ජිරාෆ් එක් විශේෂයක් පමණක් නොව විශේෂ 4ක් ඇතැයි පළ වේ
එය එසේ වෙතත් නව විශේෂයන් කිහිපයක්ම බලවත් ලෙස ආපදාපන්නයි දික්වූ බෙල්ලක් හා ඉදිරිපාද ඇති ක්ෂීරපායි සතකු වන ජිරාෆ් සතුන් දෙදෙනෙක්
සැමට විදු නැන නුවණ – Science Literacy for All
එය එසේ වෙතත් නව විශේෂයන් කිහිපයක්ම බලවත් ලෙස ආපදාපන්නයි දික්වූ බෙල්ලක් හා ඉදිරිපාද ඇති ක්ෂීරපායි සතකු වන ජිරාෆ් සතුන් දෙදෙනෙක්
අසම්පූර්ණ වුවද අතීතය පිළිබඳ විශ්වාසදායක වාර්තාවක් හැටියටයි, බොහෝ දෙනෙකු මතකය ගැන සිතන්නේ. ඔව්, මතකය යනු අපේ අත්දැකීම්වල එක්තරා අන්දමක බහු
විකෘතිවීමක් (mutaion) යනු කුමක්ද? විකෘතිවීම් යනු ජානමය අනුක‍්‍රමයේ විපර්යාසයන්ය. ජීවීන් අතර විවිධත්වයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ද මෙම විකෘතිවීම්ය. මෙම විපර්යාසයන්
අපේ නිවෙස්වල සහ අප ආශ්වාස කරන වාතයෙහි ඇති දුවිලිවල සංකීර්ණ රසායන අඩංගුය. එහි ඇති ඔක්සිජන් වැනි දෑ ජීවය පවත්වාගෙන යාමට
ඊළඟ පරපුරේ විද්‍යුත් උපකරණවලට තත්පරයකට ගිගාබයිට්වලින් බා ගත කිරීමේ හැකියාව ලබාදීමට සේවා සපයන සමාගම් උත්සුකවෙයි. එහෙත් ප‍්‍රශ්නය වී ඇත්තේ එය
ලංකාවේ ගෙවල් වල දැනට කාලයකට පෙර පාන් පෙත්තක් ‘ටෝස්ට්’ කරගත්තේ තැටියක හරි කබලක හරි දමලා දෙපැත්ත කර කර ගැනීමෙනුයි. විදුලි
මිනිස් කථන හා භාෂා හැකියාවන් ගැන උගැනිමට උපකාරී විය හැකි අධ්‍යයනයක් ගැන තොරතුරු මිනිසාගේ හොඳම මිත‍්‍රයා (man’s best friend) ලෙස
මෙතෙක් දැන සිටියාට වඩා අපේ දිව වඩාත් සංවේදී විය හැකියි. ඉදුරන් හරහා ඇතිවන දැනීම (සංජානනය) වන දැකීම, ඇසීම, ගඳ සුවඳ
යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ ගයියා මෙහෙයුමේ (Gaia mission) මුල්ම ප‍්‍රතිඵල තාරකා විද්‍යාවේ පෙළපොත් අලූත් කිරීමට තුඩු දෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක්
සිය ජීවිත කාලයේ වැඩි කොටසකදී ස්තී‍්‍රන්ගේ සිරුරේ, පිරිමින්ට වඩා මේද වැඩි ප‍්‍රතිශතයක් පවතී. නිදසුනක් ගෙන බැලූවොත්, වසර 25 වෙද්දී සෞඛ්‍ය
ලොවපුරා මනුෂ්‍යයන්ට මෙන්ම ඔවුන්ගේ විවිධාකාර වූ කි‍්‍රයාකාරකම් සඳහා පිරිසිදු, මිරිදිය සිහෙන ප‍්‍රමාණවලින් සැපැයීම ප‍්‍රධාන ගැටලූවක් බව පෙනී යයි. කලාප හෝ
ලංකාවේ අපට නම් තේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒ වුනාට තේ පෝච්චිය ගැනත් එහෙම කියන්න
“සැමට විද්‍යා සාක්ෂරතාව” යන තේමාව යටතේ වසර දෙකක් තිස්සේ ඥානයේ ආනන්දය ඔබ වෙත ගෙන ආ තතු හදිසියේ යළිත් විද්‍යාවේ අරමුණු
චිම්පන්සීන් සාමුහිකව වැඩ කිරීමට අකමැතිය යනුවෙන් ඇති මතය මෑතක සිදු කෙරුණු පර්යේෂණයකින් අභියෝගයට ලක්වේ අපේ පි‍්‍රමාටේස් ඥාති සොහොයුරන්වන චිම්පන්සීන්ගේ කෙලිලොල්
අපේ ක්ෂීර පථය මධ්‍යයේ සැගිටේරියස් ඒ තාරකාව (“Sagittarius A-star”) යන නමින් කළු කුහරයක් ඇති බව අප බොහෝ දෙනෙක් අසා තිබෙන්නට