ධූමකේතු සෙවීමට පුරවැසි විද්‍යාඥයන්
ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක්(comet) සොයා ගැනීම තාරකා විද්‍යාඥයෙකුට ජීවිත කාලය තුළ ලබාගත හැකි ඉහළම ජයග‍්‍රහණයක්. මහා ධූමකේතු ඒවා සොයගත් විද්‍යාඥයන්ගේ නාමය රැගෙන ඉතිහාසයට එක්වෙයි. හැලීගේ ධූමකේතුව,…
ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක්(comet) සොයා ගැනීම තාරකා විද්‍යාඥයෙකුට ජීවිත කාලය තුළ ලබාගත හැකි ඉහළම ජයග‍්‍රහණයක්. මහා ධූමකේතු ඒවා සොයගත් විද්‍යාඥයන්ගේ නාමය රැගෙන ඉතිහාසයට එක්වෙයි. හැලීගේ ධූමකේතුව,…
පේ‍්‍රම චමත්කාරයෙන් නැතිනම් රොමාන්තික ආදරයෙන් වෙළුන විට මොළයෙහි ඉෂ්ටඵල පද්ධතියෙහි(reward system) අපේ බැඳීමේ අරමුණ ඉටු කර ගැනීමට පොළඹවන සංකීර්ණ විපර්යාසයන් මාලාවක් සම්බන්ධවේ. යමෙකු ගැන ආදර හැඟීමක්…
ලිංගික සමානතාව සළකමින් කටයුතු කරන රටවල වසන කාන්තාවන්ගේ ඥානන හැකියාවන් වඩාත් හොඳ බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි. මහද්වීප පහ තුළ රටවල් 27ක කාන්තාවන් හා පිරිමින් 200,000 පමණ…
ගංජා හෙවත් කංසා භාවිතය, කාලයක් ගත වෙද්දී බුද්ධියෙහි හා කි‍්‍රයාකාරිත්වයෙහි හීන වීමක් ඇති කළ හැකිය යන්න ගැන පර්යේෂකයන් තුළ ඇත්තේ මිශ්‍ර අදහස්ය. සතුන් යොදා ගෙන සිදු…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් කාලය ගෙවී යද්දී යම්කිසි වස්තුවක් හෝ පුද්ගලයෙක් සතුව පවතින්නේ එකම අනන්‍යතාව ද යන්න…
පෞරාණික ග්‍රීක චින්තකයෝ බොහෝ දෙනෙක් පදාර්ථයෙහි ස්වභාවය ගැන සිය අවධානය යොමු කළහ. ද්‍රව ජලය (liquid water), ඝන අයිස් (solid ice) සහ වායුමය වාෂ්ප පටලය(gaseous mist) නිරීක්ෂණය…
මාතෘකාව ශී‍්‍ර ලංකාවේ කලක් ජනපි‍්‍රය ගීතයක කොටසකින් සකස්කර ගත්තේ වුවද අප අද තතු මගින් කතා කිරීමට යන්නේ ගීත ගැන නොව ගැඹුරු මුහුදින් සොයාගත් ගුප්ත මත්ස්‍යයෙකු ගැනයි.…
අභ්‍යවකාශය ආලෝකයේ වේගයටත් වඩා වේගයකින් ප‍්‍රසාරණය වන්නේ ද? එසේ ප‍්‍රසාරණය වන්නේ නම් අපට නිරීක්ෂණය කිරීමට දැනට හැකි මායිමේ තිබෙන තාරකා ඇතුළු මන්දාකිණි අපට නොපෙනී යන්නේ නොවේද?…
නව හොමිනින් විශේෂයක් සොයා ගත් බව විද්‍යාඥයන් ප‍්‍රකාශයට පත් කොට දැනට වසර දෙකකට ආසන්නය. ඔවුන් එම විශේෂය හැඳින් වූයේ හෝමෝ නලෙඩි(Homo naledi) යනුවෙනි. (2015. 09. 15…
අප අවට ලෝකයේ අප දක්නා සියලූම වස්තූන් සෑදී ඇත්තේ පදාර්ථ හෙවත් ද්‍රව්‍යවලිනි. අප ආශ්වාස කරන වාතය, එතකොට අප පය ගසා සිටින මහපොළොව, කෑමට ගන්නා ආහාර වගේම…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනවාදීන් නිගමනයට පැමිණෙන වඩාත් අභියෝගාත්මක ආස්ථාන බොහොමයක් විවේචනයට ලක්වන්නේ ඒවා ‘වැටහෙන නුවණ’ට පටහැනි වන්නේය…
අගෝස්තු 21 පුර්ණ සුර්ය ග්‍රහණය අපට නොපෙනුනත් එවැනි ග්‍රහනයක දී වැඩි අවධානයක් යොමු නොවන අංශයක් පිළිබඳවයි මෙම thathu ලිපිය ශත වර්ෂයකට ආසන්න කාලයකින් පසුව ඇමරිකාව හරහා…
සා – නක්ට් නම් ආදී මිසර පාරාවෝ රජුගේ යයි සැලකෙන නෂ්ටාවශේෂ මෙතෙක් දැන සිටි පැරණිතම මානව යෝධයාගේ නෂ්ටාවශේෂ විය හැකි බව නව අධ්‍යයනයක් පෙන්නුම් කරයි. පුරාණ…
ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සොයන අතරවාරයේ අපි මේ ගැන ටිකක් හිතා බලමු. මිනුම් ඒකක සාමාන්‍යයෙන් පදනම් වී ඇත්තේ ස්වාභාවික ප‍්‍රමාණය හෝ තරම (විශාලත්වය) මතයි. කිලෝග්රෑමය මුලින්ම විග්රහ…
වඩාත්ම කාලයක් පැවති, වඩාත්ම දුරක් ගමන් කළ මිනිස් අභ්‍යාවකාශ යානා වන වොයේජර් 1 සහ වොයේජර් 2 යානා පිළිවෙළින් මේ මාසයේ (අගෝස්තු 2017) සහ ලබන මාසයේ වසර…