සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘සැප්තැම්බර්, 2017’

විවෘත පාංශු විද්‍යාව : අප පා යට දූවිල්ලේ රහස් සොයන තාක්ෂණය

පස තුළ නොයෙකුත් අභිරහස් යට වී ඇත. තාක්ෂණයට එම රහස් හෙළි කළ හැකියි. ඔබ කවරදාක හෝ හිටිවනම නැවතී ඔබේ පාද යට ඇති දූවිලි ගැන සැලකිලිමත් වන්න…

ප්ලේටෝ මෙහෙයුම: ග‍්‍රහලෝක පද්ධති ගැන ගවේෂණයක්

සූර්යයා, අපේම  ග‍්‍රහ මණ්ඩලයේ අප ආසන්නයේ පිහිටා තිබුනත්, ඒ තරුව ගැන අපට දැන කියා ගත යුතු බොහෝ ප‍්‍රශ්න තවමත් පැන නගී. එය එසේ නම්, මිනිසුන්ගේ පරිමානයෙන්…

මුම්බායි පාඩම: සංවර්ධනය වෙනුවෙන් පරිසරය කැපකිරීමේ ඵලවිපාක

අර්මා චන්ඩ මාරුතය අද සිදු කරන විනාශය ගැන මේ මොහොතේත්  ලෝක ප්‍රවෘත්ති සේවාවලින් පුළුල්ව  වාර්තාවේ.  මෙයට කලින්, හාවි චණ්ඩ මාරුතය යනුවෙන් නම් කෙරුණු කුණාටුව ටෙක්සාස්හි හූස්ටන්…

සංකල්ප සාර සංග්‍රහය 45: ආත්මය(The Soul)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සෑම මනුෂ්‍යයෙකුටම ආත්මයක් — භෞතික නොවන අද්‍යාත්මික සාරාර්ථයක් —   ඇත යන්න බොහෝ සංස්කෘතීන්ට සහ…

නියං සායෙන් ආපසු ගොඩ ඒම සඳහා හිතනවාට වඩා කල්ගත වෙයි

ඇතැම් ප්‍රදේශ ගන් වතුරට යටවෙද්දී, අද අප රටේ විශාල ප‍්‍රදේශයක් නියං සායට ගොදුරුව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වයි. ඉන් පිඩාවට, විපතට පත් වූවන් පමණක් නොව සහන…

තාරකා හැදෙන හැටි

තාරකා සෑදෙන්නේ අන්තස්තාරීය ද්‍රව්‍යයන්ගෙන්(interstellar matter). මෙහිදී අන්තස්තාරීය ද්‍රව්‍ය යනුවෙන් අදහස් කරන්නේ (අපේ) මන්දාකිනියේ ඇතුළත තාරකා සමග කක්ෂගතව තිබෙන වායු හා දුවිලිවලින් යුත් සුවිශාල වලාකුළුය. වායුව ගතහොත්…

වයසට යද්දී කාලය වේගයෙන් ගලා යනවාද?

අප කුඩා කාලයේ අපේ ආතලා අත්තම්මලා හා වෙනත් වැඩිහිටියන් කියන කතා අහගෙන ඉන්න අප කවුරුත් පාහේ ආසයි. බොහෝ වේලාවට ඒ අය කියන්නේ ඒ අයගේ එහෙමත් නැතිනම්…

ජාන විද්‍යාව අපට වැදගත් වන්නේ ඇයි ?

ජාන විද්‍යාව (genetics = ප‍්‍රවේණි විද්‍යාව ලෙස ද දැක්වේ) විද්‍යාවේ වඩාත්ම සීඝ‍්‍රයෙන් වර්ධනය වන ක්ෂේත‍්‍රයකි. සෑම මසකම පාහේ කුමක් හෝ නව සොයා ගැනීමක් වාර්තාවීමෙන් එය ස්ඵුට…

සංකල්ප සාර සංග්‍රහය 44: මනෝවිශ්ලේෂණය සහ ෆ්‍රොයිඩියානුවාදය (Psychoanalysis and Freudianism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් ඔස්ට්‍රියානු මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්(1856–1939) විසිවැනි සියවසේ වඩාත්ම බලපෑම් ඇතිකළ චරිතයකි. ඔහුගේ සිද්ධාන්ත ගණනාවක් ම…

රසායන විද්‍යාව ගැන හැදෑරීම අප කාටත් යෝග්‍යයි

අප අවට ලෝකයේ බොහෝ විපර්යාසයන් මධ්‍යයෙහි ඇත්තේ රසායන විද්‍යාවයි. එමෙන්ම, පදාර්ථ හෙවත් ද්‍රව්‍යවල අප දකින ගුණාංග අසීමිත සංඛ්‍යාවක් ඇති කරන්නේ ද එමගිනි. මෙකී විපර්යාසයන් හා ගුණාංග…