විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘ජනවාරි, 2017’

ගැබ් ගෙල පිළිකාවෙන් කලින් සිතුවාට වඩා කාන්තාවෝ මියයති

ගැබ් ගෙල පිළිකාව නිසා සිදුවන මරණ සහ වාර්ගික විෂමතා අතීත අධ්‍යයන වලදී බෙහෙවින් අවතක්සේරු කර ඇත          කාන්තාවන් සෑම ලක්ෂයකටම (100,000) 15 දෙනෙක් පමණ ගැබ්ගෙල…

වඳුරෝ ද මිනිසුන් සෑදු ගල් ආයුධවලට සමාන ‘ආයුධ’ තනති

වඳුරෙක් අර්තාපල් අලයක ප‍්‍රමාණයේ ගලක් ගෙන පුළුවන් තරම් වැර යොදා තවත් ගලක ගසයි. ගල් පතුරු සැම තැන විසිරුණත් ඌ ඒ ගැන අවධානයක් යොමු නොකරයි. මස්, කැබලි…

සංකල්ප සාර සංග්‍රහය 13: නියතිවාදය (Determinism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සිදුවන සෑම සියලු දෙයටම  හේතුවක් තිබෙන්නේය එමෙන්ම එනිසා නොවැලක්විය හැකිය යන මතවාදය හෙවත් ධර්මය,…

මුහුණු, වඩා හොඳින් මතක තියෙන්නේ වැඩිහිටි වයසේදිලූ!

බස් රියේදී,  කඩපොලේ දී හෝ මිනිසුන් ගැවසෙන  ඕනෑම ස්ථානයකදී යම් අයෙකු දුටු විට දැක පුරුදු ගතියක් ඔබටත් දැනෙනවාද? කුඩා අවධියේ සිට වැඩිහිටි තත්ත්වයට පත්වෙද්දී අපේ ජීවිතයේ…

නම වරද්දා ගත් සතුන් දෙදෙනෙක්

තුරුලූ කරගෙන සුරතල් කිරීමට සිතෙන කොආලා වලසා කොආලා නැතහොත් කොවාලා වලසා යනුවෙන් හැඳින්වෙන්නේ තුරුලූ කරගෙන සුරතල් කිරීමට සිතෙන සත්වයෙකි. ඉංගී‍්‍රසියෙන් Koala “bear” අනුව යමින් කොආලා වලසා…

සාගර මතුපිට උෂ්ණත්වය ඉහළයාමෙහි විරාමයක් නැහැ

ගෝලීය උණුසුම්වීමේ  විරාමයක් (pause) නැතහොත් අන්තරයක් (hiatus)ඇත යන  අදහස විවිධ අධ්‍යයන මගින් ප‍්‍රතික්ෂේප වී තිබේ. මෙම අදහස ඉදිරිපත් කරන්නන්ගේ තර්කය වන්නේ මෙම සියවසේ මුල් දශකය තුළ…

රසායනික මූලද්‍රව්‍ය

රසායනික මූලද්‍රව්‍ය යනු,  පරමාණුක න්‍යෂ්ටියෙහි (atomic nucleus) එකම ප්‍රෝටෝන (protons) සංඛ්‍යාවක් (පරමාණුක ක‍්‍රමංකය ) සහිත තනි තනි පරමාණුවලින් සමන්විත වන්නා වූ ස්වභාවයෙහි (in nature) දැකිය හැකි…

අඥාත ශක්තිය? ඔව්, එය සංකීර්ණ බව අපි දන්නෙමු

‘දකින දේ තමයි විශ්වාස කරන්නේ’ යන කියමන සැම විටමත් යොදා ගත නොහැකි බව අපි දන්නෙමු. නොදකින කොපමණ දේවල් අප විශ්වාසයට ගන්නවාද? නිදසුනකට,  විශ්වය ගත්තොත් එහි තේරුම්…

සංකල්ප සාර සංග්‍රහය 12: සත්‍යය (Truth)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් “ඔබේ ඇඳුම  මසා ඇත්තේ පට රෙදි (සේද රෙදි) වලිනි”  යන ප්‍රකාශය(කීම),  පරිසිද්ධි (facts) වශයෙන්…

වමත හුරු අය වඩාත් බුද්ධිමත් ද? ඇතුළුව කෙටි සටහන් 4 ක්

සාමාන්‍ය දේවල් පිටුපස විද්‍යාව වමත හුරු අය වඩාත් බුද්ධිමත් ද? Are left-handers smarter? දකුණත හුරු වී සිටින අයට වඩා (සමාජයේ සුළුතරයක් වන) වමත්කරුවන් වඩාත් බුද්ධිමත්ය  යන…

සෛලවල රසායනික සංඝටක

‘සියලු සත්වයෝ හුදෙක් රසායනික පද්ධතිය’ යන්න එසැනින්  පිළිගැනීමට අසීරු කාරනාවක් සේ  අප බොහෝ දෙනාට පෙනී යයි. රසායන විද්‍යාව මගින් සාමාන්‍යයෙන් විස්තර කරනු ලබන්නේ  ඝන, ද්‍රව සහ…

කායවර්ධන ආහාර බාලවයස්කාරයින්ට අගුණයි!

ළමුන් කි‍්‍රයටීන් භාවිතයට යොමු නොකළ යුතු යයි ඇමරිකා එක්සත් ජනපද ප‍්‍රධාන වෛද්‍ය සංගම් කියා සිටියි. ඇමරිකාවේ සෞඛ්‍යමය ආහාර අළෙවිකරන බොහෝ වෙළෙඳ සැල්, මලල කී‍්‍රඩා කාර්යපල වර්ධන…

2016 විද්‍යාවේ ප‍්‍රධානතම ඉදිරි පියවර ලෙස ගුරුත්වාකර්ෂණය තරංග සොයා ගැනීම නම් කෙරේ

මෙතනින් වීඩියෝව නරඹන්න  කීර්තිමත් Science සඟරාව සිය 2016 ප‍්‍රධානතම ඉදිරි පියවර ලෙස ගුරුත්වාකර්ෂණ තරංග හෝ ගුරුත්වජ තරංග(gravitational waves) යනුවෙන්  හඳුන්වනු ලබන කාල අවකාශ ඇතිරිල්ලේ කුඩා රැළිති…

වයස්ගතවීම ආපසු හැරවිය හැකිද?

වයසට යාමත් සමග සිදුවන  ජාන කි‍්‍රයාකාරිත්වයෙහි වෙනස්කම් ආපසු හැරවිය හැකි බව නව අධ්‍යයනයකින් පෙන්නුම් කරයි. මහලූවීම — සෑමදෙනාගේ කෙසේවෙතත් අඩුම තරමින් මීයන්ගේ — මහලූවීම මන්දගාමී කිරිමට…

සංකල්ප සාර සංග්‍රහය 12: ස්වර්ගය සහ නිරය (Heaven and Hell)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ස්වර්ගය සහ නිරය — එනම් සදාකාලික ආශීර්වාද ලත් සහ සදාකාලික ශාප ලත් තැන් පිලිබඳ…