විදු නැන නුවණ – Science Literacy for All

Posts from the ‘අභ්‍යවකාශ ගවේශනය’ category

අති දැවැන්ත කළු කුහර සෑදෙන හැටි

තාරකාවක මෙන් මිලියන සිය ගණනක සිට බිලියන ගණනක ස්කන්ධයෙන් හෙබි අති දැවැන්ත කළු කුහර (Super-massive black holes) යනු නූතන තාරකා භෞතික විද්‍යාවේ විශාලතම අභිරහස් අතරින් එකකි.…

මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ලිගෝ කළු කුහර පර්යේෂකයන්ට

ගුරූත්වාකර්ෂණ තරංග  ලෙස දෑක්වෙන අවකාශ-කාල රැළිති සොයාගනිම වෙනුවෙන් මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ  මහාචාර්යවරයෙක් වන රෙයිනර් වඉස් සහ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ  කීප් තෝන්…

සිව්වැනි ගුරුත්වාකර්ෂණ තරංගයත් සොයා ගනී

ලේසර් නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණාගාරය (Laser Interferometer Gravitational-wave Observatory =  LIGO) හෙවත් ලිගෝ තුන්වැනි වරටත් ගුරුත්වාකර්ෂණ තරංගයක් අනාවරණය කර ගැනීමට සමත් වෙයි. එය කළුකුහර ගැන අධ්‍යයනයේ යෙදෙන…

කැසිනි අවසන් ගමන් යද්දී අවධානය බ‍්‍රහස්පතී වෙත

වසර විස්සක ජීවිත කාලය අවසන් කරමින් සැත්තැම්බර්  15 සිකුරාදා අවසන් ගමන් ගිය කැසිනි විමර්ෂණ යානය අපට ලබා දී ඇති තොරතුරු බොහෝයි. කැසිනි මෙහෙයුමෙන් පසුව සෙනසුරු සහ…

හිරු ගින්දර වගෙයි – සඳු වතුර වගෙයි

කි‍්‍ර.පූ.  140 දී පමණ ගී‍්‍රක තාරකා විද්‍යාඥ හිපාකස් තාරකා ගණනක කැටලෝගයක් සම්පාදනය කළේය. පුරාතන ලෝකයේ ජීවත් වූ වඩාත්ම අනගි තාරකා විද්‍යාඥයා සමහරවිට ඔහු විය හැකියි. හිපාකස්…

ප්ලේටෝ මෙහෙයුම: ග‍්‍රහලෝක පද්ධති ගැන ගවේෂණයක්

සූර්යයා, අපේම  ග‍්‍රහ මණ්ඩලයේ අප ආසන්නයේ පිහිටා තිබුනත්, ඒ තරුව ගැන අපට දැන කියා ගත යුතු බොහෝ ප‍්‍රශ්න තවමත් පැන නගී. එය එසේ නම්, මිනිසුන්ගේ පරිමානයෙන්…

තාරකා හැදෙන හැටි

තාරකා සෑදෙන්නේ අන්තස්තාරීය ද්‍රව්‍යයන්ගෙන්(interstellar matter). මෙහිදී අන්තස්තාරීය ද්‍රව්‍ය යනුවෙන් අදහස් කරන්නේ (අපේ) මන්දාකිනියේ ඇතුළත තාරකා සමග කක්ෂගතව තිබෙන වායු හා දුවිලිවලින් යුත් සුවිශාල වලාකුළුය. වායුව ගතහොත්…

ධූමකේතු සෙවීමට පුරවැසි විද්‍යාඥයන්

ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක්(comet) සොයා ගැනීම තාරකා විද්‍යාඥයෙකුට ජීවිත කාලය තුළ ලබාගත හැකි ඉහළම ජයග‍්‍රහණයක්. මහා  ධූමකේතු ඒවා සොයගත් විද්‍යාඥයන්ගේ නාමය රැගෙන ඉතිහාසයට එක්වෙයි. හැලීගේ ධූමකේතුව,…

ආලෝකයේ වේගයෙන් අපෙන් ඈත්ව යන මන්දාකිණි

අභ්‍යවකාශය ආලෝකයේ වේගයටත් වඩා වේගයකින් ප‍්‍රසාරණය වන්නේ ද? එසේ ප‍්‍රසාරණය වන්නේ නම් අපට නිරීක්ෂණය කිරීමට දැනට හැකි මායිමේ තිබෙන තාරකා ඇතුළු මන්දාකිණි අපට නොපෙනී යන්නේ නොවේද?…

වොයේජර් නිවුන් යානාවන්ට වසර 40 සපිරෙයි

වඩාත්ම කාලයක් පැවති,  වඩාත්ම දුරක් ගමන් කළ මිනිස් අභ්‍යාවකාශ යානා වන වොයේජර් 1 සහ වොයේජර් 2  යානා පිළිවෙළින් මේ මාසයේ (අගෝස්තු 2017) සහ ලබන මාසයේ වසර…

පෘථිවි ආසන්නයේ ග‍්‍රහක සොයා යාම

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික තාරකා විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් (වැඩි දෙනා දන්නා පරිදි) නාසා ආයතනයේ අරමුදල් උපයෝගී කරගනිමින් පර්යේෂණ කටයුතු වල නිරත තාරකා විද්‍යාඥ කණ්ඩායම්…

උල්කා, ධූමකේතු හා ග‍්‍රහක කෙතරම් නම් විපත්තිදායකද ?

පෘථිවිය මත උල්කා (meteors)  ධූමකේතු (comets) සහ ග‍්‍රහක (asteroids)         සංඝට්ටනය හෙවත් හැප්පීම මූලික වශයෙන් ගත් කළ අහඹු සංසිද්ධින්ය. එසේ වුවද ඒවා කොපමණ නිරන්තර භාවයකින්  සිදු වන්නේ…

ගුරුත්වාකර්ෂණ තරංග ගැන තාරකා විද්‍යාඥයන් උනන්දු වන්නේ ඇයි ?

රාත‍්‍රී අහස දෙස නෙත් යොමු කරන ඔබ දකින්නේ විශ්වයෙහි අප දන්නා වූ කොටසේ  සුවිශේෂී දර්ශනයකි. ඔබට දැක ගන්නට ලැබෙන්නේ විද්‍යුත් චුම්භක විකිරණයයි (electromagnetic radiation): තාරකා වැනි…

විශ්වයේ සහ පෘථිවියේ වයස දැන ගන්නේ කෙසේද?

අප ජීවත්වන මේ මහ පොළොව මෙන්ම පෘථිවිය ඇතුළුව මුළු මහත් විශ්වයම කවදා කෙලෙස හටගත්තේ ද යන්න බොහෝ  දෙනාගේ සිතට ඉඳ හිට හෝ නැගෙන ප‍්‍රශ්නයක්. මේ ගැන…

බොහොමයක් තාරකාවන්ට වඩා රස්නය ඇති ග‍්‍රහලොවක් සොයා ගැනේ

බ‍්‍රහස්පති ග‍්‍රහයා සමාන, අලූතෙන්  සොයා ගනු ලැබූ  ග‍්‍රහලොවක් එය කක්ෂගතව සිටින තාරකාව මගින් වාෂ්පීකරණයට ලක්වෙමින් පවතී. දිවා කාලයේ ෆැරන්හයිට් අංශක 7,800ක් සහිත KELT-9b යනුවෙන් නම් කරනු…