සංකල්ප සාර සංග්‍රහය 48: විඥානවාදය හෙවත් පරමාදර්ශවාදය(Idealism)
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනවා දී සන්දර්භයකින් සලකන විට විඥානවාදය(පරමාදර්ශවාදය) යන පදය, චින්නයෙන්(mind) ස්වාධින වූ යථාර්ථයක් නොපවතින්නේය…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් දර්ශනවා දී සන්දර්භයකින් සලකන විට විඥානවාදය(පරමාදර්ශවාදය) යන පදය, චින්නයෙන්(mind) ස්වාධින වූ යථාර්ථයක් නොපවතින්නේය…
ලේසර් නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණාගාරය (Laser Interferometer Gravitational-wave Observatory = LIGO) හෙවත් ලිගෝ තුන්වැනි වරටත් ගුරුත්වාකර්ෂණ තරංගයක් අනාවරණය කර ගැනීමට සමත් වෙයි. එය කළුකුහර ගැන අධ්‍යයනයේ යෙදෙන…
ග්රැහැම් හැන්කොක් යනු තම මතය අභීතව කියාපාන ස්වයං අධ්‍යාපනයෙන් ඉගෙනුම ලත් අයෙකි. Magicians of the Gods (Thomas Dunne Books, 2015)නම් ප්‍රකට කෘතිය මගින් හා වෙනත් අවස්ථාවල…
වසර විස්සක ජීවිත කාලය අවසන් කරමින් සැත්තැම්බර් 15 සිකුරාදා අවසන් ගමන් ගිය කැසිනි විමර්ෂණ යානය අපට ලබා දී ඇති තොරතුරු බොහෝයි. කැසිනි මෙහෙයුමෙන් පසුව සෙනසුරු සහ…
ලොව පුරා ජනතාව දැන් වැඩි ආයු කාලයක් භුක්ති විඳිති. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ බෝවෙන රෝග නිසාවෙන් හා නියමිත කාලයට පෙර උපත් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව…
”පිළිකාව දහස්වාරයක් ගණනක් පවා සුව කර තිබෙනවා” යනුවෙන් ඇ.එ.ජ. ජාතික සෞඛ්‍ය ආයතනයෙහි උසස් උත්තාරණ විද්‍යා සඳහා වූ ජාතික කේන්ද්‍රයේ අධ්යක්ෂ කි‍්‍රස්ටෝපර් ඔස්ටින් ප්‍රකාශකර සිටියි. ඉතින් එහෙනම්…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් නුතන දර්ශනවාදයේ ප්‍රධාන ශාඛාවක් ලෙස හඳුන්වා දිය හැකි ඥානවිභාගය යනු ඥානයේ ස්වභාවය හැදෑරීම හෙවත්…
රිබෝසෝම යනු පොලිපෙප්ටයඩ ලෙස ද හඳුන්වනු ලබන ප්‍රෝටීන එකලස්කරන වැඩපොලවල්ය. මෙම ප්‍රෝටීන එකලස්කරන ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ උත්තාරණය(translation) යනුවෙනි. DNA වලින් අනුපත්කරනු(transcribe) ලබන දුත RNA, හෙවත් mRNA…
සමහර මාළුන්ට පාටක් නැති ලේ තියෙන්නේ ඇයි? රතු රුධිර සෛල නොමැති ඇන්ටාක්ටිකාවේ අයිස් මත්ස්‍යයින්ට(icefish) ඇත්තේ වර්ණයකින් තොර රුධිරයයි. එමෙන්ම, ඔක්සිජන් ගෙනයන හෙමොග්ලොබින් ද ඔවුනට නොමැත. මෙයට…
මිනිසුන් දෙලක්ෂ ගණනක DNA විශ්ලේෂණය කිරීමෙන් දැක්වෙන්නේ ජිවය කෙටි කරන විචලකයන්ට(variants) එරෙහිව වරණය සිදුවන බවයි. මානව ජීනෝමය පරිණාමය වන අන්දම නිසියාකාරව දැක්වීමට උත්සාහ කෙරෙන ජානවිද්‍යා, දැවැන්ත…
ඉතා ඈත කාලයේ පෙන්ගුවින් පක්ෂීන්ගේ මුතුන් මිත්තෝ ඈත අහසේ පියාසර කළහ. ඉතින් එහෙනම් පෙන්ගුවින් පියෑඹීම අතහැර දැමුවේ ඇයි ? කිසිවකුටත් මීට නිසි පිළිතුරක් දීමට නොහැකි වී…
අර්මා සැඩ කුණාටුවෙහි ප්රචණ්ඩත්වය යාම්තම් පහව යද්දී පසුගිය සෙනසුරාදා බටහිර අත්ලාන්තික් සාගරයේ මරියා නිවර්තන වාසුලිය මෝදුවෙන්නට පටන් ගෙන තිබේ. එය අද රාත්‍රී (ඇමරිකා වේලාවෙන්) වන විට…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් අදහස යන වචනය විවිධ අර්ථ ගන්නේ විය හැකියි. මනසෙහි අන්තර්ගතවන ඕනෑම දෙයකට හෝ…
කැලෑ බල්ලන් කිවිසුම් අරින්ට අරින්ට, ඉන් අදහස් වන්නේ ඔවුන් දඩයමේ යාම සඳහා සූදානම් බව යයි නව අධ්‍යයනයකින් හෙළිවෙයි. බොට්ස්වානාහි කැලෑ බල්ලන් සිය වසම් නැතිනම් සන්තක ප්‍රදේශ…
කි‍්‍ර.පූ. 140 දී පමණ ගී්රක තාරකා විද්‍යාඥ හිපාකස් තාරකා ගණනක කැටලෝගයක් සම්පාදනය කළේය. පුරාතන ලෝකයේ ජීවත් වූ වඩාත්ම අනගි තාරකා විද්‍යාඥයා සමහරවිට ඔහු විය හැකියි. හිපාකස්…