සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘අගෝස්තු, 2018’

හිරු වෙත නිරික්සුම් මෙහෙයුම

නාසා ආයතනයේ පාකර් සූර්ය ගවේෂණයේ වගතුග නාසා පාකර් සුර්ය ගවේෂණ යානය දැන් සූර්යයා බලා ගමන් කරමින් සිටියි. සූර්යයාගේ දැවී අලුවී යන තරම් ඉතා අධික උෂ්ණත්වයකින් යුතු …

දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම : නව “සාමාන්‍ය” තත්ත්වය

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 2 () සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ. 2017 ජූනියේ දී…

ඩෙංගු පාලනයට බැක්ටීරියා ආසාදිත මදුරුවෙක්!

2014 වර්ෂයේදී ප‍්‍රති-ඩෙංගු හෙවත් ඩෙංගු විරෝධී මදුරුවන් මුදාහැරීමත් සමග  ඕස්ට්‍රේලිියාවේ නගරයකින් ඩෙංගු වෛරසය සාර්ථකව අතුගා දමන්නට හැකි වී තිබේ. වෙනස් කරන ලද මදුරුවන්(modified mosquitoes) මුදා හැරීමෙන්…

මැලේරියා වාහක මදුරුවන් පරිසර පද්ධතියකින් ඉවත් කිරීම පද්ධතියට හානිකර නොවේ

පරිසර පද්ධතියට හානියක් නොවී මදුරුවන් ප‍්‍රාදේශීයබදව අඩු කිරීමට හෝ මුළුමනින්ම ඉවත් කළ හැකි බව එක්සත් රාජධානියේ සිදු කළ නව අධ්‍යයනයකින් පැහැදිලි වේ. එක් මැලේරියා වාහක මදුරු…

සැලසුම්ගත ලෝකය: සන්නිවේදනය

අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස…

පසෙහි ක්ෂුද්‍ර ජීවීහු ගෝලීය උණුසුම වේගවත් කරති

ප්‍රමාණයෙන් ඔවුන් අන්වීක්ෂණීයය; එහෙත් ඔවුහු දේශගුණ යාන්ත්‍රණයෙහි දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරති. වෙන කවරදාටත් වඩා ඔවුන් ලෝකය උනුසුම් කරමින් සිටිනා බව අලුත්ම පර්යේෂණ පෙන්වාදෙයි. මේ වෙන…

වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රවාද: වෙනත් දවසක මියයාම

නොනැසී පැවැත්ම එරෙහි මර්ත්‍යතාව(Survival Vs mortality) සෞඛ්‍ය සත්කාරක සේවාව ගැන සාකච්ඡාවන්ට වඩා විසකුරු යමක් එක්සත් ජනපද දේශපාලනය තුළ ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. කාලය ගෙවී යද්දි මේ…

ගෝලීය උණුසුම ඉහළ යද්දී සුරක්ෂිත වාසස්ථානවල අවශ්‍යතාව පළවේ

දේශගුණ විපර්යාස ජෛව විවිධත්වයට ඇති විශාලතම තර්ජනය බවට බොහෝ ඉක්මණින්ම පත්වෙද්දී වනජීවින්ට යහපතක් සැලසීමට නම් සංරක්ෂිත වාසස්ථාන වලට ඉහළ ප්‍රමුඛත්වයක් හිමිවිය යුතුමය. මේ මිහිතලය මත සරන…

ලුණු, කලින් සිතූතරම් සෞඛ්‍යයට හානිකර නැතිලු!

නව අධ්‍යයනයකින් ඉදිරිපත් වී ඇති මෙම අදහස, ලුණු පරිභෝජනය බින්දුවට බැස්සවීමට වලිකන සෙසු විද්‍යා කණ්ඩායම් සමග තිබෙන මතභේද යළි දැල්වීමට සමත් වෙයි. සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත්ව තිබෙන…

සැලසුම්ගත ලෝකය : බලශක්ති භාවිතය

අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස…

සංකල්ප සාර සංග්‍රහය 90:අපරාධ (Crimes)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් අපරාධයක් යනු යම් රටක නීතිය අනුව සමාජයීය වශයෙන් හානිකර හෝ අන්තරයායකාරී ලෙස සැලකෙන ඕනෑම…

ලොව ප්‍රමුඛතම ජීව ස්වරූපය ශාකයි!

පෘථිවියේ ජීව ස්කන්ධයෙන් බහුතරය සෑදී ඇත්තේ වෘක්ෂලතාදියෙන්ය. ඊළඟට ඇත්තේ බැක්ටීරියායි. අපේ මේ පෘථිවි ග්‍රහයා පාලනය කරනු ලබන්නේ ශාක මගිනි — අඩුතරමින් හුදු ස්කන්ධය සැලකුවොත් එය සත්‍යක්…

වෛද්‍ය විද්‍යාත්මක ප‍්‍රවාද:රූපවාහිනිය මිනී මරයි

සහසම්බන්ධය හා හේතුකාරකය ‘‘රූපවාහිනිය නැරඹීමට ගත කරන වේලාව සහ මර්ත්‍යතාව‘‘ යනුවෙන් නම් කෙරුණු අධ්‍යයනයක් මාධ්‍යයෙහි දැඩි අවධානයට යොමු වෙයි. මෙය පුදුමයක් නොවන්නේ රූපවාහිනි නැරඹීම සහ මරණය…

අපි වයසට යන්නේ ඇයි? II කොටස

මේ ලිපියෙහි මුල් කොටස 2018 අගෝස්තු 7වෙනිදා තතු හි පළවිය ( I කොටස මෙතැන ක්ලික් කර කියවන්න). හදිසි අනතුරු, රෝග හා විලෝපනය හේතුවෙන් සිදුවන මර්ත්‍යතාව වැඩිවෙත්ම,…

සැලසුම්ගත ලෝකය : බලශක්ති ප‍්‍රභවයන්

අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස…