බිළිඳුන්ගේ ශ‍්‍රවණ හානිය හඳුනා ගැනීම
ඔබේ සුරතල් බිළිඳා ශ‍්‍රවණ හානියකින් පෙළෙන බව කලක් ගත වී හඳුනා ගන්නට සිදුවුණොත් ඔබට ඇතිවන සිත් වේදනාව කොපමණ දැයි අප කාටත් සිතා ගත හැකිය. ඇත්තටම එය…
ඔබේ සුරතල් බිළිඳා ශ‍්‍රවණ හානියකින් පෙළෙන බව කලක් ගත වී හඳුනා ගන්නට සිදුවුණොත් ඔබට ඇතිවන සිත් වේදනාව කොපමණ දැයි අප කාටත් සිතා ගත හැකිය. ඇත්තටම එය…
සම ආස්වාදය හෙවත් සමාස්වාදය (Synesthesia) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්ද්‍රියයන් කිහිපයකින් එකවර දත්ත සකස් කරවීමට මොළයට සලස්වන ස්නායුක තත්ත්වයකි. නිදසුනක් දක්වතොත්, සමාස්වාදයෙන් පෙලෙන්නෙකු වර්ණ සුළි දකින අතරම…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් දහනවවන සියවසේ මුල වනතුරුත් චුම්භකත්වය(magnetism) සහ විද්‍යුතය(electricity) ගැන හරියාකාර අවබෝධයක් නොවිය. මේ කියන අවධියේ…
ධූම කේතු ප‍්‍රධාන වශයෙන් සැදුම්ගෙන ඇත්තේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය සෑදෙන අවස්ථාවේ ඉතිරිව මිදුණු(අයිස් වූ) සුන්බුන් හා වායුවලිනි. ධූමකේතු පෘථිවිය වෙතට පැමිණෙද්දී එහි අයිස්මය කොටස් හිරුගේ…
දැඩි දුගඳ හමන, අපැහැදිලි (විනිවිද නෙපෙනෙන) මුත‍්‍රා සෞඛ්‍යමය වශයෙන් සිතට වදදෙන ප‍්‍රශ්නයක් විය හැකිය. ඒ ආකාර මුත‍්‍රා හට ගන්නට විවිධාකාර හේතු තිබෙන්න පුළුවන. කෙසේ වෙතත්, වාසනාවකට…
දුර්ලභ නව මීයන් විශේෂයක්, ඒ කියන්නේ ඇමරිකානු නගරවල ගැවසෙන මීයන් මෙන් සිව් ගුණයක් පමණ විශාල මී විශේෂයක් නිරිත දිග පැසිපික් සාගරයේ ශාන්තිකර සොලමන් දූපත් වලින් හඳුනාගනු…
(සිරුරේ)සීනි හේතුකොටගෙන කෙනෙකුට ඇත්තටම හිස කැක්කුම ඇතිවිය හැකිද? මූලික වශයෙන්, ඉරුවාරදය ලෙස දැක්වෙන මීග්රේන් රෝගය (migraine හිසේ කැක්කුම) වෙනුවෙන් ආහාර සහ ආහාරවල අඩංගු අංග උපාංග සියයට…
ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ආන්තික වර්ෂණ තත්ත්වයන් කලාපයේ අතීතය හා සමීපව පෙළ ගැස්වෙන බව ගස් වලය(tree rings) අධ්‍යයනය පෙන්නුම් කරයි. මේ මාසයේ උතුරු කැලිෆෝනියාවේ ලැව් ගිනි…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් අනන්තය යනු නිමක් හෝ සීමාවක් නොමැති ඕනෑම ප්‍රමාණයකි — එය එක්කෝ ඉතා විශාල හෝ…
සුනාමිය වැනි සීමාන්තික (අතිශය දරුණු) සිදුවීම් ගැන කල්තබා කීමට, එවැනි ගතික පද්ධති පිළිබඳ ගැඹුරු අවබෝධය තුලින් මග පෑදීය හැකියි. සුනාමි හෝ පරිගණක ඡාලා බිඳවැටීම් ඒවායේ ස්වභාවය…
මිනිස් සිරුරේ ඇති වැදගත්ම අවයවය වන්නේ හෘදය වස්තුවයි. එය අපේ සිරුරේ විවිධ කොටස්වලට රුධිරය ප‍්‍රවාහනය කරයි. වඩාත් වැදගත්ම දේ එය අපව ජීවත්කර ගනිමින් තබා ගැනීමයි. අද…
ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දී වර්ණාවලික්ෂණයේ විද්‍යාව යනු ද්‍රව්‍ය සහ වස්තුන් විකිරණය විමෝචනය කරන, අවශෝෂණය කරන සහ පරාවර්තනය කරන නිශ්චිත තරංග ආයාම විශ්ලේෂණයයි. එය අතිශය බලගතු මෙවලමකි.…
තාරකාවක මෙන් මිලියන සිය ගණනක සිට බිලියන ගණනක ස්කන්ධයෙන් හෙබි අති දැවැන්ත කළු කුහර (Super-massive black holes) යනු නූතන තාරකා භෞතික විද්‍යාවේ විශාලතම අභිරහස් අතරින් එකකි.…
තනිකමින් පසුවන පුද්ගලයන් කෙරෙහි ඇතැම් ජාන අඩු හෝ වැඩි පමණින් කි‍්‍රයාකාරී වන්නේ සෞඛ්‍යමය අවදානම් ඉස්මතු කරමිනි. තනිකමෙහි ‘ජානමය ඇඟිලි සලකුණක්’ සොයා ගැනීමට සමත් වී ඇතැයි විද්‍යාඥයෝ …
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් කාලය යනු භෞතික විද්‍යාවේ මුලික රාශි අතුරෙන් එකකි. එමගින් කාලමාත්‍රාව මනිනු ලබයි. සාමාන්‍යයෙන් එසේ…