අපේ වැලගිය මුලගිය තැන්

මේ පොළොවේ ජීවත් වුණේ අප වැනි එකම මානව විශේෂයක්ය යන මතය සත්‍යක් නොවෙයි. කාලය ඔස්සේ ඈත ඈත අතීතයට ගියොත් ඇත්තටම අපට දැකගත හැකිවෙන්නේ මානවයන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සැලැකිය හැකි ආදි මානව විශේෂ කිහිපයක්ම එකම කාලයක ජීවත් වූ බවයි. මේ ආකාරයක විවිධ ආදි මානව විශේෂයන් ඇති වුණේ ඇයි? අපට පෙර විසූ නොයෙක් මානව විශේෂ ගැන විස්තර කරන මානව විද්‍යාඥ ලුවිස් ලීකිගේ මේ ටෙඩ්කතන්දරය අප සමගද අඩුම වශයෙන් වෙනස් මානව වර්ග තුනක්වත් ජීවත් වූබව පෙන්වා දෙනවා.

පරමාණුවක හැටි

යමක් කපනවාට ග‍්‍රීක් භාෂාවෙන් කියන්නේ ටොමොස් tomos කියලායි. ග‍්‍රීක් වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’

දිගටම කියවන්න

අප වනාහි තරුදූවිලිය

ඈත අහසේ යෝධ තාරකාවල තිබෙන හයිඩ‍්‍රජන් වායු දැවෙන්නේ ඉතා අධික වේගයකින්. හරියට හයිඩ්‍රජන් බොම්බයක් වගෙයි. මේ හයිඩ‍්‍රජන් බෝම්බ ක‍්‍රියාවලිය හයිඩ‍්‍රජන්වල න්‍යෂ්ටි

දිගටම කියවන්න