තාප විද්‍යුත්වේදය : තාපයෙන් බලශක්තිය නෙලා ගැනීම
හේතු ගණනාවක් සළකන විට ‘ගින්දර’ සොයා ගැනීම මානව වංශ කතාවේ සන්ධිස්ථානයක් සළකුණු කරන බව කිව හැකිය. අවශ්‍ය තැනකදී උණුසුම ලබා ගැනීමේ හැකියාව ගින්දර නිසා මිනිසාට ලැබිණ.…
හේතු ගණනාවක් සළකන විට ‘ගින්දර’ සොයා ගැනීම මානව වංශ කතාවේ සන්ධිස්ථානයක් සළකුණු කරන බව කිව හැකිය. අවශ්‍ය තැනකදී උණුසුම ලබා ගැනීමේ හැකියාව ගින්දර නිසා මිනිසාට ලැබිණ.…
ගෝලීය වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවමින් බිළාලයන් බලයට පත්වීම කරා ගිය ගමනේ වඩාත්ම පුළුල් සිතියම සකස් කිරීමට විද්‍යාඥයෝ වසර නව දහසක බළල් ජාන යොදාගනිමින් සමත්වෙති. නුතන බිළාලයන්…
ඔටුවන් ගැන කතා කරන කොට අපට නිතැනින්ම මතක් වෙන්නේ ඔවුන්ගේ පිට උඩ ඇති මොල්ලියි. අපට මැවෙන චිත්ත රුපයේ මොල්ලි සහිත සතෙක් සිටියත් සමහරුන්ගේ හිතට, එක මොල්ලියක්…
වානරයන් හා වදුරන් යන දෙපිරිසම පි‍්‍රමාටේස් වුවද, එමෙන්ම එකම පී‍්‍රමාටේස් උපගෝත‍්‍රයේ සාමාජිකයෝ වුවද, දෙගොල්ලන් අතර වෙනස් කම් බොහොමය. එපමණක් නොව වෙනත් ආකාර පි‍්‍රමාටේස් බොහොමයක්ද ඇත. එකිනෙකාට…
මිරිදිය ජලාශ වනාහී ස්වාභාවික ජල කඳන්ය. ඒවා සෑදෙන්නේ වර්ෂාපතනයෙන්, හිම දිය වී යාමෙන් හෝ භූගත ජලය පෘථිවිය මතුපිටට කාන්දුවීමෙනි. ලූණු සාන්ද්‍රණය 1%ට අඩු ජල කඳන්වල මිරිදිය…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනවාදයේ දී භෞතිකවාදය යනුවෙන් දැක්වෙන්නේ, භෞතික ද්‍රව්‍යයෙන් තොර වෙන කිසියම් දෙයක් නොපවතින බව කියැවෙන…
(updated version – material added) අභ්‍යවකාශ තරනයෙහි අරමුණ සහ අති දැවැන්ත වියදමක් දරා සිදු කෙරෙන එම පරීක්ෂණවලින් ලැබෙන ඵලප්‍රයෝජන ගැන සමහරු සැක පහල කරති. මන්ද එම…
අපේ ශරීරයේ විශාලතම අවයවය හෙවත් ඉන්ද්‍රිය කුමක්ද? මේ ප‍්‍රශ්නය කිහිප දෙනෙකුගෙන් ඇසුවොත් පිළිතුරු කිහිපයක්ම ලැබුණත්, ඒවා අතරින් බාගවිට නිවැරදි පිළිතුර නොලැබෙන්න පුළුවනි. සිරුරේ විශාලතම අවයවය අපේ…
ටිරනසොරස්, මෙගලොඩන් වැනි දැවැන්තයන් වඳ වී ගියේ මෙයට වසර මිලියන ගණනකට පෙර බව සිහිපත් කරන විට යෝධාතාව හෙවත් වෘහත්තාව(Gigantism) අතීතයේ සංසිද්ධියක් ලෙස පෙනී යයි. එසේ වුවද,…
මේ මිහිතලය මත ජිවය හට ගැනීමට මෙන්ම එය පවත්වා ගෙන යාමට ජලය අත්‍යවශ්‍යය. බොහෝ ජීවීන් ප‍්‍රධානකොටම සමන්විත වන්නේ ජලයෙහි නිදසුනක් ලෙස මිනිස් සිරුර සාමාන්‍යයෙන් සමන්විත වන්නේ…
මානවයන් (homo sapiens) සහ ගෝරිල්ලන් යන දෙගොල්ලන්ම පි‍්‍රමාටේස් විශේෂයන් බව අප දන්නේ කලක සිටය. එහෙත් මෑතක සිදු කෙරුණු ජෙනෝම අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ අප කලින් සිතා සිටියාටත්…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ලෝකය දෙවියන්ගේ නියමය අනුව සැකසුනක් යනුවෙන් බොහෝ ජනයාගේ සිත්සතන් තුල තිබු අචල විශ්වාසය දහනව…
ක්ෂුද්‍ර ජීවිහු හැම තැනකම සිටිති. අපේ අමාශයේ, අපේ සමෙහි. ඔව්, ඒ විතරක් නොවෙයි අහසේ පවා සිටිති. ජල වාෂ්ප හා අණු හෙවත් අංශු සමගින් වලාකුළුවල ද සජීවී…
ඩයිනසෝරයන් යනු උරග වර්ගයේ විශාල උප කණ්ඩායමක උරගයන්ය. මෙයට වසර මිලියන 65ක් වන තුරුම, ඔවුහු අපේ ග‍්‍රහලෝකයේ භෞමික පරිසරයන් වසර මිලියන 160ක් තිස්සේ සිය ආධිපත්‍යයට නතු…