සීටී ස්කෑන් මගින් අතීත ඝාතන අභිරහස් හෙළිවේ

  රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා සීටී ස්කෑන් දැන් අපරාධ පරීක්ෂණයටත් ඊජිප්තුවේ 20 වැනි රජ පෙළපතේ දෙවැනි පාරොවෝ වන III

දිගටම කියවන්න

විශ්වයේ වයස කීයක් විතර වෙනවාද?

ජීවින්ට නිශ්චිත ආයු කාලයක්් තිබෙන බව ඉතා පැහැදිලිය. ඉපදීම යම් කිසි කාලයක් වාසය කිීරීම හා මියයෑම ජීවින්ට පොදු ලක්ෂණයකි. එමෙන්

දිගටම කියවන්න

ගතිලක්ෂණ තීරණය කිරීමේදී ජානවල කාර්යභාරය

පහසුවෙන් හඳුනාගත හැකි ප‍්‍රවේණි රටා ඇත්තේ මානව ජාන ගතිලක්ෂණ(human genetic traits) කිහිපයකට පමණකි. මෙම ගතිලක්ෂණ ‘මෙන්ඩලීය’ යනුවෙන් පැවසෙන්නේ ග්‍රෙගෝර් මෙන්ඩල්

දිගටම කියවන්න

නියුරෝන සිදුකරන ආකාරයටම බැක්ටීරියාවලටත් විදුලිමය පණිවුඩ යැවිය හැකියි

විද්යුත් සංඥා කිරීම(electrical signalling) සිදුවන්නේ බහු ෙසෙලීය ජීවීන්(multi-cellular organisms)  තුළ පමණකැයි කලින් අදහස් කෙරිණ. බැක්ටීරියා යනු පුරාණ ජීවීන්(ancient organisms)  විය

දිගටම කියවන්න

ගැහැණු ළමයි, පිරිමි ළමයි ටෙක්ට්ස් පණිවුඩ යවන හැටි

ටෙක්ට්ස් (text පෙළ) ඉලෙක්ට්‍රෝනික පණිවුඩ යැවීම ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 30 න් පහළ ජනතාව අතර ජනප‍්‍රියතම සංනිවේදන ස්වරූපය බවට

දිගටම කියවන්න

සතුන් අතර සමලිංගික සබඳතා දුලබ නැතත් පළගැටියන් එම චර්යාවට පෙළඹෙන්නේ ඇයි?

සමලිංගික චර්යාවන් ‘‘ස්වාභාවික නොවන’’ බව අදහන පිරිස් සත්ව රාජධානිය සිසාරා බැලූවොත් බලවත් පශ්චත්තාපයට පත්වනු නොඅනුමානයි. මන්ද, ඇත්ත වශයෙන් ම සතුන්

දිගටම කියවන්න

හබල්ගේ මන්දාකිණි සත්ව උයන: මන්දාකිණිවල පෙනුම

විශ්වයේ අපේ වටපිටාවේ ඇති වඩාත්ම අසාමාන්‍ය පෙනුමක් සහිත මන්දාකිණි කෙරෙහි හබල් අභ්‍යවකාශ ටෙලස්කෝපයේ තියුණු ඇස යොමු කර ඇත. මෙයාකාර අමතුම

දිගටම කියවන්න

චන්ද්‍රයාගේ කක්ෂගත ගමන: සංගම් මාසය සහ නක්ෂත‍්‍ර මාසය

එක් පුර පසළොස්වක දිනයක් ගෙවි තවත් පුර පසළොස්වක දිනයක් ලබන දවස අද. පසුගිය පුර පසළොස්වක දිනයේදීත් අපි තතු මගින් චන්ද‍්‍රයා

දිගටම කියවන්න

ඩයිනෝසරයන්ට මරු කැඳ වූ ග‍්‍රහක ආවාටය කැනීමට විද්‍යාඥයෝ සැරසෙති

මෙයට වසර මිලියන 66 කට පෙර යෝධ ග‍්‍රහකයක් පෘථිවිය මත කඩා වැටීමෙන් අනතුරුව ඇති වූ තත්ත්වය පිළිබඳ වානිජ කැනීම් දත්ත

දිගටම කියවන්න

රස්නය ඉවසන්න අමාරු ද? 2016 උෂ්ණත්ව වාර්තා බිඳින ලකුණු

තවත් ගෝලීය උෂ්ණත්ව වාර්තාවක් බිඳ වැටෙයි. පෙනී යන පරිදි මේ වසරේ ජනවාරිය ඉතිහාසයේ  මෙතෙක් අසාමාන්‍ය ලෙස  උෂ්ණතම මාසය බව නාසා

දිගටම කියවන්න

පෙම් බැඳුමකට ආලයත් රාගයත් එකසේ වැදගත්

පේ‍්‍රමවන්තියක හෝ පේ‍්‍රමවන්තයෙකු හැටියට ඔබ කවදාවත්ම හිතා තියෙනවාද ඔබ සැබවින්ම ආදරයෙන් වෙළී සිටිනවාද? එහෙම නැතිනම් ඇත්තටම රාගයෙන් වෙළී සිටිනවාද කියා.

දිගටම කියවන්න

ගුරුත්වාකර්ෂණීය තරංග පිළිබඳව දැනගත යුතු කරුණු පහක්

බොහොමත්ම අතීත කාලයක ඈත අභ්‍යවකාශයේදී අතිදැවන්ත කළුකුහර දෙකක් එකනෙක කරා ළංවුණේය. මේ තාරීය භූතයෝ දෙදෙනා සර්පිලාකාරව එන්ට එන්ටම ළංවෙමින් අවසානයේදී

දිගටම කියවන්න

සංඝාතය(concussion) වැඩියෙන් බලපාන්නේ පිරිමින්ට වඩා ස්තී‍්‍රන්ටයි

සංඝාතය අත්විඳීමේ දී ස්තී‍්‍ර පුරුෂ භාවය අනුව හෙවත් ලිංගිකත්වය අනුව ඇතිවන වෙනස්කම් හේතුවෙන් සංඝාතය වැළැක්වීමේ සහ ප‍්‍රතිකාර කිරීමේ ලිංග සුවිශේෂී

දිගටම කියවන්න