පෘථිවියේ වයස වසර මිලියන 60කින් වැඩියි.
මෙතෙක් පෘථිවියේ වයස් ලෙස මෙතෙක් සැලැකුණේ අවරුදු බිලියන 4.54 කි. එහෙත් ඉපැරණි පාෂාණවල ඇති කුහර තුළරැඳී තිබූ වායු විශ්ලේෂණය කර
සැමට විදු නැන නුවණ – Science Literacy for All
මෙතෙක් පෘථිවියේ වයස් ලෙස මෙතෙක් සැලැකුණේ අවරුදු බිලියන 4.54 කි. එහෙත් ඉපැරණි පාෂාණවල ඇති කුහර තුළරැඳී තිබූ වායු විශ්ලේෂණය කර
ග්රහකයක සිට එහි සාම්පල ආපසු පෘථිවියට ගෙන ඒමේ සාර්ථක මෙහෙයුමකින් පසුව ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොටස් සෙවීමේ අරමුණින් ජපානය දෙවැනි වරටත් ග්රහක(asteroid) ගවේෂණ
එක්සත් ජාතීක්ගේ තැපැල් සේවාව මගින් නිකුත් කර ඇති අළුත්ම මුද්දරවල ඇති සත්ව විශේෙෂ ඉතා පියකරු නමුත් මෑතකදී වඳ වී යාමේ
අපේ විශ්වයේ තැනින් තැන ජීවය පවතිනවාද කියා සොයාබැලීම අභ්‍යාවකාශ විද්‍යාඥයින්ගේ ප්‍රධානම කාර්යක්.ඒ සදහා ඔවුන් විශ්වයේ අණ්වීක්ෂීය ජීවයක් පැවතිය හැකි තැන්
කී‍්‍රඩා කරන අතර තුර හීන වී යන ශක්තිය නැවත ඇති කර ගැනීම සඳහා ශක්ති ජනක පාන වර්ග භාවිතා කිරීමට මලල
සාමාන්‍යයෙන් ඔබ ගූගල් (Google) කරන්නේ අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමටයි. එහෙත් නව ආරක නැණෝ අංශු පෙත්තක් (nanoparticle pill) සිරුර තුළට යැවීමෙන්
අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ මං සලකුණක් පිහිටුවමින් මින් ටිකවේලාවකට පෙර (ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 9.30 ට පමණ) පිලා( Philae) නැමැති රොබෝ යන්ත්‍රය 67P/
පෘථිවියේ සිට ඈතින්ම පිහිටි ගැලැක්සියේ ඡායාරූපයක් මේ. තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් සොයාගෙන ඇති මේ දුරින්ම ඇති ගැලැක්සිය නම් කර ඇත්තේ
මේ ඔක්තොබර් 26 දින ඇතිවූ දැවැන්තම සූර්ය විදාරණය AR 12192 නමැති අති විශාල සූර්ය ලපයෙන් මේ මස 19වන දින සිට ඇති
ශරීරයේ අංශයක් පණ නැතුව ඇවිද යාමට නොහැකිව සිටි අයෙකුට යළි දෙපයින් නැගී සිටීමට නාස් කුහරයේ ආඝ්රාණ බල්බය සහාය කර ගත
අප අයත්වන හෝමෝ සේපියන් මානව විශේෂය මීට වසර 30,0000 කට පමණ පෙර මිහිපිටින් තුරන්ව ගිය නියැන්ඩර්තාල් මානව විශේෂය සමග සහාවාසයෙන්
සාගරවල ඇසිඩ් ගතිය වැඩිවීම හෙවත් ආම්ලිකතාවය වැඩිවීම නිසා 2100 වන විට ලෝක ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ට්‍රිලියනයක් වියහැකියැයි ගණන් බලා
අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා (දේශපාලන හේතුවක් මත නොව ග්‍රහයාගේ මතුපිට මළකඩ පැහැය සලකා පටබැඳුණු නමකි) යනුවෙන් හඳුන්වන අඟහරු
ගුහා සිතුවම් බොහෝ දෙනාගේ අවධානය ඇද ගැනීමට සමත් කලා විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඒවායේ විශේෂ ලක්ෂණ සැලකිල්ලට ගන්නා සමහරු ගුහා
මෙතෙක් කිසිදු ආකාරයක අණ්වික්ෂයකින්වත් දැක ගැනීමට නොහැකිවූ මොළයේ පිහිටි ශෛල වල රැඳී ඇති මතක ඒකකයන්, සජීවී DNA සහ ඇල්සයිමර් රෝගය