‘සවිඥානකත්වය’ යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? සවිඥානකත්වය හෙවත් විඥානය(Consciousness) කියන්නේ කුමකටද? “සවිඥානකත්වය හෙවත් විඥානය යනු ඔබේ සිතුවිලි, හැඟීම්, සංවේදනයන්, මතකයන් සහ පරිසරයන් පිළිබඳ දැනුවත්භාවයයි. එය ඔබ සහ ඔබ අවට ලෝකය පිළිබඳ දැනුවත්භාවය ද වේ. මෙම දැනුවත්භාවය ඔබට අද්විතීය සහ ආත්මීය වේ. විඥානය යනු මනස සම්බන්දව පවතින විශාලතම අභිරහසකි. දාර්ශනිකයන්, දේවධර්මවාදීන් සහ විද්‍යාව එහි ස්වභාවය විශ්ලේෂණය … දිගටම කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
මෙම කේතය පිටපත් කර ගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුලත් කරන්න.