විශාලතම ඩයිනසෝරයා ආජන්ටිනාවෙන්
මෙලොව බිහි වූ විශාලතම සත්වයායැ‘යි සැලකෙන වසර මිලියන 100 ක් පැරණි ඩයිනසොරසයෙකුගේ පාෂාණිභුත ඇටකටු සොයාගැනීමට අජන්ටිනාවේ පාෂාණිභූත විද්‍යාඥයෝ සමත් විය.
සැමට විදු නැන නුවණ – Science Literacy for All
මෙලොව බිහි වූ විශාලතම සත්වයායැ‘යි සැලකෙන වසර මිලියන 100 ක් පැරණි ඩයිනසොරසයෙකුගේ පාෂාණිභුත ඇටකටු සොයාගැනීමට අජන්ටිනාවේ පාෂාණිභූත විද්‍යාඥයෝ සමත් විය.
අප ජීවත්වන මේ මහ පොළොව හෙවත් පෘථිවිය මැද තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් අපට ලැබෙන පිළිතුරු විවිධයි. ඇත්තටම ඒ ගැන වැඩිදුර
ගහකොල පැලෑටි ආදිය හෙවත් ශාක විශේෂ සිය පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබාගන්නා ක්‍රමය දැන් බෙහෙවින් යල්පැන ගිය එකක්ද? ප්‍රභාසංස්ලේෂණය (photosynthesis) නමින්
බරපතල අසනීපයක් නොවුණත් කුරුලෑ අප කාටත් පාහේ, වැඩි කොටම තරුණ තරුණියන්ට සිත් අසහනය ඇති තරවන්නකි. හිතට වදයක් පමණක් නොවෙයි
විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට විශ්වය බිහිවුණේ මීට අවුරුදු බිලියන 13.7 කට පමණ පෙර ඇතිවූ බිග්බෑන්ග් (Big-bang) නමින් හඳුන්වන මහා පිපිරීමත්
සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස් (Sahelanthropus Tchadensis) යන පූර්ව මානව විශේෂය මානව වංස කථාවේ දැනට සොයාගෙන ඇති පැරණිම පුරුක් වලින් එකකි. මේ පූර්ව
බුද්ධිය වර්ධනය වී විභාග ආදියෙන් ඉහළ ලකුණු ගැනීමට නම් දරුවන් වැඩි වැඩියෙන් පාඩමට යෙදවිය යුතුය යන්න තමයි බොහෝ වැඩිහිටියන්ගේ
ප්‍රථම වතාවට නාසා ආයතනය විසින් නිකුත්කර ඇති මේ පින්තුරයෙන් දැන් ඔබට විශ්වයේ ඇති ගැලැක්සි හෙවත් මන්දාකිණි 10,000 කට අධික ප්‍රමාණයක්
රිචඞ් ඩෝකින්ස් අපට හිතින් හිතා ගත හැකි පමණට වඩා විශ්වය බෙහෙවින් අසාමාන්‍ය විය හැකිය. ඒ් අප මුහුණ දුන් පරිණාමයේ ස්වභාවයට
බෝදිලිමන් හෙවත් පාට වෙනස් කල හැකි කටුස්සන් (chameleons) තම පාට විටින් විට වෙනස් කරන්නේ උන්ගේ සිරුර අවට පරිසරයෙන් වෙන් කර
සුදුසු විෂ බෙහෙතකකින් පිළිකා ශෛල විනාශ කළ නොහැක්කේ එම විෂ නිසා මනා සෞඛ්‍යකින් යුත් ශෛල ද විනාශ වෙන නිසයි.
කුඩාකාලයේ අප පිහිනන්නට ඉගෙන ගත්තේ අපේ නිවස පිටුපස ඕලන්ද ඇලට පැන නෑමෙනි. එකල දුන්කළවත්තේ ඇල යනුවෙන් හැඳින්වූ ඒ ඇල අප
ටිම් ෆ්ලැනරි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස බලපාන බව මුල්වරට දැනගත්විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළෝය. මන්ද,
පසුගිය සතියේ පැවැති අන්තර්ජාතික කාලගුණ සමුළුව නිමිත්තෙන් ලෝක කාලගුණ සංවිධානය නිකුත් කළ අළුත්ම වාර්තාවට අනුව වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නොසිතූවිරූ
රොන් ගුට්මන් සිනාවේ මහිමය සොයා දැනගැනීමට කළ පර්යේෂණ මා පටන් ගත්තේ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේදී. අවුරුදු 30ක් තිස්සේ පලවුණු විශ්ව