විදු නැන නුවණ – Science Literacy for All

මෙවර පොසොන් දාට පායන්නේ කුඩා හඳක්?

  අද  අහසේ පායන සඳ විශේෂ සඳක්. මේ විශේෂ වර්ගයේ හඳ දකින්න ලැබෙන්නේ අවුරුද්දකට එක් වතාවක් පමණයි. මෙය හැඳින්වෙන්නේ මිනි චන්ද්‍රයෙකු (minimoon) නැතිනම් සාමාන්‍ය පෝදාවකට අප…

පුරාණ උල්කාෂ්මයක් වසර මිලියනයක් තිස්සේ පෘථිවිය මත පිපිරීම් ඇති කරයි

  මෙයට වසර බිලියන දෙකකට පමණ පෙර පෘථිවිය මත ගැටුණු දැවැන්ත උල්කාෂ්මයක් විද්‍යාඥයන් කලින් සිතා සිටියාට වඩා වැඩි පිපිරීම් සහිතව  දිගුකාලයක් පැවති යමහල් විදාහරණයන්ට මඟ පාදා…

ආලය ඇරඹෙන්නේ දැකීමෙන් ද? දැනීමෙන් ද?

‘දැක්ක ගමන් හිත බැදුනා’ එහෙමත් නැතිනම් ‘දුටුදා ඉඳලා ලූහු බැන්දා’ හෝ ඉංගී‍්‍රසියෙන් ‘love at first sight’ ආදී වශයෙන්  කියැවෙන්නේ ආලය, ආදරය,  පේ‍්‍රමය දෑසින් දැකීම හෙවත් දර්ශනය…

තාත්තලාගේ මොළ දුවරුන්ට සහ පුතුන්ට ප‍්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයටයි

සිඟිති වියේ පසුවන දුවරුන් සිටින තාත්තලා සිය දරුවන් සමග අන්තර් කි‍්‍රයාකරන්නේ සිඟිති වියේ පුතුන් සිටින තාත්තලාට වඩා වෙනස් ආකාරයකට බව නව අධ්‍යයනයක් හඟවයි. පුතුන් සිටින පියවරු…

සංකල්ප සාර සංග්‍රහය 31: භාෂාව සහ චින්තාව (language and thought)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්  චින්තනය හෙවත් සිතීම කෙතරම් දුරට භාෂාව මත රඳාපවතින්නේ ද? අපට ඇත්තටම භාෂාව නැතුව කොහොමටත්වම…

ගංවතුර හටගැනීම ගැන විද්‍යාත්මක පැහැදිලිකිරීමක්

ජල ගැලීම දේව කෝපයක්, දේව ශාපයක් එසේත් නැතිනම් මිනිසුන්ගේ හෝ රටේ අවාසනාවට සිදුවන්නක් ලෙස සිතන්නට පුරුදුව සිටි කාලයක් ද පවතින. එහෙත් එය ස්වභාවික සංසිද්ධියක් ලෙස අද…

කැලරි අඩුකර ආයුකාලය දික්කර ගමුද?

ආහාරවලින් ලබා ගන්නා කැලරි ප‍්‍රමාණය අඩුකිරීම,  වයසට යාමේ කි‍්‍රයාදාමය බාල කිරීමට හේතු වන්නේ යයි නව අධ්‍යයනයක් හෙළි කරයි. තමන්ට ලැබෙන කැලරි ප‍්‍රමාණය අඩුකර ගැනීමට සමත් වූ…

ග‍්‍රහලෝක හා තාරකා හැමවිටම රවුම් හැඩයක් ගන්නේ ඇයි?

ග‍්‍රහයන් සහ තාරකා (අපේ සූර්යයාත් තාරකාවක්) හැම විටම වගේ දකින්නට ලැබෙන්නේ වටකුරුවට නැතිනම් ගෝලාකාරවයි. හැම ග‍්‍රහයෙකු හා තාරකාවක්ම මේ හැඩය ගන්නේද නැතිනම් හතරැස් හෝ පිරමිඩ ආකාර…

එකවර රෝග කිහිපයකට ඔරොත්තු දෙන ලෙස සෑදු නව වී ශාකයක්

  සිය බෝගවලට හානි පමුණුවන වෛරස, බැක්ටීරියාමය හා දිළීර ආක‍්‍රමණිකයන් ගණනාවකට විරුද්ධව සටන් වැදීම පිණිස ගොවීහු නිරතුරුවම පළිබෝධ නාශක යොදා ගනිති. පලිබෝධ නාශකවලින් ඇතිවන අතුරු ආබාධ…

ලොව වඩාත්ම ආපදාපන්න සාගර ක්ෂීරපායියන්ගේ සංඛ්‍යාව 30ට බසියි

මැක්සිකෝවේ,  කැලිෆෝනියා බොක්කේ පමණක් දැකිය හැකි කුඩා පෝපොසකුවන  (තල්මසුන් වැනි වර්ගයක් වන) වැකුයිටා දැන් නෂ්ටප්‍රාප්තවීමේ (extinction ) හෙවත් වඳවීයාමේ අවදානමට ලක්ව සිටිතියි විද්‍යාඥයෝ වාර්තා කරති.  මේ…

සංකල්ප සාර සංග්‍රහය 30: භාෂාව සහ අර්ථය(language and meaning)

    මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්  නුතන දර්ශනවාදයේ වඩාත් වැදගත් රැහැනක් වනුයේ  භාෂාවේ දර්ශනවාදයයි. භාෂාවේ ස්වභාවය මෙන්ම අප…

ආලය හටන්නේ ප්‍රථම දැකිමෙන් ද? ප්‍රථම දැනීමෙන්ද?

  ‘දැක්ක ගමන් හිත බැදුනා’ එහෙමත් නැතිනම් ‘දුටුදා ඉඳලා ලූහු බැන්දා’ හෝ ඉංගී‍්‍රසියෙන් ‘love at first sight’  ආදී වශයෙන්  කියැවෙන්නේ ආලය, ආදය පේ‍්‍රමය දෑසින් දැකීම හෙවත්…

මානව වංශ කතාව II කොටස

                                                              මෙහි මුල් කොටස ඊයේ තතු හි පළවිය මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව යන මැයෙන් ඊයේ තතු හි පළ වූ ලිපිය අවසන් කළේ…

මහා පිපිරුමේ සිට වත්මන දක්වා මානව වංශ කතාව

මානව වර්ගයාගේ සම්භවය පිළිබඳව පහසුවෙන් අවබෝධ කරගත හැකි සංසක්ත කතන්දරයක් ගොඩ නැගීම මීට දශක කිහිපයකට පෙර නම් අසීරු කාර්යයක් විය. එහෙත් එය ඉටු කිරීමට හැකිවීම නූතන…

ගස් සංක‍්‍රමණය වෙන්නේ කොහොමද?

සංක‍්‍රමණය වෙනවා ගමන් කරනවා ආදී වශයෙන් පවසන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ මිනිසුන් සතුන් ආදියයි. ඔව්, බැක්ටීරියා වෛරසය ආදියත් සංක‍්‍රමණය වනවා නේ. ඒත් ඉතින් ශාකත්  සංක‍්‍රමණය…