විදු නැන නුවණ – Science Literacy for All

Posts from the ‘ජීව ෙලා්කය’ category

වර්ණාවලික්ෂණය(spectroscopy) යනු කුමක් ද?

ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දී  වර්ණාවලික්ෂණයේ විද්‍යාව යනු ද්‍රව්‍ය සහ වස්තුන් විකිරණය විමෝචනය කරන, අවශෝෂණය කරන සහ පරාවර්තනය කරන නිශ්චිත තරංග ආයාම විශ්ලේෂණයයි. එය අතිශය බලගතු මෙවලමකි.…

පාළුව, තනිකම ජාන කෙරෙහි බලපෑ හැකියි

තනිකමින් පසුවන පුද්ගලයන් කෙරෙහි ඇතැම් ජාන අඩු හෝ වැඩි පමණින් කි‍්‍රයාකාරී  වන්නේ සෞඛ්‍යමය අවදානම් ඉස්මතු කරමිනි. තනිකමෙහි ‘ජානමය ඇඟිලි සලකුණක්’ සොයා ගැනීමට සමත් වී ඇතැයි විද්‍යාඥයෝ …

අසූචි ජලයේ පාවෙන්නේ නම්, ඒ ඇයි?

අද අප  යන්නේ වැසිකිළියටයි. මලපහ කිරීමට අවශ්‍ය වී වැසිකිළියට යන ඔබ පිට කරන්නේ වැසිකිළි පෝච්චියෙහි ජලයේ  ‘ගිලෙන මල’ (floaters) ද?  ‘පාවෙන මල’ (sinkers) ද?  මඳක් ඉවසන්න.…

ලෝකයේ පැතැලි බවට තවමත් ඉදිරිපත් කෙරෙන මතය

බැලු බැල්මටම විකාර අදහසක් ලෙස පෙනී ගියත් මෙවන් මත කොපමන අප අතර සංසරනය වේද? කොපමණ දැඩිව පිළිගැනීමට ලක්වේද? ලෝකයේ පැතලියි කියලා ඔබ පිළිගන්නවාද? පිළිතුර නැත යන්න…

යමහල් (ගිනි කඳු) පුපුරා යන්නේ ඇයි?

බැලූ බැල්මට පෙනෙනවාට වඩා ගිනි කඳු හෙවත් යමහල් පුපුරා යාම සංකීර්ණ කි‍්‍රයාවලියක්. ඒවා විවිධ වූ හේතු ගණනාවක්ම නිසා හට ගනී. භූ තාරකා තැටි (tectonic plates) කි‍්‍රයාකාරිත්වය,…

මිනිසා, පරිසරය හා ධරණීයතාව

පරිසර විද්‍යාවේදී වඩාත්ම වැදගත්වන සංකල්පයක් ලෙස ධරණීයතාව (sustainability) හැඳින්විය හැකිය. දරාගත හැකිවීම යන අරුතින් යෙදෙන මෙය පරිසරවේදය ගැන මෙන්ම සංවර්ධනය ගැන ලියැවෙන ලිපි ලේඛනවල තිරසර බව,…

වසර 12,000 පෙර අතුරුදන් වූ අතිශය දියුණු ශිෂ්ඨාචාරයක්?

ග‍්‍රැහැම් හැන්කොක් යනු තම මතය අභීතව කියාපාන ස්වයං අධ්‍යාපනයෙන් ඉගෙනුම ලත් අයෙකි. Magicians of the Gods (Thomas Dunne Books, 2015)නම් ප‍්‍රකට කෘතිය මගින් හා වෙනත් අවස්ථාවල…

රිබෝසෝම(Ribosomes): කෙටි හැඳින්වීමක්

රිබෝසෝම යනු පොලිපෙප්ටයඩ ලෙස ද හඳුන්වනු ලබන ප්‍රෝටීන එකලස්කරන වැඩපොලවල්ය. මෙම ප්‍රෝටීන එකලස්කරන ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ උත්තාරණය(translation) යනුවෙනි. DNA වලින් අනුපත්කරනු(transcribe) ලබන දුත RNA, හෙවත් mRNA…

සමහර මාළුන්ට පාටක් නැති ලේ තියෙන්නේ ඇයි? සහ තවත් ප්‍රශ්න දෙකක්

සමහර මාළුන්ට පාටක් නැති ලේ තියෙන්නේ ඇයි? රතු රුධිර සෛල නොමැති ඇන්ටාක්ටිකාවේ අයිස් මත්ස්‍යයින්ට(icefish) ඇත්තේ වර්ණයකින් තොර රුධිරයයි. එමෙන්ම, ඔක්සිජන් ගෙනයන හෙමොග්ලොබින් ද ඔවුනට නොමැත. මෙයට…

පෙන්ගුවින් පක්ෂීන්ට ඉගිල්ලෙන්න බැරි ඇයි ?

ඉතා ඈත  කාලයේ පෙන්ගුවින් පක්ෂීන්ගේ මුතුන් මිත්තෝ ඈත අහසේ පියාසර කළහ. ඉතින් එහෙනම් පෙන්ගුවින් පියෑඹීම අතහැර දැමුවේ ඇයි ? කිසිවකුටත් මීට නිසි පිළිතුරක් දීමට නොහැකි වී…

විවෘත පාංශු විද්‍යාව : අප පා යට දූවිල්ලේ රහස් සොයන තාක්ෂණය

පස තුළ නොයෙකුත් අභිරහස් යට වී ඇත. තාක්ෂණයට එම රහස් හෙළි කළ හැකියි. ඔබ කවරදාක හෝ හිටිවනම නැවතී ඔබේ පාද යට ඇති දූවිලි ගැන සැලකිලිමත් වන්න…

සංකල්ප සාර සංග්‍රහය 45: ආත්මය(The Soul)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් සෑම මනුෂ්‍යයෙකුටම ආත්මයක් — භෞතික නොවන අද්‍යාත්මික සාරාර්ථයක් —   ඇත යන්න බොහෝ සංස්කෘතීන්ට සහ…

ජාන විද්‍යාව අපට වැදගත් වන්නේ ඇයි ?

ජාන විද්‍යාව (genetics = ප‍්‍රවේණි විද්‍යාව ලෙස ද දැක්වේ) විද්‍යාවේ වඩාත්ම සීඝ‍්‍රයෙන් වර්ධනය වන ක්ෂේත‍්‍රයකි. සෑම මසකම පාහේ කුමක් හෝ නව සොයා ගැනීමක් වාර්තාවීමෙන් එය ස්ඵුට…

රසායන විද්‍යාව ගැන හැදෑරීම අප කාටත් යෝග්‍යයි

අප අවට ලෝකයේ බොහෝ විපර්යාසයන් මධ්‍යයෙහි ඇත්තේ රසායන විද්‍යාවයි. එමෙන්ම, පදාර්ථ හෙවත් ද්‍රව්‍යවල අප දකින ගුණාංග අසීමිත සංඛ්‍යාවක් ඇති කරන්නේ ද එමගිනි. මෙකී විපර්යාසයන් හා ගුණාංග…

පුද්ගලයන්ගේ බුද්ධිය හීන කිරීමට ගංජා හේතුවෙයිද?

ගංජා හෙවත් කංසා භාවිතය, කාලයක් ගත වෙද්දී  බුද්ධියෙහි  හා කි‍්‍රයාකාරිත්වයෙහි හීන වීමක් ඇති කළ හැකිය යන්න ගැන පර්යේෂකයන් තුළ ඇත්තේ මිශ‍්‍ර අදහස්ය. සතුන් යොදා ගෙන සිදු…