සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘දෙසැම්බර්, 2017’

සංකල්ප සාර සංග්‍රහය 61: ස්වර්ණමය රීතිය (The Golden Rule)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් ස්වර්ණමය රීතිය  කුමක්ද යන්න ‘ඔබට (අන් අය විසින් ) සලකනු ලබිමට කැමති ආකාරයට, ඔබ…

වසර මිලියන 60 කට පෙර සිදුවූ උල්කාෂ්ම ඝට්ටනයක්

මෙයට වර්ෂ මිලියන 60 කට පෙර සිදු වූ උල්කාෂ්ම ඝට්ටනයක සළකණු ස්කොට්ලන්තයේ දුර ඈත දූපතක දී හමුවේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක් හි භූ විද්‍යාඥයන් කණ්ඩායමක් ස්කොට්ලන්තයේ…

ඥාන මීමාංසාව: 5. කවරදාක හෝ අපට දැනගත හැකි ප‍්‍රමාණය කොපමණ ද?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය…

සමස්ථිතිය – ස්ථායී සමතුලිතතාවක් පවත්වාගෙන යාම

ස්ථායිතාව බිඳ වැටුනොත් කුමක් වෙයිද? ( ඉහත චිත්‍රයෙන් දැක්වෙන)  ආරුක්කුවේ එක ගලක් ඉවත් කලොත් ආරුක්කුවම කඩා හැලෙයි. අපි මිනිස් සිරුර ගතහොත් එයටත් මෙය සාධාරණයි. ශරීරයේ සියලුම…

සංකල්ප සාර සංග්‍රහය 60: ස්ටොයිකවාදය(Stoicism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් ස්ටොයිකවාදය(Stoicism) යනු ක්‍රි.පු. 300 කාලයේ පුරාණ ග්‍රීසියේ දී සිටියම් හි සෙනෝ විසින් ආරම්භ කරන…

කලක් නවසීලන්තයේ විසූ මිනිස් උසැති පෙන්ගුවින්

අද ජීවතුන් අතර සිටින උසම පෙන්ගුවින් එම්පරර් (අධිරාජ) පෙන්ගුවින් විශේෂයයි. ඔවුන්ගේ ආදිතමයන් හා සංසන්දනය කරන විට එයත් උසක් දැයි සිතෙන තරම්ය. මන්ද,  ඇමරිකානු රැප් ගායක කේන්…

ඥාන මීමාංසාව: 4. අප සත්‍යය දැනගන්නේ කොහොම ද?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය…

අතිරේකව විටමින් ගැනීම අවශ්‍යද?

විටමින් සොයා ගනු ලැබුවේ විසිවන සියවසේ මුල් කාලයේ දී ය. එතැන් පටන් එවයේ සෞඛ්‍යමය වාසි සැලකිල්ලට ගනිමින් මිනිස්සු විටමින් වලට ආකර්ෂණය වෙමින් සිටිති. විටමින් අතිරේක හෙවත්…

තාරකා විද්‍යාත්මක ප‍්‍රධාන සොයා ගැනීම්: II කොටස

තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් අපේ ලෝකය වෙනස් කිරීමට සමත් වුවා පමණක් නොව අපේ පැවැත්ම හා විශ්වය තුල අපට හිමි ස්ථානය ගැන අපේ දෘෂ්ටිය වෙනස් කිරීමට ද…

තාරකා විද්‍යාත්මක ප‍්‍රධාන සොයා ගැනීම්: I කොටස

තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් අපේ ලෝකය වෙනස් කිරීමට සමත් වුවා පමණක් නොව අපේ පැවැත්ම හා විශ්වය තුල අපට හිමි ස්ථානය ගැන අපේ දෘෂ්ටිය වෙනස් කිරීමට ද…

සංකල්ප සාර සංග්‍රහය 59: ශ්වනවාදය හෙවත් නරුමවාදය(Cynicism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් අද , ශ්වනයා හෙවත් ‘නරුමයා’  යනුවෙන්  සැලකෙන්නේ අනුන් ගැන  නපුරක්ම, නරකක්ම හිතන්නෙකි. එමෙන්ම හැමදෙයක්ම…

ශක්තිය ඉතිරි කරන එල්ඊඩි, ආලෝක දුෂණය වැඩිකරයි!

විදුලි බුබුළු වෙළඳ පොළ ගත්තොත් අද වැඩිම ඉල්ලුමක් ඇත්තේ එල්ඊඩි බල්බ් සඳහායි. හඳුන්වාදුන් අවධියේ මිල සාපේක්ෂව වැඩියෙන් පැවතුන ද අද වන විට එම ප්‍රවනතාව වෙනස්ව ගොස්…

ඥාන මීමාංසාව: 3. විද්‍යා ඥානය සුවිශේෂී ද?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය…

ජීවයේ ගුණාංග

  ගින්දර සජීව ද? (පණ ඇති දෙයක්ද?) ගින්දර වර්ධනය විය හැකිය. ගින්දරට ඉන්ධන මෙන්ම ඔක්සිජන් ද අවශ්‍ය ය. එහෙත්, ගින්දර ජීව ස්වරූපයක් නොවේ. ජීවත් වන ඇතැම්…

සුදු වලසුන් ඉන්න ඕන කුණු කසළ ගොඩේ ද?

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවන විපර්යාසයන් එන්ට එන්ටම දැකගැනීමට හැකිවී තිබේ. මේ වසරේ ආර්ක්ටික් කලාපය අයිස්වලින් වැසී ගොස් තිබුණේ අඩු වශයෙනි.  මේ හේතුව නිසා සුදු (ධ්‍රැව)…