විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘ජූලි, 2016’

සොලවපු සෝඩා බෝතලයකින් වැඩියෙන් සැර පිටවෙන්නේ ඇයි?

හරියට සෝඩා බෝතලේ කැඩුවා වාගෙයි කියලා කතාවක් සමාජයේ තියෙන්නේ කෙනෙකුගේ උනන්දුව ගැන උපමාවෙන් කියන්නයි. ඉක්මනින්ම අවසන් වන උනන්දුවට උපමාවට අරගෙන තියෙන්නේ සෝඩා බෝතලයේ මූඩිය ඇරිය ගමන්…

ජල සම්පාදිත භෝග වගාව හා ඉඩම් පරිහරණය

වර්ෂයකට ඉවත්කර ගන්නා මිරිදිය ප‍්‍රමාණයෙන් දළ වශයෙන් 70%ක් පරිභෝජනය කෙරෙන්නේ ලෝකයේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ලෝකයේ වගා බිම්වලින් වාරිමාර්ග ජල පහසුව ලැබෙන්නේ 17%කට පමණයි. එහෙත් ජල සම්පාදිත වගා…

කැස්බෑවන්ගේ කටුව හුදෙක් ආරක්ෂක ආවරණයක්ම නොවේලු!

සත්වයන්ගේ ආරක්ෂක විධිවිධාන අතරේ වඩාත් කැපී පෙනෙන්නක් ලෙස කැස්බෑ කටුව දැක්විය හැකියි. බැලූ බැල්මට අපට හැඟී යන්නේ විලෝපියන්ගෙන් ආරක්ෂාවීම සඳහා කැස්බෑවන්ට  එම කටු ආවරණය පිහිට වන…

අන්තරීක්ෂ පසුබිම් ගවේෂකය

අපගේ වායුගෝලයෙන් වසන්ව යාමට ඔබ්බෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිමෙහි (විද්‍යුත්චුම්භක තරංග ආයාම සියල්ලේදිම ශක්තිය විකිරණය සහ අවශෝෂණය කරන) පෙරැයීම් කළ කළුවස්තු වර්ණාවලිය(predicted blackbody spectrum) සහ සමසාර්වදිශතාව(isotropy) …

මතභේදයට තුඩු දෙන සීනි ආදේශකය – ඇස්පාටේම්

සීනි  භාවිතය අගුණ අයට දෙන කෘතිම සීනි රසකාරක (sweetener) ශරීරයකට අහිත කර යයි සමාජයේ ඇතැම් කොටස් අතර මතයක් ඇත. සමහරු විශ්වාස කරන්නේ සීනිවලින් ඇතිවන හානියට වඩා…

බඹර මැස්සෝ විද්‍යුත් ක්ෂේත‍්‍ර සොයාගැනීමට සිය අැනෙටනා ෙනාව ඔවුන්ගේ සියුම් ලොම් යොදා ගනිති

දුර්වල විද්‍යුත් ක්ෂේත‍්‍ර සංවේදනය සඳහා බඹර මැස්සෝ (bumble-bees) සිය කැපී පෙණෙන කහ සහ කළු ලෝම යොදා ගනිති. මේ නිගමනයට පැමිණ සිටින්නේ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසකි. මෙම…

ලූනු කපන විට ඇස්වලට කඳුළු උනන්නේ ඇයි? (updated)

රසායනික ක‍්‍රියාවලියක් හරහා තමයි එහෙම කඳුළු උනන්නේ. ඇල්ලියුම් සේපා (Allium sepa) යනුවෙන් දැක්වෙන ලූන ද  ලීක්ස් ද සුදලූනු ද ආදී වශයෙන් ඇල්ලියුම් ගණයේ විශේෂ 500 කි. …

ජල සම්පත්, කෘෂිකාර්මික හා පාරිසරික ගැටළු : ජල භාවිතය හා පරිභෝජනය

මිනිසාගේ විවිධ වූ ක‍්‍රියාකාරකම් වලදී විවිධාකාර සම්පත් වලින් ජලය ඉවත් කර ගන්නේ භාවිතය හා පරිභෝජනය පිණිසය. මෙහිදී අප භාවිතය යන වචනය යොදා ඇත්තේ විවිධ සම්පත් හෝ…

පරිණාමය : යථාව හා සිද්ධාන්තය

පරිණාමය යනු ස්වභාවධර්ම විපර්යාසයන්ගේ ප‍්‍රධාන රටා ද, මෙම විපර්යාසයන් හෙවත් වෙනස්වීම ඇතිවන්නේ කෙලෙසද යන්න විපර්යාසයේ ෆොසිල සහ ජානමය සාක්ෂි පිළිබඳව ද පැහැදිලි කර දෙන යථාවක් මෙන්ම…

මහා පිපිරුමේ පසු දිලියුම (After Glow) II කොටස

            මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ  පිපිරුම්…

කොලොස්ටරෝල් අඩුකිරීමට දෙන ස්ටැටින් ස්නාසාවේදීය බලපෑම් ඇතිකරයිද?

ඉහත ප‍්‍රශ්නයට කෙළින්ම පිළිතුරු සපයන්නේ නම් කිව හැක්කේ ස්ටැටින් ස්නාසාවේදීය බලපෑම් ඇති කරන බවයි. මේ ඖෂධ සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන්නේ කොලෙස්ටරෝල් අඩුකර එමගින් හෘදාබාධය සහ අඝාතය(stroke)…

මානව වර්ගයා තවමත් පරිණාමය වෙනවා ද?

මුලින්ම කියන්න තියෙන්නේ මානවයන් සැබවින්ම ස්වභාවික වරණයේ(natural selection)  නිතිරීති වෙනස් කර නොමැති බවයි. වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව ද සම්බන්ධ කරගත් මහා…

භූගත ජල සම්පත්

මිහිතලය මත මිරිදිය සියල්ලෙන් දළ වශයෙන් සියයට 30ක් (11X1015m3) ගබඩා වී ඇත්තේ භූගත ජලය හැටියටයි. එලෙස භූගත ජලය ආකාරයට රැස්වී ඇති ජල ප‍්‍රමාණය, ගංගා සහ විල්වල…

පාරජම්බුල කිරණ සහ ඒවායේ බලපෑම

සිය ජීවිත කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සමේ පිළිකාව වැළඳී  ඇති ලෙස රෝග නිර්ණය කෙරේ. එරට සෑම වසරක් පාසාම අළුතෙන්…

මහා පිපිරුමේ පසු දිලියුම (After Glow)

මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ  පිපිරුම් කරා…