විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘මැයි, 2017’

ග‍්‍රහලෝක හා තාරකා හැමවිටම රවුම් හැඩයක් ගන්නේ ඇයි?

ග‍්‍රහයන් සහ තාරකා (අපේ සූර්යයාත් තාරකාවක්) හැම විටම වගේ දකින්නට ලැබෙන්නේ වටකුරුවට නැතිනම් ගෝලාකාරවයි. හැම ග‍්‍රහයෙකු හා තාරකාවක්ම මේ හැඩය ගන්නේද නැතිනම් හතරැස් හෝ පිරමිඩ ආකාර…

එකවර රෝග කිහිපයකට ඔරොත්තු දෙන ලෙස සෑදු නව වී ශාකයක්

  සිය බෝගවලට හානි පමුණුවන වෛරස, බැක්ටීරියාමය හා දිළීර ආක‍්‍රමණිකයන් ගණනාවකට විරුද්ධව සටන් වැදීම පිණිස ගොවීහු නිරතුරුවම පළිබෝධ නාශක යොදා ගනිති. පලිබෝධ නාශකවලින් ඇතිවන අතුරු ආබාධ…

ලොව වඩාත්ම ආපදාපන්න සාගර ක්ෂීරපායියන්ගේ සංඛ්‍යාව 30ට බසියි

මැක්සිකෝවේ,  කැලිෆෝනියා බොක්කේ පමණක් දැකිය හැකි කුඩා පෝපොසකුවන  (තල්මසුන් වැනි වර්ගයක් වන) වැකුයිටා දැන් නෂ්ටප්‍රාප්තවීමේ (extinction ) හෙවත් වඳවීයාමේ අවදානමට ලක්ව සිටිතියි විද්‍යාඥයෝ වාර්තා කරති.  මේ…

සංකල්ප සාර සංග්‍රහය 30: භාෂාව සහ අර්ථය(language and meaning)

    මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්  නුතන දර්ශනවාදයේ වඩාත් වැදගත් රැහැනක් වනුයේ  භාෂාවේ දර්ශනවාදයයි. භාෂාවේ ස්වභාවය මෙන්ම අප…

ආලය හටන්නේ ප්‍රථම දැකිමෙන් ද? ප්‍රථම දැනීමෙන්ද?

  ‘දැක්ක ගමන් හිත බැදුනා’ එහෙමත් නැතිනම් ‘දුටුදා ඉඳලා ලූහු බැන්දා’ හෝ ඉංගී‍්‍රසියෙන් ‘love at first sight’  ආදී වශයෙන්  කියැවෙන්නේ ආලය, ආදය පේ‍්‍රමය දෑසින් දැකීම හෙවත්…

මානව වංශ කතාව II කොටස

                                                              මෙහි මුල් කොටස ඊයේ තතු හි පළවිය මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව යන මැයෙන් ඊයේ තතු හි පළ වූ ලිපිය අවසන් කළේ…

මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව

මානව වර්ගයාගේ සම්භවය පිළිබඳව පහසුවෙන් අවබෝධ කරගත හැකි සංසක්ත කතන්දරයක් ගොඩ නැගීම මීට දශක කිහිපයකට පෙර නම් අසීරු කාර්යයක් විය. එහෙත් එය ඉටු කිරීමට හැකිවීම නූතන…

ගස් සංක‍්‍රමණය වෙන්නේ කොහොමද?

සංක‍්‍රමණය වෙනවා ගමන් කරනවා ආදී වශයෙන් පවසන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ මිනිසුන් සතුන් ආදියයි. ඔව්, බැක්ටීරියා වෛරසය ආදියත් සංක‍්‍රමණය වනවා නේ. ඒත් ඉතින් ශාකත්  සංක‍්‍රමණය…

විද්‍යුත් ප‍්‍රාණ ඡේදනයෙන් හෙවත් විදුලිය ශරීරගත වීමෙන්,  මරණයට පත්වන්නේ කෙසේ ද?

නූතන ලෝකයේ විදුලිබලය නැති තැනක් නැති තරම්. එමෙන්ම, විදුලිබලය අප සැමට අද නැතුවම බැරි සේවාවක් බවට පත්ව ඇත. එහෙත් විදුලිබලය ඇතැම්විට පුද්ගලයන් අනතුරට පත් කරමින් ජීවිත…

සංකල්ප සාර සංග්‍රහය 29: මුල හේතුව (First Cause)

  මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්  නියතිවාදයේම (නියතිවාදය ගැන 2017 ජනවාරි 28දා thathu හි පළවූ ලිපිය කියවන්න) ආකාරයක් වන…

ආක්ටික් සාගරයේ කොටස් අත්ලන්තික් සාගරයට යොමු වෙයි

දේශගුණික විපර්යාසයන් කලාපය පුරා පැතිරෙද්දී ආක්ටික් සාගරය පුදුමාකාර සීඝ‍්‍ර සංක‍්‍රාන්තියකට ලක්වෙමින් පවතී. සිදුවෙමින් පවතින විපර්යාසයන් පිළිබඳ අළුත්ම නිදසුන වටහා ගැනීමට මග පාදන නවතම පර්යේෂණ පෙන්වා දෙන්නේ…

වෛරසයකට පණ තියනවා ද?

ජීවිතය පැවතීම සඳහා සපුරාලිය යුතු ක‍්‍රියාදාම හතක් ගැන පාසල් ජීව විද්‍යා පෙළ පොත් සඳහන් කරයි : චලනය(movement), පෝෂණය(nutrition), ශ්වසනය(respiration), බහිස‍්‍රාවය(excretion), ප‍්‍රජනනය( reproduction), සංවේදනය(sensing) හා වර්ධනය(growth) එම ‘ජීවන…

පරිසරයේ නැනෝ අංශුවලින් අතුරු ආබාධ ඇතිවිය හැකියි

ලෙඩට දුකට අප ගන්නා ඇතැම් බෙහෙත් සමග වෙනත් ඖෂධ නොගත යුතු බව වෛද්‍යවරු අපට කියා සිටිති. එසේ නිර්දේශ කරන්නේ ඇතැම් ඖෂධ සමග එකට වෙනත් ඖෂධ ශරීරය…

ක්ෂුද්‍ර තරංග(මයික්‍රොවෙව්) උදුනක් ක්‍රියා කරන හැටි

පෝරණුවක යමක් පුළුස්සන විට අපට එහි රස්නය දැනෙයි. ලිප මතින් ගිනි දළු නැගෙනු අපට දැක ගත හැකියි. ගෑස් ලිපක් කොහොම වෙතත් දර පෝරණුවක් නම් තවත් අතිරේක…

කෑමට ගත යුත්තේ කුමක්දැයි බඩවැල බැක්ටීරියා අපට කියන හැටි

කෑමට ඇති ආශාව යටපත් කිරීමෙන් හෝ උද්දීපනය කිරීමෙන් ක්ෂුද්‍ර ජීවීහු ශරීරයට ‘‘අවශ්‍ය’’ මොන ආහාර දැයි තීරණය කිරීම පිණිස මොළයට උදව් කරති. අපේ ආහාර ජීරණ පද්ධතිය තුළ…