සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘පෙබරවාරි, 2020’

පිළිකා රෝගය නිර්ණයට වසර ගණනකට පෙර රෝග ලක්ෂණ මතුවිය හැකියි

පිළිකා රෝගය නිර්ණයට වසර ගණනකට පෙර රෝග ලක්ෂණ මතුවිය හැකියි පිළිකා රෝගයේ මුල් ලක්ෂණ, රෝගය ඇති බවට විනිශ්චය කිරීමට වසර ගණනකට හෝ දශක ගණනකට පෙර දී…

වෛරස ජාන සත්ව ජෙනෝම ආක්‍රමණය කර   උරුම කර ගනී. සමහර මීයන්ගේ ජෙනෝමයෙහි, සිය පියවරුන් ආසාදනය කළ වෛරසයකින් ආ අනුක්‍රම ඇත. ඈත අතීතයේ මේ වගේ සිදුවීම් කොතෙකුත්…

උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව

උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව තාප අවසාදතාව(heat exhaustion) කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන වෛද්‍යමය තත්ත්වයක්. අධික රස්නය (තාපය) නිසා ඇතිවන වඩාත් උග්‍ර රෝග අතුරින්…

පරිණාමය ගැන හැඳින්වීමක්: අර්ථ නිරූපණ සහ පැහැදිලි කිරීම

පරිණාමය තේරුම් ගැනීම බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති හැටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත…

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම ගෝලීය ගොවිතැන් පද්ධතියේ නවතම විශ්ලේෂණයක් පෙන්නුම් කරන්නේ අපේ මේ ග්‍රහ ලෝකයේ ප්‍රධාන සීමාවන් අතික්‍රමණය කරන්නේ නැතිව අපගේ වර්තමාන ආහාර පද්ධතිය මගින්…

ආත්මය: තමා පිළිබඳ තමාගේ හැඟීම් තමා ගැනම නොවන්නේ ඇයි?

තමා පිළිබඳ තමාගේ හැඟීම් තමා ගැනම නොවන්නේ ඇයි? ඉපදී මාස දෙකක් පමණ ගිය තැන ප්‍රථමවරට බිළින්දා සිනාසෙනු දැකීම මවකට, පියෙකුට කොතරම් චමත්කාරජනක, අමරණීය අවස්ථාවක් ද? එය…

කොරෝනා වෛරසය — යථාර්තය සහ මිත්‍යාව

කොරෝනා වෛරස යනු සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව සිට වඩාත් දරුණු සාර්ස්(SARS හෙවත් දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය= severe acute respiratory syndrome) හා මර්ස්(MERS හෙවත් මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය= Middle East…

කොරෝනා වෛරස හඳුනාගමු

බොහෝ දේවල් ගැන නිශ්චිත නැතිනම් යථාතථ්‍ය අවබෝධයක් නැතිකම හේතුවෙන් අපට අවාසි සිදුවන්න පුළුවන්. එවැනි දේවල් අපට කොපමණ හුරුපුරුදු ද කීවොත් ඒවා ගැන නිශ්චිතව, යථාතථ්‍යව බලන්න වැඩි…

වයිරස් කියන්නේ මිනිස් සංහතියේ මාරයෙක් ද?

මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය ගැන කාගේත් උනන්දුව දැල්වී තිබෙනවා පමනක් නොව ඒ ගැන පුවත් සහ විස්තර කොතෙකුත් මාධ්‍යවලින් ලබා ගත හැකියි. විද්‍යා සංනිවේදකයෙකු හැටියට…

සියල්ලෙහි සුලමුල 53: අප අභ්‍යවකාශය ජය ගන්නේ කෙලෙසද? 11 කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…

සියල්ලෙහි සුලමුල 53: අප අභ්‍යවකාශය ජය ගන්නේ කෙලෙසද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය…