ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය COVID-19 ට එරෙහිව කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වයි
ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය COVID-19 ට එරෙහිව කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වයි මුල් අවස්ථාවේ දීම ලබා දුනහොත් එක් මාත්රාවකින්ම රෝහල්ගත වීමේ අවදානම අඩකින්
සැමට විදු නැන නුවණ – Science Literacy for All
ඉන්ටර්ෆෙරෝන් ප්‍රතිකාරය COVID-19 ට එරෙහිව කැපී පෙනෙන ප්‍රතිඵල පෙන්වයි මුල් අවස්ථාවේ දීම ලබා දුනහොත් එක් මාත්රාවකින්ම රෝහල්ගත වීමේ අවදානම අඩකින්
අනාගත බලශක්තිය: සූර්ය + බැටරි දෙමුහුන් ශක්තිය ඉදිරියටම ඇමරිකාවේ විදුලි බල පද්ධතිය ෆොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වෙමින් රැඩිකල්
ස්‍රී ලනකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බූදයකට මුහුණ පා සිටින අපට අපේ අර්බුදය ගැන මිස ගෝලීය තත්ත්වයන් කෙරෙහි අවධානය ගිලිහී යා
මෙතෙක් දැක ඇති ඈතම මන්දාකිණිය යයි සිතිය හැකි එක සොයාගැනීමට තාරකා විදයාඥයෝ සමත්වෙති. HD1 යනුවෙන් හඳුන්වනු ලබන ගැලැක්සිය හෙවත් මන්දාකිණිය
තාරුණ්‍යයේ හඬ ලොවට කියන්නේ කුමක් ද? තාරුණ්‍යයේ නැගීම, තාරුණ්‍යයේ ප්රබෝධය, ලොව පුරා අසාධාරනයට, පීඩනයට ලක් ව සිටින ජනතාවට නව ලොවක්
කොවිඩ් තර්ජනය දැන් පහව ගොසින් ද? නැවුම් පුවත් එක්වෙද්දී කොවිඩ් ගෝලීය වසංගතය සිරස්තල අතරින් ගිලිහී ගොස් ඇත. ඒත් කවුරු මොනවා
කොවිඩ් සීමා කිරීම්, ලක්ෂ ගණන් ජනතාව අතරේ ඩෙංඟු වලක්වාලීමට උපකාරීවේ. Covid-19 ගෝලීය මහා වසංගතය පැතිරීමත් සමග ඉන් ගැලවීම සඳහා ලෝකයේ
මානවයන් පරිණාමය වී ඇත්තේ ස්වාධීන වීම පිණිස මිස ස්වයංපෝෂිතවීමට නොවේ. කොවිඩ් 19 ගෝලීය මහාවසංගතයට පෙර සමය ද අසංඛ්‍යය (ගණන් කළ
බලශක්ති අධික මිල ගණන් අද හෙට අඩුනොවෙන බවට ලකුණු: විසදුම කුමක් විය හැකි ද? බලශක්ති මිල ගණන් රොකට් වේගයෙන් ඉහල
අද 2.22.22. සුවිශේෂී දිනයක්? වැදගත් කම කුමක් ද? අද විශේෂ යමක් සිදුවේ ද? අද දිනය 2.22.22යි. දෙදහස් විසිදෙකේ දෙවෙනි මාසේ
පරිසර හානියක් වළක්වාලන සාධනීය විසදුමක්: sargassum මුහුදු පැළෑටි වසංගතය ජෛව ඉන්ධන සෑදීමට යොදාගැනීම 2011 වර්ෂයේ සිට අත්ලාන්තික් සාගරයෙන් එන දුඹුරු
ලෝකය රැක ගැනීමට ආධාර විය හැකි මුත්‍රා විප්ලවය කැළිකසළ අතරින් මුත්‍රා වෙන්කොට ගනීමෙන් ඇතැම් දුෂ්කර පාරිසරික ගැටළු යම්තාක් දුරකට සංසිඳවා
COVID-19 බූස්ටර් මාත්‍රාවේ ඵලදායීතාව මාස හතරකින් පසු හීනවේ: එහෙත් රෝහල් ගතකිරීම් අඩුකරයි COVID-19 බූස්ටර් මාත්‍රාවේ ඵලදායීතාව මාස හතරකින් පසු හීන
නව බලශක්ති මූලයන් සෙවීමේ ප්රයත්නයේ දී න්‍යෂ්ටික විලායන තාපය දැවැන්ත ඉදිරි පිම්මක් වාර්තා කරයි. විදුලිබලය යොදාගැනීමට සමාන ආකාරයෙන් මානව ඉතිහාසයේ
තෙල් බැරලයක වටිනාකම තෙල් බැරලයක වටිනාකම යනුවෙන් කියන විට අපි හැමදෙනාම විමසිලිමත් වෙන්නෙමු. එය ස්වභාවිකය. මන්ද තෙල් බැරලයක මිල රටක