ජල හිඟය: නැවුම් ජලය සහ ජල චක්‍රය
පිරිසිදු(නැවුම්) ජලය සම්න්විතවන්නේ කුමකින්ද? මෙයම ‘පිරිසිදු ජලයෙහි සංයුතිය කුමක්ද?’ යනුවෙනුත් අහන්න පුළුවන්. සරලව පවසනවා නම්, පිරිසුදු ජලය යනු ද්‍රාවණය වුණු(dissolved) ලවණ සහ ද්‍රාවණය වුණු ඝන ද්‍රව්‍ය…
පිරිසිදු(නැවුම්) ජලය සම්න්විතවන්නේ කුමකින්ද? මෙයම ‘පිරිසිදු ජලයෙහි සංයුතිය කුමක්ද?’ යනුවෙනුත් අහන්න පුළුවන්. සරලව පවසනවා නම්, පිරිසුදු ජලය යනු ද්‍රාවණය වුණු(dissolved) ලවණ සහ ද්‍රාවණය වුණු ඝන ද්‍රව්‍ය…
පිපාසය සංසිඳවීමට ලවන හරණයකළ ජලය සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය අපේ ග්‍රහලෝකය එන්ට එන්ටම උණුසුම් වේ. වියළි වෙයි. බීමට සුදුසු ජලය හිඟ ය. එහෙත් මෙතෙක් ඒ සඳහා…
දකුණු ඇමරිකානුවන් පොලිනීසියාවට වසර අටසියයකට පෙර ගමන් කරන්න ඇති ශාන්තිකර දූපත් මානව වාසය ඇරඹීමේදී දකුණු ඇමරිකාවේ ජනතාව කාර්යභාරයක් ඉටු කරන්නට ඇතැයි DNA හඟවයි. මෙයට වසර 800…
Covid-19 කාර්යාලවල මලගමත් සළකුණු කරාවි ද? ලොව පුරා, රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා අද පවතින කාර්යාල, මෙයට දශක කිහිපකට පෙරෙ තිබූ ඒවාට වඩා වෙනස් බව කාටත්…
ජල හිඟයට අදාළ වැදගත් පද කීපයක් අපි පසුගිය ලිපිවල කතා කළ පරිදිම ජලය ජීවිතයට නැතුවම බැරි අංගයක්. එහෙත්, ලොව පුරා මිලියන 785ක ජනතාවට, වෙනත් විදිහකට ගණන්…
කොරෝනා වෛරස ඖෂධ හා ප්‍රතිකාර ඇගැයීමක් – II කොටස වඩාත්ම කතා බහට ලක්වී ඇති කොරෝනා ප්‍රතිකාරයන් ඇගැයීමකට ලක්කෙරෙන ලිපියක මුල් කොටස thathu.com ඊයේ ඔබ වෙත ගෙන…
කොරෝනා වෛරස ඖෂධ හා ප්‍රතිකාර ඇගැයීමක් Covid-19 ගෝලීය වසංගතය යනු නූතන වෛද්‍ය විද්‍යාව මේතාක් මුහුණපා ඇති ප්‍රබලතම අභියෝගයන් ගෙන් එකකි. ආසාදිත පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමටත්, ඇතැම්විට…
අපේ චන්ද්‍රයා කලින් අදහස් කළාට වඩා වසර මිලියන 85ක් තරුණයි දැන් පෙණී යන අන්දමට අපේ චන්ද්‍රයා, විද්‍යාඥයන් කලින් කල්පනා කළ අන්දමට වඩා මදක් තරුණයි — හරියටම…
ගෝලීය ජල හිඟය: හැඳින්වීම මේ මහා පොළොව මත සමහරක් තැන්වල බොහෝදෙනෙකුට “ජලය” තමන්ගේ ජීවිතයට හෝ ජීවනෝපාය මාර්ගයට බලපාන ලොකු ගැටළුවක් නොවෙ. එසේ වීමට හේතුව නම්, එම…
මද වශයෙන් හටගත්තත්, Covid-19 මොළ ආබාධ ඇති කළ හැකියි Covid-19 මද වශයෙන් හටගත්තේ වී නමුදු Covid-19 භ්‍රාන්තිය සහ අනෙකුත් මොළයේ ප්‍රශ්න ඇතැම් විට ඇති විය හැකිය.…
සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම යනු වයස්ගත කාලයේ යහපැවැත්මට මගපාදන කෘත්‍යාත්මක හැකියාව වර්ධනය කෙරෙන සහ (එම හැකියාව)පවත්වාගෙන යාමේ ක්‍රියාදාමයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විග්‍රහ කරනු ලබන්නේ මෙලෙසය: වයස්ගත කාලයේ යහපැවැත්මට මගපාදන කෘත්‍යාත්මක හැකියාව වර්ධනය කෙරෙන සහ (එම හැකියාව)පවත්වාගෙන යාමේ ක්‍රියාදාමයයි.
දේශගුණ සටනේ උදව්වට ජලය පිරවූ ජනෙල් ලොව පුරාගොඩනැගිලි බොහොමයක බලශක්ති භාවිතය අඩුකිරීමට ජලය අඩංගු ජනෙල් උපකාරී විය හැකි යයි තාක්ෂණවේදී අත්හදාබැලීමක් පෙන්නුම් කරයි. ද්විත්ව සහ ත්‍රිත්ව…
මාස හයක් ගතවී තවමත් නොවිසඳුණු Covid-19 ගැටලු අභිරහස් රෝගයක් පිළිබඳව චීනයේ වුහාන් වලින් වාර්තා වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස අග ය. මීට බලපෑ හේතුව චීන විද්‍යාඥයෝ…
අභ්‍යවකාශගාමින් සඳ මත ශරීර කෘත්‍යයෙහි යෙදෙන්නේ කෙලෙසද? මනුෂ්‍යයන් වන අප සියලුදෙනාම ශරීර කෘත්‍යයෙහි යෙදෙන්න ඕන බව රහසක් නොවෙයි. මහපොළොවේ, අභ්‍යවකාශයේ, සඳ මත මේ කොයි ලොව සිටියත්…
ගෝලීය ජල අර්බූදය – පසුබිම මේ මහා පොළව මත ජීවයේ සහ ජීවනෝපායන්ගේ පදනම ජලයයි. ජලය තිරසාර සංවර්ධනයේ හෙවත් ධරණීය සංවර්ධනයේ ප්රමුඛ සාධකය ද වෙයි. සාර්ථක…