ළමුන්ට සෑම වසරකම ඉන්ප්ලුවන්සා එන්නත ලබා දීම ‘වැඩි වැඩ’ ක්ද?
සෑම වසරකම ඉන්ප්ලුවන්සා එන්නත ලබා දීම නිසා ඉන්ප්ලුවන්සාවෙන් ළමුන් ආරක්ෂාකිරීමට එන්නතට ඇති බලය අඩුවී යන්නේද? කොහෙත්ම නැතැයි පර්යේෂකයන් පිරිසක් පවසති. පසුගිය වසරේ ලබාදුන් මෙම එන්නත ඉන්ප්ලුවන්සාවට…