සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘අප්‍රේල්, 2019’

කළුකුහරයක් ඡායාරූපයකට නැගීමේ අසීරු කාර්යය

  මෙලොව විද්‍යාඥයන් මුළු විශ්වයෙහිම මහත් ගුප්ත දෙයක් ලෙස දකින —  සමාවෙන්න,  දකින්න බැරි — වස්තුව හෝ දෙය හෝ හැටියට සැලකෙන්නේ කළු කුහරයයි. දකින්න පවා බැරි…

ඔබේ මොළය හඳුනාගන්න: මොළය ආදරයෙන් පිළිගමු

මොළය වනාහි පුදුමාකාර අවයවයකි. කොපමණ පුදුමාකාර ද කීවොත් එහි සුපිරිබලය ක්‍රියාත්මකවනවා  අප නොදකින තරම්ය. මෙන්න  මෙබඳු දර්ශනයක් සිතින් මවාගන්න: ඔබ ඉදිරියේ සේදීමට තිබෙන හට්ටිමුට්ටි තට්ටුවකි. ඒ…

වායුගෝලය, කාලගුණය සහ දේශගුණය

පහුගිය කාල සීමාවේ ලංකාවේ අප දැඩි උෂ්ණත්වය නිසා පීඩාවට පත් වී. සිටියෙමු. දැන් ඔන්න වර්ෂාව ඇවිදින්. ඉතින් මේ වගේ දෙශගුණයේ — නෑ නෑ පොඩ්ඩක් ඉන්න  –කාලගුණයේ…

ඉගෙන ගැනීමේ තවත් මූලධර්ම

‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක…

මුහුදු පත්ලෙන් තව තවත් කඳු සොයා ගැනේ

මෙයට කලින් සිතියම් නොකළ කඳු දහස් ගණනක් මුහුදු පත්ලෙන් සොයාගැනේ. සාගර පත්ල ගැන මෙතෙක් සකස් කල  වඩාත් විස්තරාත්මක සිතියමට ඒවා ඇතුල් කර ඇත. ජලයෙන් යට පිහිටා…

ඔබේ මොළය හඳුනාගන්න

ඔළුව ඇතුලේ මොනවද මේ සිද්ධ වෙන්නේ? ඔබ මේ ලිපිය කියවන්න පටන් ගත්තා නම් ඔබට අපේ සුබ පැතුම්! අප දන්නා වූ විශ්වය තුළ ඇති තොරතුරු සැකසීමේ වඩාත්ම…

ආහාර ව්‍යාධිජනක අඩුකරගැනීමට ඓන්ද්‍රීය කෘෂිකර්මයෙන් උදව්

ඓන්ද්‍රීය ගොවිපොළ, වඩාත් ඉහළ විවිධත්වයක  පාංශු ක්ෂුද්‍ර ජීවීන්ට හා කෘමීන්ට තෝතැන්නකි. මේ තත්ත්වය, ආහාර මගින් බෝවෙන මාරක ව්‍යාධිජනක තර්ජනයට මුහුණ දීමේදී මහත් පිටිවහලක් විය හැකි යයි…

ඵලදායි ඉගෙනීම සහ ඉගැන්වීම: ඉගෙන ගැනීමේ මූලධර්ම

‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක…

සියල්ලෙහි සුලමුල 14 – ජීවය ආරම්භ වූයේ කවර කලෙකද? 2 කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…

වායු දූෂණය, ශුක්‍රාණුවල ගුණාත්මකභාවය පහත හෙළයි

නාගරික ප්‍රදේශවල අපිරිසිදු වාතය මනුෂ්‍ය ශුක්‍රාණු මත බලපෑමක් ඇති කරනවා විය හැකියි. නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ඉතා කුඩා දූෂක අංශු ආශ්වාස නොකරන මියන්ට වඩා  එම අංශුවලට…

පෘථිවි පද්ධතිය තුළ දූවිල්ල: නිගමන හා පර්යාලෝක

මානව කෘත කැළඹීම් වලට ප‍්‍රතිචාර වශයෙන් පෘථිවි දේශගුණ පද්ධතියේ ප‍්‍රතිචාරය සමාජයට නොසළකා හැරිය නොහැකි ප‍්‍රමුඛතාවකි. මේ ව්‍යායාමයේ දී සාර්ථකත්වයක් ලබාන්නාහට නම් සියල්ල හසුවන ‘පෘථිවි පද්ධති’ රාමුවක් තුළ තබා දේශගුණ විපර්යාසයන්…

නින්දෙන් ගෙරවීම අනතුරුදායක ද?

බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් නින්දෙන් ගොරවන්නෙකු  ලෙස ප්‍රකටය. වික්ටෝරියා මහ රැජින ද එලෙස යයි කියනු ලැබේ. එම කාරණයේ දී ඔවුන් තනිවී නැත. දළ වශයෙන් ගතහොත්…

මනසෙහි ඇබ්බැහිවීම්: විචාරාත්මක ප්‍රතිචාර කුසලතා

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය…