සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘අගෝස්තු, 2017’

මානවයන්ගේ සම්භවය යුරෝපයේ ද?

මානව වර්ගයාගේ(hominini) තොටිල්ල අප‍්‍රිකාව යන්න පොදු පිළිගැනීමයි. ඒත් යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් මෑතක වාර්තාවක් සපයමින් පොදුවේ පිළිගත් මේ මතයට පටහැනි නව මතයක් ඉදිරිපත් කරති. නැගෙනහිර යුරෝපයෙන් (ග‍්‍රීසියේ…

සංකල්ප සාර සංග්‍රහය 41: විරුද්ධාභාසය (Paradox)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනවාදීන් විසින් පරීක්ෂාකාරීව සැලසුම් කරන ලද විරුද්ධාභාස වනාහි අප භාෂාව පාවිච්චි කරන පිළිවෙලෙහි හෝ…

ආහාර ජීර්ණයට අදාල මිථ්‍යා කතා

  මිථ්‍යාව 1: හපන ගම්(චුවින් ගම්) බඬේ දී දිරවන්න වසර ගණනාවක් ගතවේ මේ ප‍්‍රවාදය අනුව චුවින් ගම්, බබල් ගම් ආදිය ගිලූනොත් එය බඬේ ඇලී දිරවන්නේ නැතිව…

ඩයිනසෝරයන් සමග ජීවත් වූ අද සිටිනා සත්තු

ඩයිනසෝරයන් මේ මිහිතලය මත ජීවත් වූයේ මෙයට වසර මිලියන 65 ක සිට 248 ක කාලයකට පෙරය. ඩයිනසෝරයන් පෘථිවියෙන් නෂ්ටප‍්‍රාප්තව ගිය පසුවත් එකල උන් සමග සිටි විශේෂ…

සංකල්ප සාර සංග්‍රහය 40: අදේවවාදය (Atheism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් අදේවවාදය යනු දෙවියන්ගේ හෝ වෙනත් අධ්‍යාත්මික ප්‍රාණියෙකුගේ පැවැත්ම ප්‍රතික්ශේප කිරීමයි. අදේවවාදයට පක්ෂව ඇති වඩාත්…

පෘථිවි ආසන්නයේ ග‍්‍රහක සොයා යාම

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික තාරකා විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් (වැඩි දෙනා දන්නා පරිදි) නාසා ආයතනයේ අරමුදල් උපයෝගී කරගනිමින් පර්යේෂණ කටයුතු වල නිරත තාරකා විද්‍යාඥ කණ්ඩායම්…

6 වැනි මහා නෂ්ටප‍්‍රාප්තිය වෙනුවට 6 වැනි මහා උත්පත්තිය

වෙන කවරදාටත් වඩා වේගයෙන් නව ජීව විශේෂ ජන්මය ලබන්නේ මානවයන්ට පින්සිදු වෙන්නයි. මෙයට වසර මිලියන 66 කට පෙර ඩයිනසෝරයන් නෂ්ටප‍්‍රාප්ත වීමෙන් පසුව මෙතෙක් නොවූ විරූ වේගයකින්…

පිළිකාව හටගන්නේ කෙනෙකුගේ ‘අවාසනාව’ නිසාද?

පිළිකාව හට ගැනිමේදී ‘අවාසනාව’ ඉටු කරන කාර්ය භාරයක් ඉටු කරනවා ද? එසේ නම් ඒ  කුමක්ද? සම්මානනීය සඟරාවක් වන Science හි, මේ ගැන ඇමරිකානු පර්යේෂකයන් දෙදෙනෙකු විසින්…

අපේ බුද්ධිය ඉහළටම යන්නේ කුමන වයසකද?

බුද්ධිමය වශයෙන් අප උච්චතම අවස්ථාවකට පත්වන්නේ කුමන වයසකදී ද? එතකොට වයසත් සමග එන ප‍්‍රඥාව හා අත්දැකීම් කෙබඳුද? වයස අවුරුදු විසිගණන්වලදී ද? අපේ ඥානන හැකියාව සහ විශේෂඥ…