ඉස්තරම්ම පෑන් කේක් හදන්න ගණිතය යොදා ගනිමු
ඉස්තරම්ම පෑන් කේක් හදන්න ගණිතය යොදා ගනිමු රස කෑමක් පිටුපස ඇති භෞතික විද්‍යාව හඹා යෑම රසවත් අතුරුපසක් හදාගන්න ගණිතය යොදාගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත්…
ඉස්තරම්ම පෑන් කේක් හදන්න ගණිතය යොදා ගනිමු රස කෑමක් පිටුපස ඇති භෞතික විද්‍යාව හඹා යෑම රසවත් අතුරුපසක් හදාගන්න ගණිතය යොදාගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත්…
දැන් කලක් තිස්සේම විද්‍යාඥයන් අනතුරු හඟවන්නේ ෆොසිල ඉන්ධන පරිභෝජනයෙන් ඉවත්ව, පුනර්ජනනීය මූලයන් වෙත නැඹුරුවන්නේ නැත්නම් අපේ මේ ග්‍රහලෝකය තුළ දුර්භාග්‍ය සම්පන්න ගෝලීය උණුසුම් මට්ටම් අත්දැකීමට සිදුවන…
සහරා කාන්තාරයේ උප්පත්තිය සහරාවේ උපත පිළිබඳ රහස්, අහල පහළ දූපත් තුළ සැඟ ව ඇතැයි පර්යේෂකයෝ කියති සහරාව කියන්නේ ලොව විශාලතම උපනිවර්තන කාන්තාරයයි. වඩාත්ම ජනප්රවාදගත මෙම කාන්තාරය…
සුනඛයන්ගේ වයස මිනිස් අපගේ වයසින් මනින්නේ කොහොමද? ඔබගේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලෙක් ඉන්නවා යයි හිතමු. පැටියා කාලේ ගෙනා ඒ හුරතලාට දැන් වයස අවුරුදු 14 1/2…
කාබනික ගොවිතැනට සීමා වීමෙන් හරිතාගාර වායු නිකුත් වීම ඉහළ යාමේ අවධානමක් රසායන පොහොර සහ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ නිමා නොවන අන්දමේ විවාදයක්. ‘භාවිත කළ යුත්තේ…
ආගන්තුක අන්තස්තාරීය ධුමකේතුවත් අපේ ධුමකේතු වගේමයි? වෙනත් සෞර ග්‍රහ මණ්ඩලයකින් පැමිණෙන අභ්‍යාවකාශ වස්තුවක් පිළිබඳ කටකතා පැතිර යන්නට පටන් ගත්තේ පසුගිය සැප්තැම්බරයේ මුල සිටයි. අන්තස්තාරීය හෙවත් වෙනත්…
කකුළු කුසත් ප්ලාස්ටික්වලින් පිරෙයි ඉවත ලන ප්ලස්ටික්වල නවතම බිල්ල ලෙස වාර්තාවන්නේ කකුළුවන්ය. අපව පුදුමයට පත්කරවන සුළු ප්ලාස්ටික් ප්‍රමාණයක් එංගලන්තයේ සුප්‍රකට තේම්ස් නදියේ ජීවත්වන කකුළුවන් ගිල දමා…
වැරදි විශ්වාස සහ මතවාද මත එන්නත් පිටුදැකීමේ අනිටු ඵලවිපාක ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතුරින් තිස් එකක් පුරා පසුගිය අගෝස්තු අග වන විට සරම්ප වැළඳුණු අය…
ගොවිපල සතුන්ගේ ලෑටිගෑම ලැව්ගිනි අඩුකිරීමට හේතු වෙයි අප්‍රිකානු මහාද්වීපය සතූව වාසභූමි වර්ග ගණනාවක්ම ඇත. එහෙත් ඉන් අඩක්ම පාහේ සැවානා පරිසර පද්ධතිවලින් ආවරණය වෙයි. ඉතින්, සැවානා තණබිම්…
මේසා විශාල මොළයක් අලින්ට පරිණාමය වුණේ කාලගුණ විපර්යාස නිසාවෙන් ද? දීර්ඝ කාලයක් තිස්සේ අලි ඇතුන් අපේ අවධානයට ලක්වන්නට අර්ධවශයෙන් හේතුවන්නේ ඔවුන්ගේ දැවැන්ත බව මෙන්ම රාජකීය විලාශයයි. ඒ…
අනුජීවීන් හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ කිහිපයකට නම් DNA යනු ප්රවේණි තොරතුරු ගබඩාවකට වැඩි යමකි — ඔවුන්ගේ ආහරයමත් එයයි. සාගර පතුලේ මඩ අතරේ ජීවත්වන ඇතැම් බැක්ටිරියා වර්ග …
මී වදයක සිටින ශ්‍රමික මැස්සන් විසින් නිපදවනු ලබන ‘රාජකීය ජල්ලි'(royal jelly) මීමැසි ගහනය අතරේ ප්‍රතිශක්තිය ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගත හැකි බව නව අධ්‍යනයකින් හෙළිවෙයි. රාජකීය…
පක්ෂීන්, මීමැස්සන්, මත්ස්‍යයන්, සහ වෘකයන් යන මේ හැමදෙනාටම පොදු දෙය කුමක්ද? එහා මෙහා යාමට ඔවුනට උපකාරීවන චුම්භක සංවේදනයක් මොවුන් සියල්ලටම තියෙනවා. ඒත් දැන් නව පර්යේෂණ පෙන්වන…
ගස්වලින් බිමට බැස දෙපයින් යන්න පටන් ගත් කාලේ නම් මානවයන් කවුරුත් පයට පාවහන් පැළඳීමක් සිදුකෙරුණේ නැහැ. ආදී මානවයාට ඒ ගැන වගක් නොතිබෙන්නට ඇති. ඒත් පහු කාලේ…
මේ මහා පොළව මත ජීවය වර්ධනයට මග පාදමින්, එයට(පෘථිවියට) ජලය ගෙන ආවේ අපේ චන්ද්‍රයා නිර්මානයට කළ ව්‍යසනකාරී ඝට්ටනය යයි ජර්මනියේ, මන්ස්ටර් විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාඥ කණ්ඩායමකගේ අධ්‍යනයක්…