යල්පැනගිය පැලෑටි වෙනුවට සුපිරිපැලෑටි?
ගහකොල පැලෑටි ආදිය හෙවත් ශාක විශේෂ සිය පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබාගන්නා ක්‍රමය දැන් බෙහෙවින් යල්පැන ගිය එකක්ද? ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින්
සැමට විදු නැන නුවණ – Science Literacy for All
විද්‍යා දැනුම වඩවන කරුණු, popular science in sinhala
ගහකොල පැලෑටි ආදිය හෙවත් ශාක විශේෂ සිය පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබාගන්නා ක්‍රමය දැන් බෙහෙවින් යල්පැන ගිය එකක්ද? ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින්
බරපතල අසනීපයක් නොවුණත් කුරුලෑ අප කාටත් පාහේ, වැඩි කොටම තරුණ තරුණියන්ට සිත් අසහනය ඇති තරවන්නකි. හිතට වදයක් පමණක් නොවෙයි
විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට විශ්වය බිහිවුණේ මීට අවුරුදු බිලියන 13.7 කට පමණ පෙර ඇතිවූ බිග්බෑන්ග් (Big-bang) නමින් හඳුන්වන මහා පිපිරීමත්
සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස් (Sahelanthropus Tchadensis) යන පූර්ව මානව විශේෂය මානව වංස කථාවේ දැනට සොයාගෙන ඇති පැරණිම පුරුක් වලින් එකකි. මේ පූර්ව
බුද්ධිය වර්ධනය වී විභාග ආදියෙන් ඉහළ ලකුණු ගැනීමට නම් දරුවන් වැඩි වැඩියෙන් පාඩමට යෙදවිය යුතුය යන්න තමයි බොහෝ වැඩිහිටියන්ගේ
ප්‍රථම වතාවට නාසා ආයතනය විසින් නිකුත්කර ඇති මේ පින්තුරයෙන් දැන් ඔබට විශ්වයේ ඇති ගැලැක්සි හෙවත් මන්දාකිණි 10,000 කට අධික ප්‍රමාණයක්
බෝදිලිමන් හෙවත් පාට වෙනස් කල හැකි කටුස්සන් (chameleons) තම පාට විටින් විට වෙනස් කරන්නේ උන්ගේ සිරුර අවට පරිසරයෙන් වෙන් කර
සුදුසු විෂ බෙහෙතකකින් පිළිකා ශෛල විනාශ කළ නොහැක්කේ එම විෂ නිසා මනා සෞඛ්‍යකින් යුත් ශෛල ද විනාශ වෙන නිසයි.
යමක් කපනවාට ග්‍රීක් භාෂාවෙන් කියන්නේ ටොමොස් tomos කියලායි. ග්‍රීක් වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’
ඈත අහසේ යෝධ තාරකාවල තිබෙන හයිඩ්රජන් වායු දැවෙන්නේ ඉතා අධික වේගයකින්. හරියට හයිඩ්රජන් බොම්බයක් වගෙයි. මේ හයිඩ්රජන් බෝම්බ ක්‍රියාවලිය හයිඩ්රජන්වල න්‍යෂ්ටි