සැමට විදු නැන නුවණ – Science Literacy for All

Archive for ‘ජූනි, 2020’

දෙපයින් ඇවිද ගෙන ගිය පෞරාණික කිඹුලන්

දෙපයින් ඇවිද ගෙන ගිය පෞරාණික කිඹුලන් ලෝකයේ කොතැනක හිටියත් කිඹුලන් ඇවිදින්නේ එකම තාලයකට නේ. පාද හතර පාවිච්චි කරමින් දෙපැත්තට පැද්දි පැද්දි  කිඹුලන් බාව ඇදගෙන යන ගමන…

ගෝලීය වසංගතයේ දරුණුතම අවධිය අපි පසු කර යමින් සිටින්නෙමු ද?

ගෝලීය වසංගතයේ දරුණුතම අවධිය අපි පසු කර යමින් සිටින්නෙමුද? කොවිඩ් 19 රැල්ල දැන් ක්‍රමයෙන් පහව යමින් පවතින්නේ ද? අප සැමට සෙමින් සෙමින් වුවත් දැන් යළිත් පෙර…

මද්‍යසාරය පානයෙන්  විසබීජ මැරිය හැකි ද?

මද්‍යසාරය පානයෙන්  විසබීජ මැරිය හැකි ද? දිනපතා මද්‍යසාරය වඩි දෙක තුනක් බිව් පමණින් ඔබට කොරෝනා වෛරසය වනසා දැමීමට හැකි වෙතැයි සිතන්නේ නම් එය මුලාවක් බව මුලින්ම…

ගෝලීය උණුසුම්වීම සම්බන්ධයෙන් අපට කළ හැකි දේ 

ගෝලීය උණුසුම්වීම සම්බන්ධයෙන් අපට කළ හැකි දේ  අපට ට කළ හැකි දේ විමසා බැලීම ට පෙර මුලින්ම අපි  පසුබිම ගැන දැනගමු. මෝටර් රථ නිපදවන විශාල කර්මාන්ත,…

එළු කිරිවලින් අඩු වියදම් පිළිකා ඖෂධයක්

එළු කිරිවලින් අඩු වියදම් පිළිකා ඖෂධයක් එළුවන් නිපදවන කිරෙන් සුලබ පිළිකා ඖෂධයක් නිපදවීමට හැකි වන පරිදි එම සතුන් ප්‍රවේණි විද්‍යාත්මකව වෙනස් කිරීමෙන් (එම) ඖෂධයේ මිල බෙහෙවින්…

ප්‍රතිශක්තිය: අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රතිශක්තිය: අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? ප්‍රතිශක්තිය යන තේරුම ගෙන එන ඉංග්‍රීසි immunity වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ලතින් immunis යන්නෙන්. එහි තේරුම නිදහස් වීම…

සුරතල් සතුන් ඇති කරන අය කොවිඩ් – 19න් මියයාමේ අවදානම අඩු ද?

සුරතල් සතුන් ඇති කරන අය කොවිඩ් – 19න් මියයාමේ අවදානම අඩු ද? කොවිඩ් – 19 කියන්නේ කොරෝනා වෛරසයේ සාපේක්ෂ නව මාදිලියක් හේතුවෙන් හටගන්නා රෝගයක් නිසා ඒ…

 පොදු ප්‍රවාහන සේවාවේ දී මුව ආවරණ පැළඳිය යුතු ම ද?

 පොදු ප්‍රවාහන සේවාවේ දී මුව ආවරණ පැළඳිය යුතු ම ද? කොරෝනා මහා වසංගතය හමුවේ ලෝකයේ රටවල් පැනවූ සීමා ක්‍රමයෙන් ලිහිල් වෙමින්, රටත් ජනතාවත් යළි එදිනෙදා කටයුතු…

නූතන මානවයන්ට නියැන්ඩර්තාල් DNA වලින් වාසියක්?

නූතන මානවයන්ට නියැන්ඩර්තාල් DNAවලින් වාසියක්? අද ජීවත්වන සමහර ජනතාවන් අතර පවතින නියැන්ඩර්තාල් විශේෂයේ DNA  (එම ජනතාවන් අතර) ගබ්සාවන් (ගර්භපාතයන් = miscarriage) ඇතිවීමේ අවස්ථා අඩු කිරීමට මෙන්ම…

හරිතාගාර වායු වැඩිවීමට හේතු

හරිතාගාර වායු වැඩිවීමට හේතු කාර්මිකරණයෙන් පසුව මේ ලෝකයේ උදාවී ඇති මෙම නව යුගයේ ලෝකය කර්මාන්ත වලින් ගහනයි.  සෑම අවුරුද්දකම  ගුවන්යාන, වාහන සහ එන්ජින් මිලියන ගණන් නිෂ්පාදනය…

වසංගත රෝග විද්‍යාඥයන් සහ ඔවුන්ගේ භූමිකාව

වසංගත රෝග විද්‍යාඥයන් සහ ඔවුන්ගේ භූමිකාව ජෙරාඩ්. ඩි. ටේලර් විසින් (ඔක්ලහෝමා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය ව්‍යාධි ජීවවිද්‍යා මහාචාර්ය ) මම වසංගත රෝග විද්‍යාඥයෙක්. වෛද්‍යවරුන් නැතිනම් පශුවෛද්‍යවරුන්…

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය මත මහා වසංගතයෙහි අවදානම

ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය මත මහා වසංගතයෙහි අවදානම අවම කිරීම සඳහා නිර්දේශ ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය වෙතට ක්‍රියාකාරීව යොමු වූ ප්‍රායෝගික පියවර අතිශයින් වැදගත් වන අතර…

බල්ලන්ට කෙතෙක් දුරට ඉව තිබෙනවාද? කෙතෙක් දුරට ඇහෙනවද?

බල්ලන්ට කෙතෙක් දුරට ඉව තිබෙනවාද? කෙතෙක් දුරට ඇහෙනවද? මිනිසුන් තරම් කාලයක් සුනඛයන් ජිවත් නොවන්නේ ඇයි? කියන කාරණාව ගැන අපි පසුගිය අඟහරුවාදා කතාකරා. අදත් අපි සුනඛයන් ගැනම…

උග්‍ර කොවිඩ් 19 සඳහා හොඳම විකල්පය ශ්වාසක නොවන්නට පුළුවනි

උග්‍ර කොවිඩ් 19 සඳහා හොඳම විකල්පය ශ්වාසක නොවන්නට පුළුවනි කොරෝනා වෛරස ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ එක්සත් රාජධානිය  යුහුසුලු වූයේ දැඩි සත්කාර ඒකක සඳහා වැඩි වැඩියෙන්…

ශාක ප්‍රජනනය

Covid-19  මහා වසංගතය  සමගම ලොවපුරා ගෙවතු වගාව ගැන ලොකු උනන්දුවක් ඇති වී තිබෙනවා. ඒත් ගෙවතු වගාවට අළුතින් පිවිසෙන අයට මෙන්ම දැනටමත්  එහි යෙදෙන්නන්ට ඒ සඳහා ප්‍රයෝජනවත්වන්…