විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘ඔක්තෝබර්, 2016’

මැමතන්ගේ දූපතේ අභිරහස

අයිස් සමයේ (Ice Age)  ඇලැස්කාවට ඔබ්බෙන් පිහිටි ශාන්ත පාවුළු නමැති කුඩා දූපත්වල මැමතා සත්තු ඇමරිකානු මහද්වීපයෙන් වඳවී ගොස් වසර දහසක් පමණ කල් ජීවත් වූහ. එහෙත් ඔවුන්ද…

සංකල්ප සාර සංග්‍රහය 2: තරංග වාදය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක්  තතු මගින් අප මුලික වශයෙන් තරංග ගැන සිතන්නේ ජල කඳක ඇතිවන තරංගන ලෙසයි. ශබ්දයේ සිට ආලෝකය දක්වා…

තෙ-මාපිය දරුවා බලාපොරොත්තු මෙන්ම සදාචාරාත්මක සැකසංකා ද දල්වයි

මවගේ, පියාගේ ජානමය ද්‍රව්‍යවලට අමතරව වෙනත් කාන්තාවකගේද ජානමය ද්‍රව්‍ය සහිතව උපන් පිරිමි දරුවා දැන් මාස හයක් ගතවීත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව සෝල්ට් ලේක් හි ඔක්තෝබර්…

කාබන් විමෝචන ගැන කි‍්‍රයා කිරීමට නව මගක් විද්‍යාඥයෝ අහම්බෙන් සොයා ගනිති

නැනෝ තාක්ෂණ නව භාවිතය අවශ්‍යයෙන්ම දහනය ආපසු හරවයි. කාබන් විමෝචන දිගටම ඉහළ යද්දී, එම විමෝචන මුදාහැරීම වැළැක්වීමට හෝ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් ඉවත් කිරීමට පියවර ගැනීමේ වැදගත්කම…

පිරිමින්ගේ වඳබව පිළිබද නිසි අවබෝධයට නව ශුක‍්‍රාණු පරීක්ෂණයක් මග පෑදිය හැකියි

සාම්ප‍්‍රදායානුකූල ශුක‍්‍රාණු පරීක්ෂණයක් එතරම් කරුණු අනාවරණය නොකරයි. පුද්ගලයා කොපමණ ශුක‍්‍රාණු ප‍්‍රමාණයක් නිපදවන්නේද, ශුක‍්‍රාණු විකෘති වී ඇත්ද  එමෙන්ම ඒවා පිහිනනු ඇත්තේ කොයිබට ද  යන කාරණා ගැන පමණකි…

සජීවීහු ප‍්‍රජනනය කරන අතර සිය පරිසරයට ප‍්‍රතිචාර දක්වති.

මෙම ලිපියේ මුල් කොටස් දෙක ඔක්. 06 සහ 17 දා පළවිය. මේ අවසාන කොටසයි. සජීවීහු ප‍්‍රජනනය කරති නව ජීවීන්(ජනිතයන්)  ජනනය කරන කි‍්‍රයාදාමය ප‍්‍රජනනය වේ. සජීවියෙකුට සිය…

සංකල්ප සාර සංග්‍රහය 1: ප්‍රයෝග(තරග) න්‍යාය

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන ලිපි පෙළක්  තතු මගින් ආර්ථික විද්‍යාව කියන්නේ සමීකරණ සහ ප්‍රස්තාර වලින් සමන්විත වන්නක් හැටියට සිතිමටයි අප සාමාන්‍යයෙන් පෙළඹේන්නේ. එහෙත්,…

ආහාර සුරක්ෂිතභාවය ප‍්‍රමුඛ සෞඛ්‍ය ප‍්‍රශ්නයක්

ඉතිහාසය වාර්තා කිරීම ආරම්භ වූ අවධියේ සිටම  අනාරක්ෂිත ආහාර මානවයන්ගේ සෞඛ්‍ය ප‍්‍රශ්නයක්ව පවතී. ඒ අතරම අද අප මුහුණ පා සිටින ආහාර ආරක්ෂිතභාවය පිළිබඳ ගැටලූ බොහොමයක්ද අලූත්…

ජල දූෂණය, ඵලවිපාක සහ වැළැක්වීම

ජල දූෂණය යනු කුමක්ද? ජල දූෂණය යනු ජල කඳන් (නිදසුන් විල්, ගංගා, සාගර, භූ ජලධර සහ භූගත ජලය) අපවිත‍්‍රණයයි. බොහෝ අවස්ථාවලදී මේ අපවිත‍්‍රණය සිදුවන්නේ මිනිස් කි‍්‍රයාකාරකම්…

පෘථිවියේ ජීවයේ මුල් සංඥා ක්ෂුද්‍රජීවීන්ගෙන් විය හැකියි

සාක්ෂි මගින් කියැවෙන්නේ මෙයට වර්ෂ බිලියන 3.7කට පෙර, එනම් ‘පෘථිවි’ ග‍්‍රහයා බිහිව වසර බිලියනකට පසුව, අපේ මේ ග‍්‍රහයා මත ක්ෂුද්‍ර ජීවීන් පැවති බවයි. කෙසේ වෙතත්, මෙයට…

කර්ලියන් ඡායාරූප මගින් ජීවියෙකුගේ ආත්මය පෙන්නුම් කළ හැකිද?

නොහැකිය. කර්ලියන් ඡායාරූප(Semyon D.සහ Valentina K. Kirlian යන රුසියානු විදුලි ශිල්පින් විසින් හදුන්වා දෙනු ලැබූ  කොරෝනා හෙවත් රැස්මාලා ඡායා රුපයට නැගීමේ ක්‍රමය. මේ මගින් ශරීර රශ්මිය…

සජීවීන්ගේ නෛසර්ගික ගතිලක්ෂණ II කොටස

ජීවමාන දේවල්වල පොදු ලක්ෂණ පැහැදිලි කෙරෙන මේ ලිපියේ මුල් කොටස පසුගියදා (ඔක්තෝබර් 06) තතු හී පලවිය. අද දෙවැනි කොටස.   සියලූ සජීවීන් ශක්තිය ලබාගන්නා සේම ශක්තිය…

අපට කොපමණ කලක් නොනිදා සිටිය හැකිද?

මේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරක් සපයන්නේ නම් කිව හැක්කේ පැය 264ක් නැතිනම් දවස් 11ක් යනුවෙනුයි. එහෙම කියන්නේ 1965 දී ඇමරිකාවේ උසස් පාසල් ශිෂ්‍ය රැන්ඩි ගාඩ්නර් නම් තැනැත්තා…

පියයුරු බියෝමයක ක්ෂුද්‍රජීවීන් පිළිකා අවදානම අඩු කිරීමට බලපායි ද?

අපේ සිරුරු තුළ යහතින් ජීවත්වන බැක්ටීරියා ගැන පර්යේෂණ බෙහෙවින් සිදු කර ඇති අතර ඒවායේ දී වැඩි අවධානය යොමු වූයේ අතුනුබහන්වල ජීවත්වන බැක්ටීරියා කෙරෙහියි.  එහෙත් කාන්තාවන්ගේ පයෝධර…