තාරකාවලට ඇති දුර මනින්නේ කෙලෙසද?
අපට ආසන්නයේම ඇති තාරකා කොපමණ දුරකින් පිහිටා තිබේද කියතොත් අපේ චන්ද්‍රයාට ඇති දුර මනින්න යොදා ගන්නා රේඩාර් යොදා ගෙන තාරකාවලට දුර මනින්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්න…
අපට ආසන්නයේම ඇති තාරකා කොපමණ දුරකින් පිහිටා තිබේද කියතොත් අපේ චන්ද්‍රයාට ඇති දුර මනින්න යොදා ගන්නා රේඩාර් යොදා ගෙන තාරකාවලට දුර මනින්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්න…
ලෝකය සෑදී ඇත්තේ මූල ධාතු හතරකින් කියලා පුරාණ ග්‍රීකයෝ විශ්වාස කළා. වාතය, පොළව, ගින්දර සහ ජලය එම හතරයි. වාතය, පොළව සහ ජලය යන තුනම පදාර්ථයේ ස්වරූපයි(forms…
සිකා වෛරසය හා දරු උපතේදී බිළිඳුන්ට ඇතිවන දෝෂ තත්ත්වයන් ගැන එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පර්යේෂකයන් සහ බ‍්‍රසීලියානු විශේෂඥයන් එක්ව අධ්‍යයනයක් අරඹති. හිස අසාමාන්‍ය…
අලි ඇත්තු, කොටි, ගවයින්, බල්ලන් පමණක් නොවෙයි මිනිස් අපිටත් පියාඹන්න බැරි බව අප කවුරුත් දන්නා කාරණයක්. සත්තු කොහොම වුණත් මිනිස්සු පියාඹන්න බැරි බව පිළිගන්න කැමති වුණේ…
අභ්‍යාවකාශයේ සිට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය ගැන කෙරෙන නිරීක්ෂණ වැදගත් වන්නේ හුදෙක් එහි චලනය ගැන සලකද්දී එය කොයිබට යන්නේ ද යන්න ගැන පමණක් නොව තාරකා බිහිවීම පිළිබඳව එහි…
මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන්නන් සහ වෙනත් අපරාධකරුවන් නීතයේ රැුහැනට හසුකර ගැනීමේදී සුනඛයන්ගෙන් අමිල සේවාවක් ඉටුවන බව අපි කවුරුත් දනිමු. මෙහිදී කැපී පෙනෙන්නේ පොලිස් සුනඛයන්ය. ඔවුන්ගේ දස්කම් ගැන…
චන්ද්‍ර කලා ගැන කතා කරද්දී අපි මුලින් ම දැනගත යුතු වැදගත් කාරණාවක් තිියෙනවා: චන්ද්‍රයා සෑමවිටම හරි අඩක් සූර්යා මගින් ආලෝකමත් වී තියෙනවා. මෙය අප තර්කානුකූලව සිතින්…
මේක සරල ප‍්‍රශaනයක් බවයි බැලූ බැල්මට පේන්නේ මහා ප‍්‍රාඥ. මහා විµdඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජිවිතයේ අවසන් කාලයේ දි ඔහුගෙන් විමසනු ලැබුවා ඔහුගේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා. ඔහු…
ලොව පුරා පරිසර පද්ධති මත මානවයන්ගේ බලපෑම තීව්‍රවත්ම පරිහානියට පත් වාස භූමි යළි ප්‍රකාතිමත් කිරීම එන්ට එන්ටම හදිසි කාර්යභාරයක් මෙන්ම අසීරු අභියෝගයක් බවටද පත් වෙමින් පවතී.…
වැඩිහිටියන්ට දැකීමට නොහැකි අනුරූප අතර වෙනස්කම් හඳුනාගැනීමේ කැපී පෙනෙන හැකියාවක් මාස තුන, හතර බිළිඳුන්ට සංජානාන නිත්‍යතාව(perceptual constancy) වර්ධනය වීමට පෙර තිබේ. වයස මාස පහක් පමණ වෙද්දී…
ගුරුත්වාකර්ණීය තරංග සොයාගැනීම තහවුරු කිරීම විද්‍යාව ලත් විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. එය මෙයට ශත වර්ෂයකට පෙර ඇලබට් අයින්සටයින් ගෙන් පටන් ගෙන විද්‍යා මතනිර්මාතෘවරුන්ගේ අචල…
මිනිස් මොළයේ තොරතුරු ගබඩා කිරීමේ ධාරිතාව බයිට් කෙඩ්‍රීලියනයක්(quadrillion මිලියනයේ 4 වැනි බලය) පමණ වෙතැයි නව අධ්‍යයනයකින් හෙළිවෙයි. මෙම ධාරිතාව, කලින් ඇස්තමේන්තුකර තිබුණාට වඩා අතිශය විශාල ප්‍රමාණයකින්…
දරුණ පිළිකා සෛල නිස්කලංකව නිකන් බලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවෙන්නේ ඒවා ද්වීතිකකරණයවීමයි(metastasize). එනම් ඒවායේ මුල් ස්ථානවල සිට සංක්‍රමණය වී සිරුරේ වෙනත් කොටස්වල අළුතෙන් අර්බුද(tumor) පිහිටුවීමයි.…
ප්‍රශ්නේ අහන කොටම අපට හිතෙන්නේ ඕකත් අහන්න දෙයක් ද කියලයි. ඒත් පිළිතුර ගැන කල්පනා කරන කොට තේරුම් යනවා උත්තරය නම් හිතන තරම් පහසු නැහැ කියලා. මෙහෙම…
අර්තාපල් හෙවත් අප නිතර පවසන අන්දමට අල ලොව පුරා කොයි රටක වුණත් බෙහෙවින් ජනප්‍රිය කෑමක්. අපේ රටේ වුනත් අල බැදුම, අල හොද්ද ආදී වශයෙන් අර්තාපල් අපේ…