පවුලට මුල්තැන දෙන ක්ෂීරපායි පිරිමි සත්තු තමුන්ටත් පවුලටත් වාසි සලසති
වසරේ හොඳම පීතෘවරයාට තරගයේ ජය ලබා ගැනීමට බොහෝ ක්ෂීරපායි පීතෘවරුන්ට නොහැකිවීමට පුළුවන. තම ජනිතයන් රැක බලා ගැනීමෙන්, නිවසට ආහාර රැගෙන ඒමෙන් සිය සහකාරියන්ට දරුවන් කෙරෙහි වැඩි…
වසරේ හොඳම පීතෘවරයාට තරගයේ ජය ලබා ගැනීමට බොහෝ ක්ෂීරපායි පීතෘවරුන්ට නොහැකිවීමට පුළුවන. තම ජනිතයන් රැක බලා ගැනීමෙන්, නිවසට ආහාර රැගෙන ඒමෙන් සිය සහකාරියන්ට දරුවන් කෙරෙහි වැඩි…
මෙහි මුල් කොටස 2016 ජුනි 22 දා පළ විය. මීට පෙර මෙහෙයුම්වලට වඩා ගැමා කිරණවලට සංවේදී ආකාරයට 1991 දී නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කළ කොම්ප්ටන් නිරීක්ෂණාගාරය…
අනෙකුත් බොහෝ සත්වයන් මෙන්ම මුහුදු සර්පයන්ද වරින් වර ජල සංයුතික විය යුතුයි. ඒ කියන්නේ වතුර බොන්න ඕනෑය යන්නයි. එහෙත් ඔවුන් ජිවත්වෙන්නේ බීමට බෙහෙවින්ම අසීරු මුහුදු වතුර…
වේදනාව ගැන මෑතක තතු ලිපියක් පළවූවා ඔබට මතක ඇති. (2016 ජූනි13 දා) එම ලිපිය හරහා අප තහවුරු කිරීමට උත්සාහ දැරුවේ, වේදනාව යනු ස්වාභාවික වරණයේ වැදගත් කොටසක්…
හැබැයි ඉතින් අපේ ජිවිත කාලයේ දී මෙය සිදු වේ යයි අද ජීවත් වන ලොකු කුඩා කවුරුවත්ම හිතන්න හොඳ නැහැ. මන්ද අගහරු ලෝකයේ චන්ද්‍රයා වන පෝබෝස් විනාශ…
තතු මාණ්ඩලිකයෙකු විසින් සකසනු ලබන මෙම ලිපියෙහි මුල් කොටස ඊයේ පළ කෙරිණ අලි මිනිස් වර්ධනයවීමේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන හානිය ගොවීන්ට සහ පවුලේ අයවළුන්ට ආර්ථික වශයෙන් විනාශකාරි…
අපේ රටේ ජන කොට්ඨාශ අතර පැවති ගැටුමෙන් කලක් යටපත්ව කෙසේ තිබුණත් අලි මිනිස් ගැටුම් දැන් නැවත වරක් කරළියට පැමිණ තිබේ. ගැටුම්කාරී සිද්ධි ඉහළ යාමෙන් හෝ ඒවා…
අභ්‍යාවකාශයෙන් මෙයට වසර 40 වැඩි කාලයකට පෙර සිදු වූ සුළු ගැමා කිරණ ජ්වලන අතළොස්ස දෛවෝපගත සොයා ගැනී මෙන් අනතුරුව සිදුවූ ගැමා කිරණ පිපිරුම් සියල්ල සොයා ගැනීම…
සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට නම් යමක් මිදෙන අවස්ථාවට පත් වූ විට එය සංකෝචනය වේ. එහෙත් ජලයේ හැසිරීම ඒ ආකාර නොවේ. මෙය වටහා ගැනීමට පහසු රත්වන විට…
ලිගෝ [LIGO]) යන කෙටි නමින් හඳුන්වනු ලබන ලේසර් ඉන්ට ෆෙරෝමීටර් (Laser Interferometer Gravitational-Wave Observatory) ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාරය අවකාශ කාලය(spacetime) දෙවැනි රැළිති සමූහයත් සොයා ගනී. මෙවර ගුරුත්වාකර්ෂණ…
වඳව ඇති උරග වර්ගයේ සත්ත්ව විශේෂයක්වන ඩයිනසෝරයන් ගැන ලොකු කුඩා අප හැමදෙනාටම ඇත්තේ ඉමහත් උනන්දුවක්. ඔවුන් ගැන සඳහන් ශාස්ත‍්‍රීය ලිපිලේඛන මහා ගොන්නට අමතරව කතා පොත්. කාටූන,…
සත්ව වාහකයන්ගේ චර්යා රටා වෙනස් කිරීම තුළින් වනහරණය රෝග පැතිරයාමට ඉවහල්වන බවට සාක්ෂි එන්ට එන්ටම වර්ධනය වෙයි. දශක ගණනාවක් මුළුල්ලේ විද්‍යාඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ අවධානය මහා වසංගත…
සර්පයන් බොහෝ දෙනෙකුට ගඳ සුවඳ හොඳින් දැනේ. ඔවුන්ගේ දුර්වල ඇස් පෙනිම සහ සිමිත ශ‍්‍රවන හැකියාව හේතුවෙන් ඇතිවන අඩුපාඩු මගහරවාලිමට මෙම ආඝ්රාණ හැකියාව තරමක් දුරකට හෝ උපකාරී…
Bullet Cluster (1E 0657-558) බුලට් මන්දාකිණි පොකුර වශයෙන් හැඳින්වෙන මන්දාකිණි පොකුර ඇත්තවශයෙන්ම ඝට්ටනය වන මන්දාකිණි පොකුරු දෙකකි. ඉතා නිශ්චිතව දක්වන්නේ නම් බුලට් මන්දාකිණි පොකුර ලෙස දැක්වෙන්නේ විශාල…
මිනිසුන් හදුනාගෙන ඔවුන්ගේ මුහුණට කෙළ ගැසීමට මත්ස්‍යයන් පුරුදු කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වෙයි. කාන්තාවන්ට ඇත්තේ හැඳි මිටේ දිග මොළයක්…