මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද?
රාත‍්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප‍්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස…
රාත‍්‍රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්‍යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප‍්‍රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස…
තතු නිතර දේශගුණය හා ඊට අදාළ මාතෘකා ගැන කතා කරන බව තතු හිතවත්තු දනිති. අද අපි දේශගුණයට අදාළ තවත් පැතිකඩකට යොමුවෙමු. ‘කොහොමද ඔබේ දේශගුණය?’ කියා ඔබ…
මෙයට ලැබෙන පිළිතුරු ඔබ පුදුමයට පත් කරන්න පුළුවනි. කියවන්න මළ දෙයක් සජීවී වෙන්නේ කොහොමද? ඉතින් මළ රුකක් වුණත් එහෙමනේ? අපි සොයා බලමු. ජීවත් වන වෘක්ෂයක හෙවත්…
ස්පිට්සර් (Spitzer) අභ්‍යවකාශ දුරේක්ෂය සැලසුම් කරන ලද්දේ පෘථිවියේ මතුපිට සිට නිරීක්ෂණය කළ නොහැකි විශ්වය අධෝරක්ත වර්ණාවලියෙහි විශාල කොටසකින් ගවේෂණය කිරීම පිණිසය. ආසන්න අධෝරක්ත සිට දුර…
අදත් පුර පසළොසවක් දිනයක්. පසළොසවක දින අහසේ පුර සඳ දකින විට ලොකු කුඩා කාටත් පාහේ දැෙනන්ෙන් මහත් සතුටක්. අද කුඩාවුන් වුණත් හඳ මාමා ගෙන් කිරි පැණි…
යහපත් මවක හෝ පියකු ලෙස තම භූමිකාව ඉටුකිරීම ජීවිතය කෙටි කරන මගක් විය හැකියැයි විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති. මේ අදහස පළ කරන්නේ එක්තරා කුරුමිණි විශේෂයක් ගැන…
සාමාන්‍ය ව්‍යවහාරයෙහි ”ෆ්ලූ” වශයෙන් දැක්වෙන ඉන්ෆ්ලුවෙන්සාව ලොව පුරා මිලියන ගණන් ජනතාව ‘ලෙඩ‘ කරන ආසාදනයකි. ඉන්ෆ්ලුවෙන්සාව උණ, කැස්ස, සොටු දියර ගැලීම පමනක් නොව සමහර අවස්ථාවල පපුවේ මාරක…
ගස්වැල් පරිසරයේ ඇති දූෂක ඉවත් කිරීමට උදව් වනවා පමණක් නොව භාවාත්මක වශයෙන් ගත් කල අපට සුබදායී හැඟීමක් ගෙනදීමට සමත් බව මෑතක…
‘පෙමින් වෙළීමෙන්’ සීබ්‍රා ෆින්චි පක්‍ෂීන් වඩාත් සාර්ථක දෙමාපියන් බවට පත්වන බව ජර්මානු විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙති. තම සහකරුවන් තෝරා ගනනා ෆින්චි පක්ෂීන්ගේ පැටව් ජිවත්වීමේ ශක්‍යතාව අනෙක්…
ප‍්‍රකාශ දුරේක්ෂයක් තුලින් විස්තරාත්මකව බැලූ කළ පෙනෙන අයුරු ක්ෂීර පථයෙහි බොහෝ සෙයින් ඇති අඳුරු වලාවන් දිලිසෙන වායු නිහාරිකා හා සම්බන්ධව ඇත. ආලෝක වර්ෂ 7,000 ක දුරක…
පියවි ඇසට නොපෙනෙන, ශාක පරපෝෂිතයන් වන නෙමටෝඩාවන් වට පණුවන් කෘෂිකර්මාන්තයට බලවත් තර්ජනයක් වී තිබේ. නෙමටෝඩාවන් මගින් වසරක් පාසා සිදුවන අලාභය බිලියන ගණනාවකි. මෙම ජිවීන් ශාකවලට ප්‍රහාර…
වර්ෂාව අධික කාලයට නගර බද ප්‍රදේශ ජලයෙන් යටවීම සුලබ සිද්ධියක් බවට පත්වී හමාරය. කානු, වතුපිටි, පමණක් නොව පාරවල් දිගේද ජලය දෝර ගලයි. ජලාපවහන පද්ධතිය නිසියාකාරව සැලසුම්…
මේක ටිකක් ප‍්‍රවේණි විද්‍යාත්මක” පාෂාණීධාතු විද්‍යාත්මක රහස් පරීක්ෂක කතාවක් වගේ දැනේවි. ජිරාෆ් සත්වයාට ඔය තරම් දිග බෙල්ලක් (ඔව්, දිග ඉදිරි පාද) ලැබුනේ කොහොමද? පුරාතන ජන ප්‍රවාද…
අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරන මහා…
නලෙඩි ෆොසිල සොයා ගැනීමත් සමග මානවයන්ගේ ආරම්භය ගැන උනන්දුව යළි දැල් වී තිබේ. (කියවන්න තතු ලිපි : මානව වර්ගයාගේ නිජ බිම කොහිද? දකුණු අප්‍රිකාව මෙන්ම නැගෙනහිර…