ජලය, ආහාර සහ බලශක්තිය

යහපත් නව වසරක් වේවා! ජලය, ආහාර සහ බලශක්තිය තිරසාර සංවර්ධනය සඳහා ජලය ,ආහාර සහ බලශක්තිය  අතරසම්බන්ධතාවය කේන්ද්රීය වේ. මේ තුනම

දිගටම කියවන්න

සීනි ඇබ්බැහිවීම මොළයට බලපාන හැටි

සීනි ඇබ්බැහිවීම මොළයට බලපාන හැටි ඔබ හුඟාක්ම ආශා කරන, තළු මර මර රස බැලීමට අතිශය කැමැති පැණි රස කැවිළි පෙවිලි

දිගටම කියවන්න

පිපාසය සංසිඳවීමට ලවන හරණයකළ ජලය සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය

පිපාසය සංසිඳවීමට ලවන හරණයකළ ජලය සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය අපේ ග්‍රහලෝකය එන්ට එන්ටම උණුසුම් වේ. වියළි වෙයි. බීමට සුදුසු ජලය

දිගටම කියවන්න

දරුවන්ට අධ්‍යාපනය නිරස ඇයි?

කොයිතරම් මුදලක් අපි දරුවන්ගේ අධයාපනයට වැයකලත්, පාසැල් වල ගුරු ශිෂ්‍ය අනුපාතය සතුටුදායක මට්ටමක පවත්වාගෙන ගියත්, අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීමට

දිගටම කියවන්න

අද්භූත දේවල් විශ්වාස කිරීමට අප පෙළඹෙන්නේ ඇයි? – මයිකල් ෂර්මර්

මම මයිකල් ෂර්මර්. සැකසිත් ඇත්තන්ගේ සමාජයේ අධ්‍යක්ෂ, ඒ වගේම ‘ස්කෙප්ටික්’ හෙවත් සංශයවාදියා නමැති සඟරාවේ  ප්‍රකාශක. නොයෙක් ආශ්චර්යයන්, අතිමානුෂික ක්‍රියා පිළිබඳ

දිගටම කියවන්න

ජන සමාජ කඩා වැටෙන්නේ ඇයි?

කලක් ඉතා විභූතිමත්ව පැවැති මායා, යුකටාන්, අනසාසි, අන්ග්කෝර් වට්. මහා සිම්බාබ්වේ වැනි ජනසමාජ සහමුලින්ම නැතිවී ගියේ මන්ද? ඇතැම් පුරාවිද්‍යාඥයන්ට අනුව

දිගටම කියවන්න

අනේ ගුරුභවතුනි!  විනෝදයෙන් විද්‍යාව උගන්වන්න

විද්‍යා ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබුණු වහාම මම ඒ ගැනබොහොම උදම් උනා. අවශ්‍ය පාඩම් ලක ලැහැස්ති කර ගැනීමටත්  බොහොම වෙහෙස මහන්සි

දිගටම කියවන්න

විශ්වය අපට මෙතරම් පුදුම තැනක් වන්නේ ඇයි?

රිචඞ් ඩෝකින්ස් අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැකිය. ඒ් අප මුහුණ දුන් පරිණාමයේ  ස්වභාවයට

දිගටම කියවන්න

දවසකට විසිවරක්වත් සිනාසෙන්න.

රොන් ගුට්මන් සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව

දිගටම කියවන්න

සදාචාරය අපේ සහජ උරුමයක් වුණේ කෙසේද?

දුක්මුසු අවස්ථාවක පසුවන තැනැත්තෙකු හා කතා කරන විට ඔබේ මුහුණ ද සිරුරද නිතැතින්ම දුක්මුසු ඉරියව්වක් ගන්නේ දුකටපත්ව ඇති පුද්ගලයා සමග සහකම්පනයක් ඇතිවීම නිසයි. දයානුකම්පාව, සහයෝගිතාවය, සාධාරණත්වය හා ප‍්‍රත්‍ය උපකාරය වැනි ගති ලක්ෂණ සාමාන්‍යයෙන් අප දකින්නේ හුදෙක් මනුෂ්‍යන්ට පමණක් අදාලවන ගුණාංග ලෙසයි. එහෙත් වානර හැසිරීම් පිලිබඳ විශේෂඥයෙකු වෙන විද්‍යාඥ ප්රාන්ස් ඩි වාල් ගේ මේ අපූරු ටෙඞ් කතන්දරය එම මතය අභියෝගයට ලක් කරමින් සදාචාරය පරිණාමයෙන්ම අපට උරුම වූවක්බව පවසනවා.

අපේ වැලගිය මුලගිය තැන්

මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූබව පෙන්වා දෙනවා.