සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts from the ‘මහා ඉතිහාසය’ category

කාලයේ වැලිතලාවේ පා සටහන් : ෆොසිල

ශාක හා සත්වයන්ගේ ෆොසිල සටහන් ඉතිහාසය පුරාවට මිනිස් සිත් මෝහනයට කිරීමට සමත්ව තිබේ. ඒවා අද්භූත විශ්වාසයන් බොහොමයක මූලයන් බවට පත්ව ඇත. ලොව පුරා බොහෝ සංස්කෘතීන් තුළ…

මානව වර්ගයාගේ නිජ බිම කොහිද? දකුණු අප්‍රිකාව මෙන්ම නැගෙනහිර අප්‍රිකාවද හිමිකම් පායි

        නලෙඩි ෆොසිල(Naledi Fossils) සොයාගැනිමෙන් උද්ගත තත්ත්වය දකුණු අප්‍රිකාවෙන් මෑතක සොයා ගනු ලැබූ මානව ෆොසිල, මිනිසාගේ ප්‍රභවය ඇති වූ ස්ථානය පිළිබඳ විවාදය යළි මෙළවීමට දායක වී…

මිනිසා ගොවිතැනට යොමු වුණේ ඇයි?

අද ලෝකයේ ජනගහනය බිලියන 7.3 ඉක්මවයි. මේ මහා විශාල පිරිස අතුරෙන් සැම දෙනාම පාහේ තම පැවැත්ම සඳහා කෘෂිකර්මාන්තය (ගොවිතැන) කෙරෙහි රඳා පවතිති. අපේ ආහාර අපම නිපදවා ගැනීම…

දිය කඩිත්තක ජීවයේ මූලාරම්භය සෙවීම

      දේශගුණයෙහි ඇතිවන තෙත් හා වියළි චක්‍ර, වැදගත් රසායනික ක්‍රියාදාමයන්ට   මගපාදන බව පර්යේෂකයෝ සොයා ගනිති. හිරු පායද්දී වියළි යන දිය කඩිති ඔබ‍ත් දැක ඇතුවාට…

තල්මසුන්ගේ ගොඩබිම නෑ පරපුර

පරිණාමය ඔප්පු කරනු වස් ෆොසිල මගින් වැදගත් සාක්‍ෂි සැපයේ. එයට හේතුව, මේ මිහිතලය මතින් බොහෝ කලකට පෙර අතුරුදන් වූ සත්වයන්ගේ කැපී පෙනෙන ස්වරූප ඒවායින් බොහෝ විට…

මහා නෂ්ටප්‍රාප්තවීම්: ප්‍රධාන සිද්ධාන්ත

පංච මහා නෂ්ටප්‍රාප්තවීම පිළිබඳව හැඳින්වෙන ලිපියක් ජුනි 25 තතු කලාපයෙහි පළ  වූවා ඔබට මතක ඇති. (එය බලන්න මෙතැන ක්ලික් කරන්න) මේ මහා නෂ්ටප්‍රාප්ත වීම් ඇති වූයේ…

වංශ ජනනය හෙවත් වංශ ප්‍රවේණිය(phylogeny)

මිහිතලය මත අද වන විට ජීවීන් විශේෂ මිලියන 5 සිට මිලියන 100ක් අතර වෙතැයි ජීව විද්‍යාඥයෝ ගණන් බලති. ඓන්ද්‍රීය රූප අධ්‍යයනයෙන්, ජෛවී රසායනයෙන් හා ජාන අනුක්‍රමික…

මිනිස් මොළය විශාල වීම වෙනුවෙන් ගෙවන වන්දිය භින්නෝන්මාදය ද?

මොළය විශාලවීම නිසා මිනිසාට නොයෙක් වාසි සැලසුනද ඒ නිසා ඇතිවී තිබෙන යම් අවාසි ගැන මේ ලිපිියෙන් විමසා බැලෙයි ‘මොළයේ අමාරු’ යයි කට වචනයට කියන මානසික ආබාධ…

පංච මහා නෂ්ටප්‍රාප්ත වීම්

  මේ ලෝකය ආරම්භ වූ දිනයේ සිට ජීවින් සමූහ වශයෙන් නෂ්ටප්‍රාප්ත වූ (වඳ වූ) මහා සිද්ධීන් ගැන විද්‍යාඥයෝ සඳහන් කරති. ඉන් වඩාත් ප්‍රකට සිද්ධිය වන්නේ මෙලොව…

මානව අනන්‍යතාව

  ජීව විද්‍යාත්මක කාරණා ගණනාවකින් සලකා බලන විට මානවයෝ, දැනට සිටින අනෙකුත් ජීවින්ට සමාන වෙති. නිදසුනක් ගතහොත්, අනෙකුත් සත්වයන් මෙන්ම ඔවුන් ද සෑදී ඇත්තේ ෙසෙලවලිනි. එම…

අළුත් මානව ආදිතමයෙක් සොයා ගැනේ

අපේ පූර්වජයා හෙවත් ආදිමයා වන ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් ලූසීට අසල්වැසියෙක් හමුවෙලා! ෆොසිල වාර්තා අනුව පෙනී යන්නේ, මානව ලක්ෂණ සහිත මුල්ම ජීවින් මෙයට වර්ෂ මිලියන හතරකට පමණ පෙර…

මිහිපිට ජීවිතයේ ආරම්භය පිළිබඳ තේරවිල්ල විසඳෙන ලකුණු

පෘථිවිය මත ජීවයේ ප‍්‍රභවය යනු විරුද්ධාභස හෙවත් පරස්පර කියමන් වැලකි. ජීවය ආරම්භ වෙන්න නම් ජානමය අණුවක් තිබෙන්නට ඇත. ඔව්, ප්‍රෝටීන සෑදීම පිණිස නිශ්චිත සැලසුම් පැවරීමේ හැකියාව…

අද ඉන්නා අයගෙන් 70%ක් 2050 වන විටද විසිය යුතුය

ටිම් ෆ්ලැනරි මගේ වයස  මැදි විසිගනන්වල වූ 1981 දී මම නිවර්තන නිව්ගිනිහි උසම  කඳු ශිඛරයක් වන ඇල්බර්ට් එඩ්වඩ් කඳු මුදුනට නැග්ගෙමි.  අවට වනයේ ‍තදකොළ පැහැයට හාත්…

අප කෘෂිකර්මය හඳුනාගත් ඒ දිගු වසන්තය

ගතවු වසර අටදහස තිස්සේ පැවති සන්සුන් දේශගුණය නිසැක වශයෙන්ම මිනිස් ඉතිහාසයේ තීරණාත්මක සාධකය විය. මීට වසර 10,500 කට පෙර ‍ මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකර්මය ආරම්භ වු…

විශේෂාංගය: වකවානු දොරටු

භූගර්භවිද්‍යාව(geology) හදාරන ශිෂ්‍යයන් විවධ භු-කාල සීමා (geological time scale) ස්මරණය කිරීම සඳහා “කැන් ඔලී සී ඩවුන් මයික්ස් පෑන්ට්ස් පොකට්ස් … ” වැනි වාක්‍යය කට පාඩම් කරති.…

thathu.com

සැමට විදු නැන නුවණ - Science Literacy for All

nidahasadahas2014

fostering free expression

Lanka on Globe

Sri Lanka Featured in Global news -

thathu.com

සැමට විදු නැන නුවණ - Science Literacy for All

nidahasadahas2014

fostering free expression

Lanka on Globe

Sri Lanka Featured in Global news -