නිරාහාරව සිටීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිද?
නිරාහාරව සිටීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිද? ඔබ අන්තර්ජාලයේ බොහෝ කාල වේලාවක්ගත කරන්නේ නම්, අන්තර්ජාලයේ තැන තැන පුන පුනා
සැමට විදු නැන නුවණ – Science Literacy for All
නිරාහාරව සිටීමෙන් බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිද? ඔබ අන්තර්ජාලයේ බොහෝ කාල වේලාවක්ගත කරන්නේ නම්, අන්තර්ජාලයේ තැන තැන පුන පුනා
ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනිලා රසකාරක බවට පරිවර්තනය කෙරේ ඔබ රසකරමින් කන වැනිලා අයිස්ක්‍රීම් එක අනාගතයේ දී ප්ලාස්ටික් බෝතල් වලින් සාඩනවා විය
ප්රාග් අසල වසර 7,000 ක් පැරණි ව්‍යුහය ස්ටෝන්හෙන්ජ් වලටත්, වඩා පැරණි ය,එය යුරෝපයේ ‘ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පැරණිතම සාක්ෂි’ අතර
පරාගනය(pollination) හෙවත් ශාක පරාග මගින් බෝවීමේ ක්‍රියාවලියට බොහෝ අවස්ථාවල දි සතුන් සම්බන්ධවන බව උද්භීද විද්‍යාව උගෙනගන්නා අය පමනක් නොව අප
‘දේශපාලනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇත’ යනුවෙන් සමාජය තුල කාලයක් තිස්සේ තහවුරු වෙමින් පවතින තරමටම අභාග්‍ය සම්පන්න ඉරණමකට එය පත්ව නැත;
අපේ හීන මතක තියාගන්න අපිට බැරි ඇයි? අපේ ජීවිතයෙන් තුනෙන් එකක් අප ගත කරන්නේ නින්දේය: ඒ තුනෙන් එකෙන් සැලකිය යුතු
දූරීකරණය( alienation) යනු මනසේ හෝ ජීවිත පැවැත්මේ තත්වයක් විස්තර කිරීමට භාවිතා කරන පදයක් වන අතර වර්තමානයේ ඊට ආරෝපනය වී ඇති
මිනිසුන්ට වෙනත් ශාක හෝ සතුන් නොමැතිව ජීවත් විය හැකිද? ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ්, චින්ද්වාරා හී, 14 හැවිරීදි එස්. අරුණිමා ඇසූ ප්‍රශ්නයකට
සාමූහික හැසිරීම සහ සමාජ ව්‍යාපාර යම් එක අරමුණක් වෙනුවෙන් කණ්ඩායම් වශයෙන් සහ තනි තනිව ද, සමූහවශයෙන් ජනතා ඒකරශීවීම් අපි මෑතක
හැසිරීම වෙනස් කරන ෆෙරමෝන(pheromones) නිපදවීමට උපකාරී වන ශාකයක් පරිසර හිතකාමී පළිබෝධ පාලනය ඉහළ නැංවීමට මග පෑදිය හැකිය දියමන්ති(diamondback) සලබයාගේ ස්පර්ශක(antennae)
අඥාත පදාර්ථ පිළිබඳ අවබෝධය පතා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් විශ්වයේ ඈත එපිට එක පොකුරක මන්දාකිණි ඒවා සතුව තිබූ දෘශ්‍ය ස්කන්ධය සලකන විට
සංස්කෘතිය සහ එදිනෙදා ජීවිතය අපි කතාවකින් ලිපිය පටන් ගමු: මම සිල්වියා. මා සමග යම් ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බොබ්, දවසක්
මිනිසුන්ට බැක්ටීරියා නොමැතිව ජීවත් විය හැකිද? බැක්ටීරියා ට්‍රිලියන ගණනින් ඔබේ සම පුරා රොද බැඳ ඔබේ ශරීරය සෑම් තැනකම බඩගාමින් යන්නේය
වගවීම(Accountability): දේශපාලන වගවීම: මූලික අදහස නැතිනම් කේන්ද්‍රීය අදහස මෙලෙස කෙටියෙන්, සරලව දැක්විය හැක: තීරණ ගැනීමේ බලය නියෝජකයෙකුගෙන් (උදා: පුරවැසියන්) නියෝජිතයෙකුට
නිවර්තන කලාපයේ මෙතරම් ජෛව විවිධත්වයක් ඇත්තේ ඇයි? අපි මෙය සියවස් ගණනාවක් තිස්සේ දැන සිටින නමුදු පැහැදිලි කිරීම හෝ පැහැදිලි කර