අභ්‍යවකාශ චාරිකාවල දී වාසි ගෙනෙන යීස්ට්
අභ්‍යවකාශගාමීන්ගේ අපද්‍රව්‍ය පෝෂක හෝ ප්ලාස්ටික් බවට හැරවීමට ක්ෂුද්‍ර ජීවීහු සමත් වෙති අභ්‍යවකාශ ගමන්වල යෙදෙන ගගනගාමීන් ගෙන යන සෑම දෙයකම බර හැකිතාක් දුරට සැහැල්ලූ කර ගත යුතුය.…
අභ්‍යවකාශගාමීන්ගේ අපද්‍රව්‍ය පෝෂක හෝ ප්ලාස්ටික් බවට හැරවීමට ක්ෂුද්‍ර ජීවීහු සමත් වෙති අභ්‍යවකාශ ගමන්වල යෙදෙන ගගනගාමීන් ගෙන යන සෑම දෙයකම බර හැකිතාක් දුරට සැහැල්ලූ කර ගත යුතුය.…
අද ලොව වඩාත්ම අයිස්මය මහාද්වීපය ලෙස සැලකෙන ඇන්ටාක්ටිකාවේ මෙයට වසර මිලියන 400 සිට 14 දක්වා කාලයේ දී ශාක වැඩිණ. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවිය උණුසුම් වෙද්දී ඊට…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් සදාචාර නපුර සමන්විතවනු ලබන්නේ, මනුෂ්‍යයන් සදාචාර විරෝධී අන්දමට ක්‍රියා කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නාවූ…
මහා සාගරයේ කිසිම තැනක් ප්ලාස්ටික් දූෂණයෙන් බේරීමට වරම් ලබා නැතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මරියානා ආගාධයේ සතුන්ට පවා මේ ව්‍යසනයෙන් ගැලවී ගත නොහැකිවී ඇති බව වාර්තාවේ. සාගරයේ…
මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය…
පෘථිවියේ භ්‍රමණයෙහි වාරිකව සිදුවන මන්දගාමීත්වය හේතු කරගෙන ලබන වසරේදී දරුණු භූමි කම්පා සංඛ්‍යාවෙහි දැඩි වැඩිවීමක් ඇති වෙතැයි විද්‍යාඥයෝ කියා සිටිති. ලොව පුරා දරුණු ව්‍යසන පමුණුවන මාදිලියේ…
හිසරදය අප කාටත් කරදර ගෙන එන තත්ත්වයකි. මේ ගැන thathu ලිපියක් පසුගිය ඔක්තෝබර් 24 දා පලවිය. මෙය, එහි වෙනත් පැත්තක් ගැන සාකච්ඡා කරන ලිපියකි විජලනය හෙවත් …
අපරිවර්තීගෝලයේ (stratosphere ) උණුසුම්වීම හේතුවෙන් ඕසෝන වනසන රසායන ඈත්කර තිබීමෙන් වාර්ෂිකව ඕසෝන් ස්තරය තුනීවීම පසුගිය වසර දෙක තුළ අඩුකිරීමට හේතුවෙයි. වසර 30ක් ඇතුළත ඕසෝන් සිදුර වඩාත්ම…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් අප භාෂාව යොදා ගන්නා ආකාරය බොහෝ විට අපව යොමු කරන්නේ වැරදි අවබෝධයට හෙවත් වැරදි…
සොයා ගන්නා විටත් නව විශේෂය දැඩි සේ ආපදාපන්න යයි විශ්වාස කෙරේ. ක්‍රි: ව: 2000 ගණන් වල මුලදී විද්‍යාඥයෝ ඔරං උටං එකිනෙකට වෙනස් විශේෂ දෙකක් හඳුනාගත්හ :…
2017 වසරේ මෙතෙක් සිදුවූ මාරක තම භුමි කම්පාව නොවැම්බර් 12 වැනි ඉරිදා – ඉරාන ඉරාක දේශ සීමාවේදී ඇතිවිය. එහි විනාශය ගැන වාර්තා මේ දිනවල ජනමාධ්‍යයන් හි…
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හා කැලිෆෝනියා යන ජනපද දෙකෙහිම භූමි ප‍්‍රමාණයට සමවන වපසරියක සිදු කෙරෙන වගා මෙහෙයුමක් ගැන ඔබට පරිකල්පනය කළ හැකිද? ඒ කියන්නේ වර්ග කිලෝමීටර…
සෑම වසරකම ලොව පුරා මිලියන පහකට වැඩි පුද්ගලයන් පිරිසක්(ලක්ෂ 50 කට වැඩි) සර්පයන්ගේ දෂ්ටකිරීම් වලට ගොදුරු වෙති. මේ අතරින් මිලියන 1.8 ක (ලක්ෂ 18ක) පමණ ජනතාවගේ…
අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ සැඟවුණු ග‍්‍රහයන් වෙනත් විධියකට කීවොත් සැඟවුණු අභ්‍යාවකාශ වස්තු සෙවීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. ඒත් මේ වෑයම් සාර්ථකවූ අවස්ථා මෙන්ම මෙන්ම අසාර්ථක…
මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව ප්‍රකාශ කරන්නේ ස්කන්ධය, අවකාශය, සහ කාලය යන සියල්ල වියුක්ත බවයි.…