පරහිතකාමීත්වය යනු කුමක්ද?
පරහිතකාමිත්වය(altruism) යනු එක්තරා අන්දමක සමාජ චර්යාවකි. පරිණාමීය දෘෂ්ඨිකෝණයකින් බලන කල චර්යාවක් සමාජයීය යනුවෙන් සැලකෙන්නේ එම චර්යාව හේතු කොට ගෙන චර්යාවේ යෙදෙන්නා සහ වෙනත් පුද්ගලයකු (එනම් චර්යාව…
පරහිතකාමිත්වය(altruism) යනු එක්තරා අන්දමක සමාජ චර්යාවකි. පරිණාමීය දෘෂ්ඨිකෝණයකින් බලන කල චර්යාවක් සමාජයීය යනුවෙන් සැලකෙන්නේ එම චර්යාව හේතු කොට ගෙන චර්යාවේ යෙදෙන්නා සහ වෙනත් පුද්ගලයකු (එනම් චර්යාව…
සමස්ත ජීව විද්‍යාව සලකන විට වඩාත් ප්රබෝධජනක ක්ෂේත්රයක් ලෙස ප්රවේණි විද්‍යාව(Genetics) බාගදා හඳුන්වන්ට පුළුවනි. ඒ එක්කම ප්රවේණි විද්‍යාව සාමාන්‍ය ජනතාව අතුරෙන් බොහෝ දෙනෙකුට ව්‍යාකූල බවක් ඇති…
අහස් දියෙන් බෝග වගාකිරීමේ දී ලවණීකරණය ප්‍රශ්නයක් නොවන්නේ ලවණ ස්වාභාවිකවම ඉවත් කෙරෙන හෙයිනි. එහෙත් බෝග වගාවන් සඳහා ජලය සම්පාදනය කරන විට සහ ශාක උත්ස්වේදනය සහ වාෂ්පීකරණය…
වැරදීමකින් හෝ අමතකවීමකින් පරිගණකයක ලොප්වුණු ගොනු(deleted files) සමුද්ධරණයකරන්නේ(retrieve) කෙසේද යන්න පරිගණක භාවිත කරන බොහෝ දෙනෙකු මුහුණපාන ගැටලළුකාරී අත්දැකිමක්. එය කළ නොහැකි දෙයක් නොවන බවත් බොහෝ දෙනෙකු…
මතුපිට ජලයෙහි හා භූගත ජල සම්පත් දූෂණය විම ඉහළ යාම මහජන හා පරිසර සෞඛ්‍ය කෙරෙහි තර්ජනයක් එල්ල කරනවා පමණක් නොව ජල පිලියම් කිරීම සඳහා යන අධික…
සූර්ය කෝෂ සහ ජනෙල්වල වීදුරු භාවිතා කළ හැකි පාරදෘශ්‍ය දැව වර්ගයක් නිපදවීමට සමත්වීම සමග සූර්ය බල ශක්තියේ අනාගතය යහපත් වන බවට ලකුණු පහළ වේ. සූර්ය බල…
වැසිවනාන්තර කියන්නේ කුමකට ද? වැසි වනාන්තර කියන්නේ ඝන, උණුසුම් තෙත් වනාන්තරයි. මිලියන ගණනක් සත්ව හා ශාකවලට එය කදිම තෝතැන්නක්. පෘථිවි පරිසරය විද්‍යාවට වැසිවනාන්තරය අතිශය වැදගත්. පෘථිවියේ…
යෝජිත අඟහරු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අනාගතයේ මේ රතු ග්‍රහයා වෙත යැවෙන මිනිසුන් සහිත මෙහෙයුම් වෙනුවෙන් පර්යන්ත කඳවුරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකි වෙතැයි අපේක්ෂාවෙයි සෞර ග්‍රහ මණ්ඩලයේ වෙනත්…
අපේ සම මූලිකව සෑදී ඇත්තේ කොලැජන් (collagen = සත්ව පටකවල ඇති ප්‍රධාන ප්‍රෝටීනය) නම් ප්‍රෝටිනයෙන්. ඒවා නිපදවන්නේ ෆයිබ්‍රොබ්ලාස්ට්(fibroblasts) නැමැති ෙසෙලවලින්(සම්බන්ධක පටක වර්ධනයවන්නේ මෙම ෙසෙලවලිනි). අපේ…
පොත පත කියැවීමට පි‍්‍රයමනාප උදවිය පොත්ගුල්ලා, පොත් කාවා යනාදී වශයෙන් ඇතැම් අයගේ උපහාසයටත් ලක්වන අවස්ථා නැතුවා නොවේ. එහෙත් පොත් කියැවීම පුරුද්දක් කර ගත් අය නම් (පොත්…
අලූත උපන් බිළිඳුන්ගේ චර්යාවන් අනුකරණය කරන්නේ වැඩිහිටියන් මිස බිළිඳුන් වැඩිහිටියන්ව අනුකරණය නොකරන බව ඕස්ටේ්රලියාවේ නව අධ්‍යයනයක් හෙළි කරයි. මෙසේ සිදු කරන්නේ බිළිඳුන්ට හැසිරිය යුතු ආකාරය ඉගැන්වීමට…
පශු සම්පත් නිෂ්පාදනයේදී ජල භාවිතය ශාක ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය මෙන් සැලකිය යුතු ප්‍රමාණයක ජලය සත්ව ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා අවශ්‍ය වේ. ඇමරිකා එක්සත් ජනපද පශු…
ඔබ සෑදී ඇත්තේ කාබන් වලින් නම් මරණය තරම් ඔබේ ජීවිතයට වැදගත් දේ ඇතොත් එසේ තිබිය හැක්කේ අතළොස්සක් පමණයි. අළුතෙන් ශාක සහ සත්ත්වයන් හැදීමටත්, එම සත්ව හා…
කෙනෙකු කේන්තියෙන් සිටිනා විට තවකෙකු සිනාසෙනු දැක්කහම ’’මොකෝ දත් විලිස්සන්නේ?’’ කියලා අහන්නේ දත් විලිස්සීම සමච්චලේට නැතිනම් තර්ජනයක් ලෙස කරන්නක් යනුවෙන් සලකාලයි. ඒත් දත් විලිස්සීම හැමවිටම තර්ජනයකට…
කුරුල්ලෙකු මෙන් අහසේ නිදැල්ලේ පියාසර කරන්නට ඇත්නම් කොපමණ හොඳ දැයි ජීවිතයේ කොයියම් මොහොතක හෝ අප හැම දෙනාටම පාහේ කල්පනා වී ඇතුවාට සැකයක් නැත. අනෙකුත් සත්ව විශේෂවලට…