මැලේරියා සම්ප්‍රේෂණ චක්‍රය බිඳ දැමීම

මැලේරියාව ගැන අද අප රටේ කතා බහ එතරම් ඉස්මත්තට ෙනාඅාවද එය වසරක් පාසා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවන

දිගටම කියවන්න

ඉන්දියානු ගම්වලට කඩාවදින වල් අලි එලවීමට ව්‍යාඝ්‍ර‍ ගර්ජනා යොදා ගැනීම

‍ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලද ගම් වදින වල් අලින්ගෙන්  බව බෝග වලට මෙන්ම මිනිස් ජීවිත වලට සිදුවන හානිය සුලුපටු නොවේ.

දිගටම කියවන්න

දැඩි ශෛලමය ස්තරයක් පෘථිවි අභ්‍යන්තරයෙන් සොයා ගැනේ

මේ සඳුදා නිකුත් කළ නවතම පර්යේෂණ පත්‍රිකාවකට අනුව පෘථිවි අභ්‍යන්තරයේ පිහිටි නව ආකාරයක ශෛලමය ස්තරයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. 

දිගටම කියවන්න

ලොව විශාලතම ටෙලස්කෝපය ඉදිකිරීමට හවායි ස්වදේශිකයන්ගේ විරෝධය

විද්‍යාඥයන් සමග සංස්කෘතික හා පරිසර ක්‍රියාකාරිහු ගැටෙති. ලොව විශාලතම දුරේක්ෂය (ටෙලස්කෝපය) ඉදිවන්නේ හවායි දූපත්වල මවුනා කියා ගිරි මුදුනෙහිය. පෘථිවිය මත

දිගටම කියවන්න

ක්ෂීර පථය මන්දාකිණිය මධ්‍යයේ අඥාත පදාර්ථ (dark matter) බහුලයි

අපේ සෞර ග්‍රහ මණ්ඩලය ද ඇතුළත් ක්ෂිරපථය මන්දාකිණියේ (ගැලැක්සිය) ඇතුළත මධ්‍යයේ (හරයේ) සැලකිය යුතු ප්‍රමාණයක් දැනගැනීමට නොහැකි අඥාත පදාර්ථ (dark

දිගටම කියවන්න

ආජන්ටිනාවේ අධිකරණයක් ඔරං උටං සතෙකුට මානව (සමාන) අයිතිවාසිකම් පිරිනමයි

ලෝකයේ ප්‍රථම වතාවට මානවයකු නොවන සත්ත්වයකුට ජීවත්වීමේ අයිතිවාසිකම් මෙන්ම ස්වාධීනත්වය සහ හිංසාවෙන් නිදහස ප්‍රදානය කෙරේ. මෙම ඓතිහාසික තීන්දුව දී ඇත්තේ

දිගටම කියවන්න

බීජීං නුවර වාසයට අපහසු තැනක් වනු ඇතැයි නගරාධිපති කියයි.

චීනයේ අගනුවර බීජින් නගරය හානිකර දුමාරය නිසා වාසයකල නොහැකි නගරයක් බවට පත්ව ඇති බව බීජිං නගරාධිපති වැන්ග් අන්සුන් පැවසූබව  රාජ්‍ය

දිගටම කියවන්න

දැවැන්ත තාරාකා යුග්මයක් ඒකාබද්ධ වීමට සූදානම්

එකිනෙක වටා කැරකෙන දැවැන්ත තාරකා යුගලයක් අනුක්‍ර‍මයෙන් ඒකාබද්ධ වන ආකාරය තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් වාර්තා කර තිබේ. පර්යේෂණ වලට යොදා

දිගටම කියවන්න

පෘථිවියේ වයස වසර මිලියන 60කින් වැඩියි.

මෙතෙක් පෘථිවියේ වයස් ලෙස මෙතෙක් සැලැකුණේ අවරුදු බිලියන 4.54 කි. එහෙත් ඉපැරණි පාෂාණවල ඇති කුහර තුළරැඳී තිබූ වායු විශ්ලේෂණය කර

දිගටම කියවන්න

ජීවයේ මුල්ම බීජ සොයා යන ග‍්‍රහක මෙහෙයුම දෙසැම්බර් 01 දා

ග‍්‍රහකයක සිට එහි සාම්පල ආපසු පෘථිවියට ගෙන ඒමේ සාර්ථක මෙහෙයුමකින් පසුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොටස් සෙවීමේ අරමුණින් ජපානය දෙවැනි වරටත් ග‍්‍රහක(asteroid) ගවේෂණ

දිගටම කියවන්න

වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති මතස්‍ය විශේෂ වෙනුවෙන් මුද්දර

එක්සත් ජාතීක්ගේ තැපැල් සේවාව මගින් නිකුත් කර ඇති අළුත්ම මුද්දරවල ඇති සත්ව විශේෙෂ ඉතා පියකරු නමුත් මෑතකදී වඳ වී යාමේ

දිගටම කියවන්න

 සෙනසුරුගේ චන්ද්‍රයකු මත ජීවයට පැවතිය හැකි මුහුදක්

අපේ විශ්වයේ තැනින් තැන ජීවය පවතිනවාද කියා සොයාබැලීම අභ්‍යාවකාශ විද්‍යාඥයින්ගේ ප්‍රධානම කාර්යක්.ඒ සදහා ඔවුන් විශ්ව‍යේ අණ්වීක්ෂීය ජීවයක් පැවතිය හැකි තැන්

දිගටම කියවන්න

ග්ලැඩියේටර්වරුන් සටනට ගියෙත් ශක්තිජනක පාන බීලා

කී‍්‍රඩා කරන අතර තුර හීන වී යන ශක්තිය නැවත ඇති කර ගැනීම සඳහා ශක්ති ජනක පාන වර්ග භාවිතා කිරීමට මලල

දිගටම කියවන්න

ඊළඟට ගූගල් කර බලන්නේ ඔබට වැළඳිය හැකි රෝග වල සලකුණූද?

සාමාන්‍යයෙන් ඔබ ගූගල් (Google)  කරන්නේ අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමටයි. එහෙත් නව ආරක නැණෝ අංශු පෙත්තක් (nanoparticle pill) සිරුර තුළට යැවීමෙන්

දිගටම කියවන්න