මානවයන්ගේ මසට ඇති ගිජුකම ඔවුනට විශාල මොලයක් වර්ධනය වීමට මග පෑදුවේද?
මානවයන්ගේ මසට ඇති ගිජුකම ඔවුනට විශාල මොලයක් වර්ධනය වීමට මග පෑදුවේද? අනෙකුත් සතුන් මරාගෙන ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ගතහොත් අපේ ළඟම
සැමට විදු නැන නුවණ – Science Literacy for All
මානවයන්ගේ මසට ඇති ගිජුකම ඔවුනට විශාල මොලයක් වර්ධනය වීමට මග පෑදුවේද? අනෙකුත් සතුන් මරාගෙන ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ගතහොත් අපේ ළඟම
සමහරෙකු සතුන්ට සළකන්නත්, තවත් සමහරු ඔවුන් නොතකන්නත් පෙළඹීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෑතකාලීනව ජනප්‍රිය වුණු “designer” (හෙවත් දෙමුහුන්) සුනඛයන්, බළලුන්,
ඔමික්‍රොන් සලකුණු කරන්නේ අඳුරු නව වසරක්ද නැතිනම් ගෝලීය වසංගතයේ අවසානයද? ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතියත්, ඔමික්‍රොන් ප්‍රභේදය දක්වන්නේ වෛරසයේ බලය
ලොව වඩාත්ම ගුප්ත භාෂා පවුලක බිහිවීමට කෘෂිකර්මාන්තය මගපෑදූ හැටි තණ හාල්(මෙනේරි) බීජයක් පෘථිවිය මත වඩාත්ම ගූඪ සහ සමහරවිට වඩාත්ම ව්‍යාප්ත
හොමෝ ??? විශේෂය. නව අබිරහස් මානව විශේෂයක් සොයාගැනේ මානව පරිණාම වංශකතාවේ සැඟව තිබූ පුරුකක්, අනතර්ජාතික පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසින් ඊශ්‍රායාලයෙන් සොයා
අපේ මුතුන් මිත්තන්, පොසිල ගත ඩයිනෝසෝරයන්, සහ අනෙකුත් ජීවීන්ගේ කාල සීමා නිර්ණය කරන්නේ කෙසේද? පෞරාණික කාල රේඛා ප්‍රතිනිර්මාණය කිරීමට විකිරණමිතික
පරිණාමය, නව අවයව තනන හැටි! කුරුමිණියාගේ විෂ සහිත දෂ්ටකිරීමට මග පාදන ජාන ක්‍රියාකාරිත්වය අවයව බිහිකරනු ලබන ආකාරය හෙළි කරගැනීමට මග
පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ කුමක් මගින් ද යන්න නිවැරදිව සොයා බැලීමට විසිවන ශතවර්ෂයේ ආරම්භයේ දී ලොව පුරා විද්‍යාඥයෝ උත්සාහ
ඥානෝද්දීප්තිය සහ භූවිද්‍යාත්මක කාලය අයිසැක් නිව්ටන් (1643–1727) සහ රෙනේ ඩෙස්කාට්ස් (1596-1650) ගේ යාන්ත්රික දර්ශනය මගින් විශ්වය චලනය වන මූලික නීති
මිනිසුන් නැවත පරිණාමය වීමට යන්නේද? [ලන්ඩන්.නුවර, දශ හැවිරිදි ටෙමී බිසිරියු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනු ලබන්නේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාලයේ,
පෘථිවියේ මුල්ම ජීවය හට ගන්නට හේතු වන්නට ඇත්තේ අකුණු සැර බව නව අධ්‍යනයක් හෙළිකරයි විද්යා ඥයන් කලින් සිතූ පරිදි උල්කාශ්මවලට(meteorites)
පරිණාමය ගැන කුරු ජීවීන් අපට පවසන දේ මැඩගස්කරයේ “කුරු” (ක්ෂුද්‍රරූපී) ජීවීහු බොහෝ සිටිති. මොවුන් අතරේ මෑතකදී සොයාගත් (ක්ෂුද්‍ර බවට පත්
මිත්රත්වයේ පරිණාමීය සම්භවය මිත්‍රත්වය යන මෙම වැදගත් ආකාරයේ සම්බන්ධතාවය ඉස්මත්තට ඒම රඳා පවතින්නේ අන් අයට ලබා දිය හැකි අද්විතීය ප්රතිලාභ
සොබාදහම තුළ මානව වර්ගයාට හිමි ස්ථානය පරිණාමය යනු ජීව විද්‍යාව සඳහා වන මහා එක්සත් කිරීමේ න්‍යායයි. එය තරම්, ජීව විද්‍යාව
සංක්රමණිකයෙකු නොවන කිසිවෙකුත් මිහිපිට ඇත්ද? මානවයෝ ඔවුන්ගේ මූලාරම්භය සම්බන්ධයෙන් මෝහනයට පත්වීමේ නැඹුරුවක් දක්වති. සම්භවය පිළිබඳ මෙම වෘත්තාන්ත භේදයකින් තොරව, සංස්කෘතීන්,