සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘පෙබරවාරි, 2018’

ග්‍රෙගොර් මෙන්ඩල් සහ ආවේණිය

මේ දම් පාට මල් බලන්න, බලන්න ලස්සනයි. බලන්න ලස්සන පමණක් නොව ඒවා ජීව විද්‍යාවේ මහා පෙරළියකට තුඩුදුන් බව ඔබ දන්නවාද? එම පිම්ම පැනීමට හැකිවූයේ ඔස්ට්‍රියානු ජාතික…

ශ්වේතාණු හෙවත් සුදු රුධිරාණු සහ ව්‍යාධිවලට එරෙහි ආරක්ෂාව

සුදු රුධිරාණු(White blood cells – WBCs) හෙවත් ලිව්කොසෛට(leukocytes) සාමාන්‍යයෙන් ගෙදර දොරේ කටයුතු වැනි  අපද්‍රව්‍ය, ධුලක සහ හානි පැමිණි හෝ අස්වාභාවික සෛල ඉවත්කිරීම යන කාර්යභාරය සිරුර තුල…

ජීවයේ අනොන්‍ය රඳා පැවැත්ම(අන්‍යෝන්‍යායත්තතාව)

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන්…

සංකල්ප සාර සංග්‍රහය 67: ප්‍රේමය (Love)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් වර්තමානයේ අපට ‘ප්‍රේමය’ යන වදන ඇසෙද්දී අපගේ සිතට මුලින්ම නැගෙන සිතුවිල්ල වන්නේ එක් පුද්ගලයෙකු…

ගොවිපොළ කුකුළන් මැරීමට මානුෂික ක්‍රමයක්!

මස් මාංශ කෑමෙන් වැලකී සිටීමට ආගමික හේතු ඇතුළු විවිධ සාධක බලපාන බව අපි දන්නෙමු. කෙසේවෙතත්, මස් බුදින්න්නන් බොහෝ දෙනා අතර වුව ද, මසට ඇතිකරන ගොවිපල සතුන්…

බුද්ධිමත් ජීවිතය : 7 සැඟවුණු ශක්තිය(Hidden Energy)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර…

ස්නායු පද්ධතියේ ගතිලක්ෂණ

මේ ලිපි පෙළෙහි අවධානය යොමු වන්නේ මිනිස් චර්යාවෙහි ජීව විද්‍යාත්මක පදනම කෙරෙහිය. අප මෙහිදී ස්නායු පද්ධතිය සහ එහි පාලක මධ්‍යස්ථානය වන මොළය ගැන අප දන්නා දේ…

ඩයිනසෝර ‘අඩු පුරකට’ අයත් පොසිල, ජර්මනියෙන් සොයා ගැනේ

මෙය, මෙතෙක්  සොයා ගැනීමට හැකිවූ,   දැනට දන්නා පැරණිතම ආකියොප්ටෙරික්ස්  නිදර්ශකය(Archaeopteryx specimen) විය හැකියි. අද, ජර්මනියේ බැවේරියා ප්‍රදේශය හරිත වර්ණයෙන් නැහැවෙන කඳු හා නිම්න ගහන භූමි භාගයකි.…

කෝපි වල පිළිකාකාරකයක් අඩංගු ද?

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැන් පවරා ඇති නඩුවක් දිනුවොත් එම ප්‍රාන්තයේ කෝපි බිම හල්  සහ කඩවල කොපි විකිණීමට හැකිවනු ඇත්තේ  සෞඛ්‍යමය අනතුරු හැඟවීමක් සහිතවය. තතු…

සූර්යයාගේ ව්‍යුහය

සූර්යාගේ ව්‍යුහය ගැන දැනගැනීමට යන ගමනේදී අප මුලින් ඇතුල් වන්නේ සූර්ය ගර්භයට යි. සූර්ය හරය (core)  ඇත්තේ සූර්යයා මධ්‍යයෙහි ය.  සූර්යයාගේ අරයෙන් හතරෙන් එකක් පමණ දක්වා…

බුද්ධිමත් ජීවිතය : 6 ක‍්‍රීඩා වාදය(GAME THEORY)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර…

අපේ ලෝකය සහ ක්ෂුද්‍ර ජීවී ලෝකය

ක්ෂුද්‍ර ජීවීන් යනු පියවි ඇසට නොපෙනෙන සාමාන්‍යයෙන් අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි තරම් ඉතා කුඩා ප්‍රාණීන් ය.  තතු මගින් පල කරන ලිපි මාලාවේදී සොයා බැලෙන්නේ මෙම ක්ෂුද්‍ර…

සංකල්ප සාර සංග්‍රහය 66: රම්‍යතාව (Beauty)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් “රම්‍යතාව, බොහෝ දෙනෙකුගේ ඇසට හසුවී  ඇවැත් දෙසුවේ වී නමුත් එය එසේ වුයේ කෙසේ දැයි…

බුද්ධිමත් ජීවිතය : 5 ඝාතීය වර්ධනය(exponential growth)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර…