සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘නොවැම්බර්, 2018’

ගණිතමය ලෝකය : දත්ත සම්පිණ්ඩනය

ගණිතය යනු  අමූර්ත(abstract) එමෙන්ම තර්කානුකූලව සම්බන්ධ වූ අදහස් ජාල ගොඩනැගීමට හා යොදා ගැනීමට අදාළ වන අවශ්‍යයෙන්ම චින්තන ක්‍රියාදාමයකි. මේ අදහස් බොහෝ විට පැනනගින්නේ විද්‍යාවේ එමෙන්ම තාක්ෂණයේ…

සංකල්ප සාර සංග්‍රහය 101: ගෝලියකරණය(Globalization)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්   ගෝලියකරණය ආරම්භවූයේ  පහළොස් සහ දහසයවැනි ශතවර්ෂවල යුරෝපිය ගවේෂණ චාරිකා සමගය. ඒවා අන්තර්ජාතික  වෙළඳාම, සංක්‍රමණය…

පෘථිවිය වටා පාවෙන ධූලි චන්ද්‍රයන් ඇති බව සනාථ වේ

1961 වසරේදී ප්‍රථම වරට අනාවරණය කෙරුනු “කෝර්ඩයිලෙව්ස්කි”  දූවිලි වලාවන්ගේ පැවැත්ම සනාථ කිරීමට තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇතැයි රාජකීය තාරකා විද්‍යා සංගමය නිවේදනය කරයි.  පෘථිවිය සහ (පෘථිවි)…

අනාගතය බලගැන්වීම: වෙනත් මූල ද්‍රව්‍ය යොදා ගැනීම

පොදුවේ ගත් කල, මූල ද්‍රව්‍ය සම්පූර්ණ ආවර්තිතා වගුවක්ම අප හමුවේ තිබුණේ වී නමුත් දිගු කාලයක් මුළුල්ලේම හොඳ බැටරියක් සෙවීමේ එකම ක‍්‍රමය වශයෙන් පවතින්නේ තැත් වැරදි ක‍්‍රමයයි(trial…

සමනළයෙකු හෝ සමනළියක වීම අස්වාභාවික ද?

පසුගිය වසර දෙක තුන තුල අන්තර්ජාතික තලයේ වඩාත් ම මහජන අවධානය දිනා ගත් නිර්ප්‍රබන්ධ ගත් කතුවරයා ආචාර්ය යුවාල් නොආ හරාරි යැ’යි පැවසුව හොත් එය අතිශයෝක්තියක් නොවේ.…

ශක්තිය සහ ශක්ති සංරක්ෂණය

ශක්තිය කියන්නේ කුමකටද? විද්‍යාඥයන් ශක්තිය අර්ථගන්වන්නේ වැඩක් කරගැනීමට ඇති හැකියාවටයි. ඒ වැඩය නැතිනම් කාර්යය ඕනෑම දෙයක් විය හැකියි. අපි හිතමුකෝ හුස්මගැනීම කියලා. නැතිනම් සාදයක් පවත්වන එක.…

ගණිතමය ලෝකය: සංශයතාව(Uncertainty)

ගණිතය යනු  අමූර්ත(abstract) එමෙන්ම තර්කානුකූලව සම්බන්ධ වූ අදහස් ජාල ගොඩනැගීමට හා යොදා ගැනීමට අදාළ වන අවශ්‍යයෙන්ම චින්තන ක්‍රියාදාමයකි. මේ අදහස් බොහෝ විට පැනනගින්නේ විද්‍යාවේ එමෙන්ම තාක්ෂණයේ…

සංකල්ප සාර සංග්‍රහය 100: නිර්බාධ වෙළඳාම එරෙහි ආරක්ෂණවාදය (Free trade vs. protectionism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක් නිර්බාධ හෙවත් නිදහස් වෙළඳාම යනු කිසිදු සීමා කිරීමකට යටත් නොවී රටවල් අතර වෙළඳාමට ඉඩ සලසන…

විශ්වයේ  මැද කොතැනද?

පටන් ගන්න වෙන්නේ විශ්වයට මැදක් නැතිනම් කෙන්ද්‍රයක් ‘නැත’ යන පිළිතුර දී ගෙනමයි. ඒ ඇයි කියලා කියවලාම බලමු. විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා. ඒ ප්‍රසාරණය සෑම තැනකම එමෙන්ම…

අනාගතය බලගැන්වීම: ලිතියම් බැටරියේ අනාගතය

ලිතියම් තදින් ඇවිලෙයි. ඒ කියන්නේ ලිතියම් අඩංගු බැටරි අධි ආරෝපණය වුවහොත් එය ගිනි උවදුරකට මුල විය හැකිය. මේ ගිනි උවදුර සහ අනෙකුත් ගැටළු ගැන අද ලිපියෙන්…