විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘මැයි, 2015’

LED තාක්ෂණයේ තවත් ඉදිරි පිම්මක්: LED කඩදාසි සංදර්ශක(Displays)

ආලෝක විමෝචන දියෝඩ , එහෙම නැතිනම් අද සමාජයේ බහුලව භාවිත කෙරෙන අන්දමට කීවොත් LED(Light Emitting Diodes) අපේ එදිනෙදා ජීවිතයට බොහෝ සේ ළංවී තිබේ. ගෙදර හැම තැනකම…

අම්ල වැස්ස

  ඇතැම් වායුගෝලීය වායු (මුලික වශයෙන් කාබන්ඩයොක්සයිඞ් CO2, සල්ෆර් ඩයොක්සයිඞ් සහ නයිට‍්‍රජන් ඔක්සයිඩ) වායුගෝලයේ හෝ පොළවෙහි ඇති ජලය හා සම්බන්ධ වී ආම්ලික ද්‍රව්‍ය බවට හැරුණු විට…

කෘතිම ප්‍රභා සංශ්ලේෂණය : හැඳින්වීමක්

  වඩාත්ම බුහුටි බලශක්ති ප්‍රභවයක (මූලයක) ලක්ෂණ ලෙස බහුලතාවය, ලාභදායි බව හා පරිසර හිතකාමී බව යයි සලකතොත් මිනිසුන්ට වඩා ශාක බෙහෙවින් බුහුටිය. ලොව වඩාත්ම කාර්යක්ෂම බලශක්ති…

අඟහරු ලොව ජලය සහ ජීවය සොයා යෑම (Part 1)

  විශ්වය නිරීක්ෂණයෙහි යෙදෙන තතු ලිපි පෙළෙහි මීළඟට අවධානය යොමුවන්නේ  අඟහරු ග්‍රහයා ගැනයි. සූර්යයාගේ සිට බලන විට පෘථිවියට ඔබ්බෙන් ඊළගට පිහිටා ඇති ග්‍රහ ලොව  අඟහරුයි. පෘථිවිය…

අන්තරායට ලක් වූ ජීවි විශේෂ – I Endangered Species

හැඳින්වීම අලි ඇතුන්, කොටි, ගෝරිල්ලා, පැන්ඩා, නිල් තල්මහ — අප සතුටට, විෂ්මයට පත් කළ හැකි, විවිධ වූ මේ සතුන් සැමට පොදු කුමක්ද? මේ මිහිතලය මත සිටින…

ග්ලැසියර මගින් සිදුවන ඛාදනය

  ග්ලැසියර ඛාදනය යනු කුමක්දැයි දැන ගැනීමට ප්‍රථමයෙන් ග්ලැසියර සෑදෙන අන්දම ගැන සොයා බැලීම වටී. ඊටත් කලින්. ග්ලැසියර් ගැන ක්‍රියාකාරී නිර්වචනයක් සොයා ගැනීමත් වැදගත්. ග්ලැසියර යනු…

වායුගෝලය හා දේශගුණය

  දේශගුණ විපර්යාස පෘථිවියට අපූර්ව යමක් නොවෙයි. පෘථිවි ග්‍රහයාගේ ඇලයත්, සූර්ය වටා කක්ෂ ගතව යන ගමනත් නිසා නිර්මාණය වී ඇති දේශගුණික රටා හඳුන්වන්නේ මිලන්කොවිච් චක්‍ර(Milankovitch cycles)…

ඉරිඟු පොරි කියාදෙන භෞතික විද්‍යා පාඩම්

         බඩ ඉරිඟු පොරි පැකැට්ටුවක් රස විඳින ගමන් කියවලා බලමු ඇමරිකානුවෝ ඉරිඟු පොරි කෑමට රුසියෝය. සෑම වසරකම ඔවුහු ඉරිඟු පොරි (popcorn) නැලි මිලියන…

පරසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීම

        ගැලැක්සි 100,000 පරීක්‍ෂාකිරීමෙන් පසුවත් ඍණ ප‍්‍රතිඵල කෝ, කවුරුවත්ම නැහැනේ? පරසක්වල දියුණු ශිෂ්ඨාචාර ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් දැන් දැන් කියන්නේ ඒවගේ කතාවක්. පරසක්වල ජීවීන් සෙවීමත්,…

වෙනස්වන දේශගුණයට හැඩගැසෙන සත්තු

වෙනස් වෙමින් යන දේශගුණ තත්වය අනුව වන සත්ව විශේෂ දශකයකයට කිලෝමීටර හයක වේගයෙන් තම වාසස්ථාන ධ්‍රැව ප්‍රදේශ වලට වඩා ලංකරන බවත්, උස් කඳු ප්‍රදේශවල ජීවත් වන…

භූ චුම්භක කුණාටු (Geomagnetic Storms)

සූර්ය ගතික නිරීක්ෂණාගාර(SDO) ගැන ලිපියේදී සෞර ලෙළසිළු මෙන්ම දැවැන්ත කොරණීය නෙරපන (CMEs -Coronal Mass Ejections) පිළිබඳවත් අපි කතා කලා මතක ඇති.(බලන්න, තතු  මැයි 07) සූර්ය ලෙළසිළු…

අන්ත්‍රයෙහි ට්‍රිලියන ගණන් ක්ෂුද්‍රජීවින් අතුරෙන් අතළොස්සක් සුවිශේෂීයි

බඩවැල්වල නිදන් ගත් ප්‍රදාහ රෝගාබාධයකට (Crohn’s disease) ප්‍රතිකාර ලබන සිය රෝගීන් පිරිසකගේ පටක සාම්පල පරික්ෂාවට ලක් කළ පැරිසියේ ඇන්ටොයින් රෝහලේ අමාශ හා අන්ත්‍ර රෝග විශේෂඥ හැරී…

සේදීමේ දී සබන් දායක වන්නේ කෙසේද?

තෙල් හා ජලය සාමාන්‍යයෙන් මිශ‍්‍ර නොවන බව අපි අත්දැකීමෙන් දනිමු. අපේ ඇෙඟහි හෝ අත්වල ග‍්‍රීස්, තෙල් තැවරුණු විට ජලය පමණක් යොදාගෙන ඒවා සෝදා හැරීම පහසු නොවේ.…

සමහර ශාකවලින් පමණක් ගන්ධයක් දැනෙන්නේ ඇයි?

ශාක, හේතු ගණනාවක් නිසා ආමෝදයක්(aroma) ඇති අණු නිපදවයි. ශාක, මෙම අණු සමහරක් ප‍්‍රයෝජනයට ගන්නේ පරාගණය උදෙසා කෘමීන් ආකර්ෂණය කර ගැනීමටය. එලෙසම, තවත් සමහර අණු ඇත්තේ ශාකය…

ශාකවලටත් ලිංගිකව බෝවෙන රෝග වැළඳේද?

පරාග මාරුවීම තුළින් එක මලක සිට තවත් මලකට දිලීරමය පරපෝෂිතයන් ව්‍යාප්ත විය හැකි බව පර්යේෂකයෝ කලක සිටම දැන සිටියහ. එසේ වුවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන (බෝවෙන) රෝග,…